The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි Empty රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි

    Post by nihal123 Tue Oct 02, 2018 10:02 pm


    දිගින් දිගටම එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ සිදුවන අවප්‍රමාණය වැළැක්වීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිතවලින් මුදා හළ ප්‍රමාණය ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 184 ක් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. අද (02) දින ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

    2018 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී 9.5% කින් එක්සත් ජනපද ඩොලරය හා සැසඳීමේ දී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කෙරිණි.

    මේ අතර කලාපයේ අනෙකුත් රටවල් විසින් ඩොලරයට එරෙහිව සිය විනිමය අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකාවට එවැනි ක්‍රියාමාර්ගයක් ගත නොහැක්කේ එවැනි ආර්ථික හා ශ්‍රී ලංකා ආර්ථිකය අතර විශාල වශයෙන් වෙනස්කම් ඇති නිසා බවත් පැවසීය.

    ඉන්දුනීසියාව පස්වරක්, පිලිපීනය සිව්වරක්, ඉන්දියාව දෙවරක් වශයෙන් මෙම වසර තුළ දී පොළී අනුපාත ඉහළ නංවා ඇති බව පැවසූ මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාව හා එම රටවල් අතර පවතින කැපී පෙනෙන වෙනස්කම් හේතුවෙන් පොළී අනුපාතික ඉහළ දමා විනිමය රැක ගැනීමට කටයුතු කළ නොහැකි බවයි.

    “එම ආර්ථික හා අපේ ආර්ථිකය අතර කැපී පෙනෙන වෙනස්කම් ගණනාවක් තිබෙනවා. එම ආර්ථිකවල වර්ධන වේගය ඉහළයි. එපමණක් නොවේ, එම ආර්ථිකයන් හි නාමික හා සත්‍ය පොළී අනුපාත පවතින්නේ පහළ මට්ටමක. අපේ මුදල් ප්‍රතිපත්තිය දැනටමත් දැඩි කරලා තිබෙන්නේ.“

    “පොළී අනුපාතික වැඩි කළා කියා, නව විදෙස් ආයෝජන පැමිණේවිද, දැනට සිටින ආයෝජකයින් තම ආයෝජන ඉවත් කර ගැනීමෙන් වැළකී සිටීද, මේ ප්‍රශ්න දෙකටම ‘නැහැ‘ කියන පිළිතුර තමයි දෙන්න තිබෙන්නේ.“

    “නැගී එන වෙළෙඳපොළවලින් ආයෝජන ඉවත් කර ගන්නා මෙවන් වකවානුවක, ශ්‍රී ලංකාව වැනි අයවැය පරතරයක් හා ගෙවුම් ශේෂ හිඟයක් පවතින රටකට පොළී අනුපාතික ඉහළ දමමින් ආයෝජන ගෙන්වා ගැනීමට ඇත්තේ ඉතා අඩු අවස්ථාවක්.“

    “2015 දී මෙම රජය රුපියල ආරක්ෂා කරගන්න ඩොලර් බිලියන 3.2 ක් වියදම් කළා. එහිදී සියයට 10 ට ආසන්න ප්‍රමාණයකින් රුපියල් අවප්‍රමාණය වුණා. මේ වසරේ මේ දක්වා සියයට 9.5 කින් රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. නමුත් ශුද්ධ පදනම මත මේ දක්වා මහ බැංකුව විකුණා ඇත්තේ මිලියන 184 ක වටිනාකමකින් යුතු ඩොලර් ප්‍රමාණයක් පමණයි. අපි ඊයේත් (01) වෙළෙඳපොළෙන් මිලියන 4 ක ඩොලර් ප්‍රමාණයක් මිල දී ගත්තා“, යනුවෙන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි Empty Re: රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි

    Post by Ethical Trader Wed Oct 03, 2018 5:46 pm

    Thanks.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි Empty Re: රුපියල රැකගන්න විකුණූ ඩොලර් ප්‍රමාණය මහ බැංකු අධිපති හෙළිකරයි

    Post by serene Wed Oct 03, 2018 6:52 pm

    Thanks Nihal.
    "ශ්‍රී ලංකාව හා එම රටවල් අතර පවතින කැපී පෙනෙන වෙනස්කම් හේතුවෙන්"..eekanam eththa Very Happy

      Current date/time is Fri Nov 08, 2024 9:23 pm