- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
ACL කේබල්ස් ට රුපියල් මිලියන 789 ක ඒරියල් බන්ඩල් සන්නායක කොන්ත්‍රාත්තුවක්
ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීමේ කලාප සඳහා ඒරියල් බන්ඩල් සන්නායක කිලෝමීටර 1,300 ක් සැපයීම හ බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ACL කේබල්ස් (පොදු) සමාගම වෙත රුපියල් මිලියන 789.45ක මුදලකට පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ACL කේබල්ස් ට රුපියල් මිලියන 789 ක ඒරියල් බන්ඩල් සන්නායක කොන්ත්‍රාත්තුවක්
(Time to shift some funds over there too. )
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates