The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Coronavirus Updates
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyToday at 10:18 pm by The Invisible

» Thread for News on International Markets
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyToday at 7:39 am by The Invisible

» In the Meantime, Within Our Shores !
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyYesterday at 10:00 pm by කිත්සිරි ද සිල්වා

» Embrace Modernity or Perish is the Question Today
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyYesterday at 2:43 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka tea prices soar amid rupee fall, tight supplies at Coronavirus e-auction
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyYesterday at 2:40 pm by The Invisible

» Sri Lanka’s Colombo tea auction goes online amid Coronavirus curfew
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyYesterday at 10:09 am by The Invisible

» Cartoon Today
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyYesterday at 10:04 am by කිත්සිරි ද සිල්වා

» Thread for News on CSE and SL Economy
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue Apr 07, 2020 7:51 am by The Invisible

» ඩොලරයේ විකුණුම් මිල රු. 199 ඉක්මවයි
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyMon Apr 06, 2020 3:03 pm by කිත්සිරි ද සිල්වා

» මරණය-පෙනි-පෙනී-ඇමරිකාවට-ගිය-ගමන
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Apr 05, 2020 8:00 pm by nihal123

» Happy Birthday
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySat Apr 04, 2020 3:21 pm by pjrngroup

» Nikon Offering Free online Photography Classes
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySat Apr 04, 2020 10:23 am by කිත්සිරි ද සිල්වා

» Oil, Gold & Silver Prices
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySat Apr 04, 2020 9:39 am by කිත්සිරි ද සිල්වා

» A Simple but Powerful Yogic Process to Boost Immunity and Enhance Lung Capacity
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Apr 03, 2020 8:15 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka finance companies pressured by Coronavirus: Fitch
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Apr 03, 2020 1:12 pm by The Invisible

» Sri Lanka appeals for forex inflows to combat COVID-19, lifts inward restrictions
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Apr 02, 2020 8:49 pm by The Invisible

» Sri Lanka to control imports except oil and medicines, grow vegetables: Minister
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Apr 02, 2020 8:48 pm by The Invisible

» ඇඳුම නං නරක නෑ
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Apr 01, 2020 9:48 am by The Invisible

» Kagame gives food, free electricity to every household during lockdown
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue Mar 31, 2020 10:07 am by කිත්සිරි ද සිල්වා

» MARKET HOLIDAY ON 30TH MARCH 2020
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Mar 29, 2020 10:09 pm by කිත්සිරි ද සිල්වා

» Power of Social Media
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Mar 29, 2020 1:19 pm by කිත්සිරි ද සිල්වා

» මනුස්සකම
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Mar 29, 2020 10:10 am by LSE

» 450 Ivy League courses you can take online right now for free
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySat Mar 28, 2020 2:32 am by pjrngroup

» අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Mar 27, 2020 12:02 pm by nihal123

» මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Mar 26, 2020 4:26 pm by malanp

» Coronavirus COVID-19 Live update
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Mar 25, 2020 7:59 pm by nihal123

» Anytime Data
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Mar 25, 2020 4:07 pm by pjrngroup

» Films - To Watch List
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Mar 25, 2020 12:05 pm by yellow knife

» US Embassy urges Americans in Sri Lanka to leave
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Mar 25, 2020 8:16 am by The Invisible

» Why we need to practise social distancing
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue Mar 24, 2020 8:44 pm by chutiputha

» මුළු දිවයිනටම ඇඳීරි නිතිය
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue Mar 24, 2020 8:17 pm by chutiputha

» නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue Mar 24, 2020 6:01 pm by nihal123

» Amazon today cancelled the subscription of books and audio stories
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue Mar 24, 2020 5:33 pm by කිත්සිරි ද සිල්වා

» ජනපතිගෙන් ජනතාවට සහන
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyMon Mar 23, 2020 8:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka asks telecos to give emergency credit to keep in touch in Coronavirus fight
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyMon Mar 23, 2020 7:35 am by The Invisible

» කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyMon Mar 23, 2020 7:18 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Mar 22, 2020 7:52 am by The Invisible

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySat Mar 21, 2020 2:27 pm by serene

» Obituary Notice.
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySat Mar 21, 2020 1:13 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka makes mini-budget till May 2020 under Presidential powers
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySat Mar 21, 2020 9:49 am by The Invisible

» හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySat Mar 21, 2020 9:43 am by nihal123

» People first, economy next, says top economist
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Mar 20, 2020 9:59 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Mar 20, 2020 8:34 am by malanp

» ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Mar 20, 2020 8:05 am by The Invisible

» Sri Lanka to fix fuel prices, build energy stability fund amid COVID-19 crude collapse
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Mar 19, 2020 2:36 pm by කිත්සිරි ද සිල්වා

» නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Mar 19, 2020 2:31 pm by The Invisible

» Sri Lanka elections delayed over Coronavirus
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Mar 19, 2020 2:27 pm by The Invisible

» Sri Lanka’s market closed over Coronavirus on March 19
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Mar 19, 2020 9:31 am by The Invisible

» Sri Lanka stock market closed Tuesday in Coronavirus holiday
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Mar 19, 2020 9:23 am by The Invisible

» Sri Lanka President orders 6-month debt moratorium, 4-pct working capital
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Mar 18, 2020 3:17 pm by slstock

April 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්

Go down

 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් Empty වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්

Post by nihal123 on Mon Dec 31, 2018 2:47 am

ඉන්දියාවේ සුපිරි නළු නිළියන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් වැනි ජනප්‍රිය උදවිය පසුගිය වසරක කාලයක් තුළ ඉපයූ ආදායම් ගැන අපූරු වාර්තාවක් පසුගිය දා ප්‍රසිද්ධියට පත්ව තිබුණා. මෙම තොරතුරු පළ කර ඇත්තේ 'ෆෝබ්ස් ඉන්ඩියා' (ජ්ධපඡඥඵ ධ්දඤඪච) සඟරාව විසිනුයි. 2017 ඔක්තෝබර් සිට 2018 සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලැබූ 100 දෙනකුගේ ලැයිස්තුවක් මේ ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
මෙම ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන්නේ ජනප්‍රිය සිනමා නළු සල්මාන් ඛාන්. එම කාලය තුළ ඔහුගේ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 253ක්. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 630කට කිට්ටුයි. සල්මාන් චිත්‍රපටවල රඟපෑමෙන්, චිත්‍රපට නිෂ්පාදනය කිරීමෙන්, රූපවාහිනි වැඩසටහන් මෙහෙයවීමෙන් සහ වෙළෙ¼ද දැන්වීම්වල පෙනී සිටීමෙන් උපයන ලද ආදායම් මෙයට ඇතුළත්. මේ කියන කාලය තුළ ඔහු රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වුණා. ඒ සමහර චිත්‍රපටවල නිෂ්පාදකයා වුණෙත් ඔහුමයි. මෙයට අමතරව සල්මාන් විසින් මෙහෙයවනු ලබන රූපවාහිනි රියැලිටි වැඩසටහන්ද කිහිපයක්ම තිබෙනවා. 'බිග් බොස්' සහ '10 කා ඩුම්' (10 ඬච ච්භථ) ඒ අතරින් විශේෂයි. මේවායින් ඔහු විශාල ආදායමක් උපයන බව රහසක් නොවෙයි. 52 හැවිරිදි සල්මාන් පිට පිට තුන් වතාවක්ම මෙම 'ෆෝබ්ස් ඉන්ඩියා' ලැයිස්තුවේ අංක 1ට පැමිණීම තවත් විශේෂත්වයක්. ඔහුගේ 'දබාංග් 3' සහ 'භාරත්'' යන චිත්‍රපට 2019 වසරේ තිරගත වීමට නියමිතයි.
