The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
 වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

     වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන් Empty වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්

    Post by nihal123 Mon Dec 31, 2018 2:47 am

    ඉන්දියාවේ සුපිරි නළු නිළියන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් වැනි ජනප්‍රිය උදවිය පසුගිය වසරක කාලයක් තුළ ඉපයූ ආදායම් ගැන අපූරු වාර්තාවක් පසුගිය දා ප්‍රසිද්ධියට පත්ව තිබුණා. මෙම තොරතුරු පළ කර ඇත්තේ 'ෆෝබ්ස් ඉන්ඩියා' (ජ්ධපඡඥඵ ධ්දඤඪච) සඟරාව විසිනුයි. 2017 ඔක්තෝබර් සිට 2018 සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලැබූ 100 දෙනකුගේ ලැයිස්තුවක් මේ ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
    මෙම ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන්නේ ජනප්‍රිය සිනමා නළු සල්මාන් ඛාන්. එම කාලය තුළ ඔහුගේ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 253ක්. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 630කට කිට්ටුයි. සල්මාන් චිත්‍රපටවල රඟපෑමෙන්, චිත්‍රපට නිෂ්පාදනය කිරීමෙන්, රූපවාහිනි වැඩසටහන් මෙහෙයවීමෙන් සහ වෙළෙ¼ද දැන්වීම්වල පෙනී සිටීමෙන් උපයන ලද ආදායම් මෙයට ඇතුළත්. මේ කියන කාලය තුළ ඔහු රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වුණා. ඒ සමහර චිත්‍රපටවල නිෂ්පාදකයා වුණෙත් ඔහුමයි. මෙයට අමතරව සල්මාන් විසින් මෙහෙයවනු ලබන රූපවාහිනි රියැලිටි වැඩසටහන්ද කිහිපයක්ම තිබෙනවා. 'බිග් බොස්' සහ '10 කා ඩුම්' (10 ඬච ච්භථ) ඒ අතරින් විශේෂයි. මේවායින් ඔහු විශාල ආදායමක් උපයන බව රහසක් නොවෙයි. 52 හැවිරිදි සල්මාන් පිට පිට තුන් වතාවක්ම මෙම 'ෆෝබ්ස් ඉන්ඩියා' ලැයිස්තුවේ අංක 1ට පැමිණීම තවත් විශේෂත්වයක්. ඔහුගේ 'දබාංග් 3' සහ 'භාරත්'' යන චිත්‍රපට 2019 වසරේ තිරගත වීමට නියමිතයි.
    ඉහළම ආදායම් ඉපැයූ අයගේ ලැයිස්තුවේ දෙවෙනි තැන සිටින්නේ ක්‍රිකට් තරුවක්. ඒ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි. ඔහුගේ ආදායම ලෙස සටහන් වන්නේ ඉන්දියානු රුපියල් කෝටි 228ක් (ලංකා රුපියල් කෝටි 570) ක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෙන්ම වෙළඳ දැන්වීම්වලින්ද උපයන ලද ආදායම් මෙයට ඇතුළත්. කෝලි ට පහළින් ඊළඟට සිටින්නේ ආක්ෂේ කුමාර්. ඔහු ඉහත කී වසර තුළ උපයා ඇති ආදායම ඉ.රුපියල් කෝටි 185 ක් (ලංකා රුපියල් කෝටි 460 ක්) ලෙස සටහන් වෙනවා. පසුගිය දිනවල ආක්ෂේ රඟපෑ 'ටොයිලට්' සහ 'පෑඩ්මෑන්' වැනි චිත්‍රපට ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය වුණා.
    'ෆෝබ්ස් ඉන්ඩියා' ආදායම් ලැයිස්තුවේ සිවු වෙනි තැන සිටින්නේ තවත් විශේෂ පුද්ගලයෙක්. ඒ පසුගිය දා විවාහ දිවියට ඇතුළත් වුණු දීපිකා පදුකෝන්. මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින කාන්තාව වන්නේ ද දීපිකා යි. ඇගේ ආදායම ඉ.රුපියල් කෝටි 113 ක් (ලංකා රුපියල් කෝටි 282ක්) ලෙසයි සඳහන් වන්නේ. ඇය රඟ පෑ 'පද්මාවත්' චිත්‍රපටය පසුගිය දිනවල බෙහෙවින් කතාබහට ලක් වුණු බව රහසක් නොවෙයි. දීපිකා ඇයගේ සැමියා වන රන්වීර් සිං ටත් වඩා මුදල් උපයන කෙනකු බවයි පෙනෙන්නේ. ඉහත කී ආදායම් ලැයිස්තුවේ රන්වීර් සිටින්නේ 8 වැනි ස්ථානයේයි. ඔහුගේ ආදායම ඉ.රුපියල් කෝටි 85ක් (ලංකා රුපියල් කෝටි 212ක්) පමණයි.
    දීපිකා 4 වෙනි ස්ථානය දිනා ගනිද්දී සුපිරි ක්‍රිකට් ක්‍රීඩක එම්.එස්. දෝනි පවා සිටින්නේ ඇයට පිටුපසින්. දෝනි 5 වැනි ස්ථානයට පත්ව සිටින අතර ඔහුගේ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 102 ක් (ලංකා රුපියල් කෝටි 255 ක්) ලෙස සටහන් වෙනවා. 6 වැනි සහ 7 වැනි ස්ථානවලට පත්ව සිටින්නේ පිළිවෙළින් ආමීර් ඛාන් සහ අමිතාබ් බච්චන් දෙදෙනායි. ආමීර්ගේ ආදායම ඉ.රුපියල් කෝටි 98 ක් (ලංකා රුපියල් කෝටි 245 ක්) ලෙසත්, අමිතාබ්ගේ ආදායම ඉ.රුපියල් කෝටි 96ක් (ලංකා රුපියල් කෝටි 240 ක්) ලෙසත් වාර්තා වෙනවා. 8 වැනි, 9 වෙනි සහ 10 වැනි ස්ථානවලට පත්ව සිටින්නේ රන්වීර් සිං, සචින් තෙන්දුල්කාර් සහ අජේ දේව්ගන් යන තිදෙනායි. ඉහත වසර සඳහා සචින්ගේ ආදායම ඉ.රුපියල් කෝටි 80 (ලංකා රුපියල් කෝටි 200)ක්. අජේ දේව්ගන් ඉ.රුපියල් කෝටි 75ක (ලංකා රුපියල් කෝටි 188ක) ආදායමක් උපයා ඇති බව සඳහන්. මෙම ලැයිස්තුවේ උඩින්ම සිටින 10 දෙනා තමයි ඒ.
    11 වෙනි තැන සිටින්නේ ජනප්‍රිය සංගීතඥ ඒ.ආර්.රහුමාන්. ඔහුගේ ආදායම ලෙස වාර්තා වන්නේ ඉන්දියානු රුපියල් කෝටි 67ක්. ලංකා මුදලින් රුපියල් කෝටි 167 කට ආසන්නයි. ඉන්දියාවේ සුපිරිම නළුවෙකු වන ෂාරුක් ඛාන් මෙම වසරේ ආදායම අතින් තරමක් පහළිනුයි සිටින්නේ. ඔහුට හිමිව ඇත්තේ 13 වැනි ස්ථානයයි. ඔහුගේ ආදායම ඉ.රුපියල් කෝටි 56ක් පමණයි. එය ලංකා මුදලින් රුපියල් කෝටි 140යි. මීට කලින් වසරේ නම් ෂාරුක් සිටියේ 2 වැනි ස්ථානයේයි. පසුගිය සතියේ විවාහ වූ ප්‍රියංකා චොප්රා ද මෙවර ලැයිස්තුවේ තරමක් පහළිනුයි සිටින්නේ. ඇයගේ ආදායම ඉ.රුපියල් කෝටි 18ක් (ලංකා රුපියල් කෝටි 45ක්) පමණයි. මෙවර ඇය සිටින්නේ 49 වැනි තැනයි. කලින් වසරේ ප්‍රියංකා 7 වැනි ස්ථානයට පත්වීමට සමත්ව තිබුණා. ෂාරුක් මෙන්ම ප්‍රියංකා ද රඟ පෑ චිත්‍රපට ආදිය අඩු වීම ඔවුන් ආදායම් ලැයිස්තුවේ පහතට වැටීමට හේතු ලෙස සැලකෙනවා.
    සනත් වික්‍රමගේ

      Current date/time is Sat Jul 27, 2024 8:54 am