The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    Post by nihal123 Fri Oct 05, 2018 10:09 pm

    සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත ආරම්භ කිරීමට පෙර පූර්ව සූදානම් වී රැසක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    “මේ සඳහා සූදානම් වීමට කළ යුතු වැඩ රාශියක් තිබෙනවා. ආයෝජන හා ගනුදෙනු මාර්ගෝපදේශ ඇගයීම ඉන් එකක්. දෙවනුව, නියෝජ්‍ය අධිපතිවරයා විසින් සභාපතිත්වය දරනු ලබන ආයෝජන කමිටුව සෑම දිනක දීම හමුවිය යුතුයි. එසේම තීරණ ගැනීම සාමූහිකව කළ යුතුයි. ඊට අමතරව CCTV හා Voice recording දාලා තියෙනවා. අපේ කාර්ය මණ්ඩලයට පුහුණුවත් දෙනවා.

    “වෙළෙඳපොළ බලා කොටස් ලැයිස්තුවක් හදනවා. එම ලැයිස්තුව බලා, මේ සමාගම් කොටස් පමණක් ආයෝජනය කරන බවට මුදල් මණ්ඩලයේ අනුමැතිය ගත යුතුයි . ලැයිස්තුගත නොවන සමාගම් කොටස්වල ආයෝජනයට යන්නේ නැහැ“, යනුවෙන් පැවසූ අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ රුපියල් ට්‍රිලියන 2 ක අරමුදලක් වන සේවක අර්ථ සාධක අරමුදලෙන් මේ වන විට කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර ඇත්තේ 2.3% ක පමණ සුළු ප්‍රමාණයක් බවයි.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    Post by Yin-Yang Sat Oct 06, 2018 10:59 am

    එම ලැයිස්තුව කලින් පන්නගන්න බැරිවෙයිද?
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    Post by nihal123 Sat Oct 06, 2018 2:18 pm

    Yin-Yang wrote:එම ලැයිස්තුව කලින් පන්නගන්න බැරිවෙයිද?

    ඔන්න කරනවනම් වැඩ.

    Razz
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    Post by serene Sat Oct 06, 2018 4:52 pm

    nihal123 wrote:
    Yin-Yang wrote:එම ලැයිස්තුව කලින් පන්නගන්න බැරිවෙයිද?

    ඔන්න කරනවනම් වැඩ.

    Razz

    Nihal Ayya Gawa eeka tiyagena apata kiyanne nedda danne ne.. Razz Razz
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    Post by Ethical Trader Sun Oct 07, 2018 11:57 am

    බ්‍රෝකර් මල්ලි කෙනෙක් ලවා එතන වැඩ කරන අයගෙ වර්තමාන ගනුදෙනු නිරීක්ෂණය කලා නම් ලැයිස්තුව හොයා ගත්තැකි.
    serene wrote:
    nihal123 wrote:
    Yin-Yang wrote:එම ලැයිස්තුව කලින් පන්නගන්න බැරිවෙයිද?

    ඔන්න කරනවනම් වැඩ.

    Razz

    Nihal Ayya Gawa eeka tiyagena apata kiyanne nedda danne ne.. Razz Razz
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    Post by Yin-Yang Sun Oct 07, 2018 8:23 pm

    ඉස්සෙල්ලම එහෙනම්, අර කට්ටිය එක්ක වැඩ කරන බෝකර්ලාගේ ලැයිස්තුව හොයා ගම්මුද?
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    Post by nihal123 Sun Oct 07, 2018 9:26 pm

    http://epf.lk/assets/library/annualreport/annualreport_2016_sinhala.pdf

    2016 දි තිබුන කොටස් ලිස්ට් එක සදහා මෙහි 61 හා 62 පිටු බලන්න.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    Post by serene Sun Oct 07, 2018 9:55 pm

    Thanks Nihal.
    Please share the New one. Very Happy
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    Post by nihal123 Sun Oct 07, 2018 10:12 pm

    Annual Report 2017 not in the epf web. I do't know how to find that.

    Question
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    Post by nihal123 Sun Oct 07, 2018 10:32 pm

    මේකේ සිංහළ සහ English පිටපත් වල දී සමහර ඒවා වෙනස් වගේ පේන්නේ

    http://epf.lk/assets/library/annualreport/annualreport_2016_english.pdf

    http://epf.lk/assets/library/annualreport/annualreport_2016_sinhala.pdf


    Access Engineering PLC Cost=102,915 sinhala.pdf

    Access Engineering PLC Cost=345,820 english.pdf
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    Post by slstock Sun Oct 07, 2018 10:50 pm

    Ethical Trader wrote:බ්‍රෝකර් මල්ලි කෙනෙක් ලවා එතන වැඩ කරන අයගෙ වර්තමාන ගනුදෙනු නිරීක්ෂණය කලා නම් ලැයිස්තුව හොයා ගත්තැකි.
    serene wrote:
    nihal123 wrote:
    Yin-Yang wrote:එම ලැයිස්තුව කලින් පන්නගන්න බැරිවෙයිද?

    ඔන්න කරනවනම් වැඩ.

    Razz

    Nihal Ayya Gawa eeka tiyagena apata kiyanne nedda danne ne.. Razz Razz


    Balaagena Smile
    CSE eke, dhan insider trading hoyana kene innawa I think.

    I guess all who did insider stuff in the past and gang stuff must be richer.

    While we honest idiots are clinging on to our Valuable Shares with losses huh? .
    There is no justice in this world huh?


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    Post by Yin-Yang Sun Oct 07, 2018 10:57 pm

    slstock wrote:
    +
    +

    I guess all who did insider stuff  in the past and gang stuff must be richer.

    While we honest idiots are clinging on to our Valuable Shares  with  losses huh? .
    There is no justice in this world  huh?
     

    Now you are talking Bro.

    What is most powerful than fundamental , technical or sentimental analysis ?

    insider analysis.

    හැඃ! හැඃ! හැඃ! හෑ!!
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    Post by slstock Mon Oct 08, 2018 4:51 am

    Yin-Yang wrote:
    slstock wrote:
    +
    +

    I guess all who did insider stuff  in the past and gang stuff must be richer.

    While we honest idiots are clinging on to our Valuable Shares  with  losses huh? .
    There is no justice in this world  huh?
     

    Now you are talking Bro.

    What is most powerful than fundamental , technical or sentimental analysis ?

    insider analysis.

    හැඃ! හැඃ! හැඃ! හෑ!!

    And your recommendation is to pick which one?


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    Post by Yin-Yang Mon Oct 08, 2018 8:19 am

    slstock wrote:
    Yin-Yang wrote:
    slstock wrote:
    +
    +

    I guess all who did insider stuff  in the past and gang stuff must be richer.

    While we honest idiots are clinging on to our Valuable Shares  with  losses huh? .
    There is no justice in this world  huh?
     

    Now you are talking Bro.

    What is most powerful than fundamental , technical or sentimental analysis ?

    insider analysis.

    හැඃ! හැඃ! හැඃ! හෑ!!

    And your recommendation is to pick  which  one?

    My recommendation is to pick what you feel most confident about.
    And stay with what you feel most happy about.
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි Empty Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    Post by slstock Mon Oct 08, 2018 8:30 am

    Yin-Yang wrote:
    slstock wrote:
    Yin-Yang wrote:
    slstock wrote:
    +
    +

    I guess all who did insider stuff  in the past and gang stuff must be richer.

    While we honest idiots are clinging on to our Valuable Shares  with  losses huh? .
    There is no justice in this world  huh?
     

    Now you are talking Bro.

    What is most powerful than fundamental , technical or sentimental analysis ?

    insider analysis.

    හැඃ! හැඃ! හැඃ! හෑ!!

    And your recommendation is to pick  which  one?

    My recommendation is to pick what you feel most confident about.
    And stay with what you feel most happy about.


    Nice answer which would please everyone.

    But I would not recommend to pick insider trading even if it make one happy.
    Trying to beat the system  is only  a short term ploy.
    Consequences maybe be greater than short term benefits.
    It will not sustain longer term.

    Raj  Raj the big player  at CSE one time, SL  Billionaire is now behind bars in US for insider trading. There is monitoring committee ( or atleast 1 person) at CSE now.  I heard he watches forums too.


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------

      Current date/time is Sat Jul 27, 2024 6:23 pm