ඉහළම ආදායම් ඉපැයූ අයගේ ලැයිස්තුවේ දෙවෙනි තැන සිටින්නේ ක්‍රිකට් තරුවක්. ඒ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි. ඔහුගේ ආදායම ලෙස සටහන් වන්නේ ඉන්දියානු රුපියල් කෝටි 228ක් (ලංකා රුපියල් කෝටි 570) ක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෙන්ම වෙළඳ දැන්වීම්වලින්ද උපයන ලද ආදායම් මෙයට ඇතුළත්. කෝලි ට පහළින් ඊළඟට සිටින්නේ ආක්ෂේ කුමාර්. ඔහු ඉහත කී වසර තුළ උපයා ඇති ආදායම ඉ.රුපියල් කෝටි 185 ක් (ලංකා රුපියල් කෝටි 460 ක්) ලෙස සටහන් වෙනවා. පසුගිය දිනවල ආක්ෂේ රඟපෑ 'ටොයිලට්' සහ 'පෑඩ්මෑන්' වැනි චිත්‍රපට ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය වුණා.
'ෆෝබ්ස් ඉන්ඩියා' ආදායම් ලැයිස්තුවේ සිවු වෙනි තැන සිටින්නේ තවත් විශේෂ පුද්ගලයෙක්. ඒ පසුගිය දා විවාහ දිවියට ඇතුළත් වුණු දීපිකා පදුකෝන්. මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින කාන්තාව වන්නේ ද දීපිකා යි. ඇගේ ආදායම ඉ.රුපියල් කෝටි 113 ක් (ලංකා රුපියල් කෝටි 282ක්) ලෙසයි සඳහන් වන්නේ. ඇය රඟ පෑ 'පද්මාවත්' චිත්‍රපටය පසුගිය දිනවල බෙහෙවින් කතාබහට ලක් වුණු බව රහසක් නොවෙයි. දීපිකා ඇයගේ සැමියා වන රන්වීර් සිං ටත් වඩා මුදල් උපයන කෙනකු බවයි පෙනෙන්නේ. ඉහත කී ආදායම් ලැයිස්තුවේ රන්වීර් සිටින්නේ 8 වැනි ස්ථානයේයි. ඔහුගේ ආදායම ඉ.රුපියල් කෝටි 85ක් (ලංකා රුපියල් කෝටි 212ක්) පමණයි.
දීපිකා 4 වෙනි ස්ථානය දිනා ගනිද්දී සුපිරි ක්‍රිකට් ක්‍රීඩක එම්.එස්. දෝනි පවා සිටින්නේ ඇයට පිටුපසින්. දෝනි 5 වැනි ස්ථානයට පත්ව සිටින අතර ඔහුගේ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 102 ක් (ලංකා රුපියල් කෝටි 255 ක්) ලෙස සටහන් වෙනවා. 6 වැනි සහ 7 වැනි ස්ථානවලට පත්ව සිටින්නේ පිළිවෙළින් ආමීර් ඛාන් සහ අමිතාබ් බච්චන් දෙදෙනායි. ආමීර්ගේ ආදායම ඉ.රුපියල් කෝටි 98 ක් (ලංකා රුපියල් කෝටි 245 ක්) ලෙසත්, අමිතාබ්ගේ ආදායම ඉ.රුපියල් කෝටි 96ක් (ලංකා රුපියල් කෝටි 240 ක්) ලෙසත් වාර්තා වෙනවා. 8 වැනි, 9 වෙනි සහ 10 වැනි ස්ථානවලට පත්ව සිටින්නේ රන්වීර් සිං, සචින් තෙන්දුල්කාර් සහ අජේ දේව්ගන් යන තිදෙනායි. ඉහත වසර සඳහා සචින්ගේ ආදායම ඉ.රුපියල් කෝටි 80 (ලංකා රුපියල් කෝටි 200)ක්. අජේ දේව්ගන් ඉ.රුපියල් කෝටි 75ක (ලංකා රුපියල් කෝටි 188ක) ආදායමක් උපයා ඇති බව සඳහන්. මෙම ලැයිස්තුවේ උඩින්ම සිටින 10 දෙනා තමයි ඒ.
11 වෙනි තැන සිටින්නේ ජනප්‍රිය සංගීතඥ ඒ.ආර්.රහුමාන්. ඔහුගේ ආදායම ලෙස වාර්තා වන්නේ ඉන්දියානු රුපියල් කෝටි 67ක්. ලංකා මුදලින් රුපියල් කෝටි 167 කට ආසන්නයි. ඉන්දියාවේ සුපිරිම නළුවෙකු වන ෂාරුක් ඛාන් මෙම වසරේ ආදායම අතින් තරමක් පහළිනුයි සිටින්නේ. ඔහුට හිමිව ඇත්තේ 13 වැනි ස්ථානයයි. ඔහුගේ ආදායම ඉ.රුපියල් කෝටි 56ක් පමණයි. එය ලංකා මුදලින් රුපියල් කෝටි 140යි. මීට කලින් වසරේ නම් ෂාරුක් සිටියේ 2 වැනි ස්ථානයේයි. පසුගිය සතියේ විවාහ වූ ප්‍රියංකා චොප්රා ද මෙවර ලැයිස්තුවේ තරමක් පහළිනුයි සිටින්නේ. ඇයගේ ආදායම ඉ.රුපියල් කෝටි 18ක් (ලංකා රුපියල් කෝටි 45ක්) පමණයි. මෙවර ඇය සිටින්නේ 49 වැනි තැනයි. කලින් වසරේ ප්‍රියංකා 7 වැනි ස්ථානයට පත්වීමට සමත්ව තිබුණා. ෂාරුක් මෙන්ම ප්‍රියංකා ද රඟ පෑ චිත්‍රපට ආදිය අඩු වීම ඔවුන් ආදායම් ලැයිස්තුවේ පහතට වැටීමට හේතු ලෙස සැලකෙනවා.
සනත් වික්‍රමගේ
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6146
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum