The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Devolution of power, civil wars, altruism, nepotism in animal world
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyToday at 7:30 am by yellow knife

» RCL - Royal Ceramics
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyYesterday at 12:47 pm by seek

» Performance of the Market-Weekly
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySat Oct 12, 2019 4:29 am by ruwan326

» Confidence to boom after election – CBSL Governor
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Oct 11, 2019 4:09 pm by Backstage

» Sri Lanka among top 20 rising stars of world trade
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Oct 11, 2019 4:08 pm by Backstage

» CLND Not to miss
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyThu Oct 10, 2019 9:24 am by ruwan326

» Dividend Announcement
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyWed Oct 09, 2019 4:59 pm by Rana

» අපි නොදන්න ගීතයක කතාව
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Oct 04, 2019 11:55 am by nuwanmja

» මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyWed Oct 02, 2019 6:46 am by nihal123

» ආර්ථික වර්ධනය 2.7% ට බසී
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyTue Oct 01, 2019 1:29 pm by nihal123

» Ranil agrees to give Sajith candidacy - AdaDetana
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyThu Sep 26, 2019 5:05 pm by mymoney

» Cracks in the Real Estate Sector
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyThu Sep 26, 2019 2:44 pm by chutiputha

» Films - To Watch List
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Sep 20, 2019 8:38 am by Topcat

» ෆිනෑන්ස් බලපත්‍රය අවලංගුයි. අද සිට මුදල් ව්‍යාපාර බැහැ
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Sep 20, 2019 7:53 am by serene

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyThu Sep 19, 2019 4:33 pm by nuwanmja

» Easter Sunday Attack and Sri Lanka
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyThu Sep 19, 2019 12:49 pm by Ethical Trader

» Trading Journal
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyWed Sep 18, 2019 9:01 am by CK

» Thought for the day...
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyTue Sep 17, 2019 5:44 pm by sashimaal

» කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න, අර්බුදයට පත් MTD Walkers මිල දී ගැනීමට සැරසෙයි
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyMon Sep 09, 2019 7:47 pm by nihal123

» Happy Birthday
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyMon Sep 09, 2019 10:54 am by nuwanmja

»  Rajgama Heroes !
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySat Sep 07, 2019 10:24 am by කිත්සිරි ද සිල්වා

» Yahoo mail
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Sep 06, 2019 5:38 pm by Rana

» Thread for News on International Markets
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Sep 06, 2019 9:50 am by The Invisible

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Sep 06, 2019 9:47 am by The Invisible

» Browns Investments update
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Sep 06, 2019 6:00 am by sanjulanka

» Hayleys MGT
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Sep 06, 2019 5:55 am by The Invisible

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyThu Sep 05, 2019 8:47 pm by soileconomy

» Tourism Sector
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyThu Sep 05, 2019 6:08 pm by NIRMALSG

» Thread for News on CSE and SL Economy
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyWed Sep 04, 2019 6:35 pm by NIRMALSG

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyTue Sep 03, 2019 6:12 pm by Ethical Trader

» UBC Union Bank of Colombo
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyTue Sep 03, 2019 12:09 pm by The Invisible

» Obituary Notice.
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyMon Sep 02, 2019 10:34 pm by කිත්සිරි ද සිල්වා

» Thread for News on Local and Foreign Politics
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySat Aug 31, 2019 5:13 pm by The Invisible

» Sri Lanka bank profitability under pressure: Moody’s
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySat Aug 31, 2019 8:44 am by The Invisible

» ‘වැඩකාරයාගේ නමත් සිරිසේන’ කියලා හිනාවුණා
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Aug 30, 2019 4:05 pm by sanjulanka

» 8000 Post Club | Celebration of a Great Milestone කිත්සිරි ද සිල්වා
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyThu Aug 29, 2019 7:17 pm by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyThu Aug 29, 2019 10:37 am by කිත්සිරි ද සිල්වා

» Sri Lanka to call for bids to develop Mannar Basin natural gas find
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyTue Aug 27, 2019 4:32 pm by nuwanmja

» “බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද?”
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySun Aug 25, 2019 11:51 pm by sanjulanka

» The Central Bank of Sri Lanka Reduces its Policy Interest Rates
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySat Aug 24, 2019 4:26 am by Ethical Trader

» JKH - 155/00 Breakout is pending
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Aug 23, 2019 2:21 pm by pjrngroup

» Tokyo as at 21.08.2019 Morning
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyWed Aug 21, 2019 10:07 am by nisashi

» අනං මනං! #/+?.<>
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyTue Aug 20, 2019 8:18 pm by ruwan326

» What Would You Do?
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyMon Aug 19, 2019 1:02 pm by කිත්සිරි ද සිල්වා

» Back of the Legends
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyMon Aug 19, 2019 10:13 am by Topcat

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySun Aug 18, 2019 10:33 pm by lanka

» Melstacorp (MELS)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySun Aug 18, 2019 8:33 pm by The Invisible

» Cargills (CARG)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySun Aug 18, 2019 8:26 pm by The Invisible

» SHL.N0000 (Softlogic Holdings PLC)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySun Aug 18, 2019 8:14 pm by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySat Aug 17, 2019 12:44 pm by nuwanmja

October 2019
SunMonTueWedThuFriSat
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි

Go down

මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි Empty මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි

Post by nihal123 on Tue Aug 21, 2018 2:38 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන East West Properties PLC සමාගම, සිය අනුබද්ධ සමාගමක් වන Weligama Hotel Properties Ltd හි තමන් සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා ලියවිල්ලකට අත්සන් තැබූ බව පසුගිය 2018 මාර්තු මාසයේ දී නිවේදනය කර සිටියේය.

පසුගිය සතියේ දී මේ සම්බන්ධයෙන් යළි නිවේදනයක් නිකුත් කරමින් East West Properties PLC කියා සිටියේ මෙහිදී Weligama Hotel Properties Ltd මිල දී ගැනීමට එකඟ වී ඇති පාර්ශවය වන සිංගප්පූරුවේ HPL Hotels & Resorts Pte. Ltd. සමාගම Weligama Hotel Properties Ltd සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වයම ඉල්ලා සිටින බවයි.

කෙසේ වෙතත් සිංගප්පූරුවේ HPL Hotels & Resorts Pte. Ltd. සමාගම සමඟ මෙලෙස එකඟතාවයකට එළඹීමට East West Properties PLC කටයුතු කර ඇත්තේ Weligama Hotel Properties Ltd හි 72% ක සිය කොටස් අයිතිය විකුණා දැමීම වෙනුවෙනි.

මේ අනුව Weligama Hotel Properties Ltd හි ඉතිරි කොටස් සම්බන්ධයෙන් ද කටයුතු කරමින් සිටින East West Properties PLC වැඩිදුරටත් පැවසුවේ Weligama Hotel Properties Ltd කොටස් අයිතියෙන් 11.11% ක් සේවක අර්ථසාධක අරමුදල (EPF) සතුව ඇති බවත්, ඔවුන් ඒ පිළිබඳ පුළුල් තක්සේරුවකින් අනතුරුව අදාළ කොටස් සම්බන්ධයෙන් පියවර ගැනීමට තීරණය කර ඇති නිසා අදාළ ගනුදෙනුව ප්‍රමාද වී ඇති බවයි.

East West Properties PLC අදාළ සාංගමික නිවේදනය පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ.

“වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ මව් සමාගම වන ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොල වෙත ඉදිරිපත් කරන ලද සාංගමික හෙළිදරව් කිරීමක් සහ ඒ පිළිබඳව ඇතැම් මාධ්‍යවල පලවූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුවී තිබේ.“

“වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ කොටස්, එච්පීඑල් ප්‍රොපර්ටීස් ගෲප් ආයතනය වෙත විකිණීමට අදහස් කරන බව 2018 ජූනි මාසයේදී වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ සභාපති විසින්, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත. ඉන් පසුව, මේ සම්බන්ධව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගම සමඟ සාකච්ඡා ගණනාවක් සිදුකරන ලදී. ඒ අනුව වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ සිදුකර ඇති කොටස් ආයෝජනයෙහි තක්සේරුවක් ලබාගැනීමට, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති අතර තක්සේරු ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතී.“

“සේවක අර්ථසාධක අරමුදල සිය සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභයක් ලබා දීම සඳහා එකී ආයෝජනයෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අරමුදලට ලැබීම සහතික කරනු පිණිස, වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් හි සිදුකර ඇති ආයෝජනයෙන් ඉවත් වීමට පෙර, එහි වටිනාකම තීරණය කිරීම සඳහා පුළුල් අධ්‍යයනයකින් ලබාගන්නා තක්සේරුවක් අත්‍යවශ්‍ය වේ. එබැවින්, සේවක අර්ථසාධක අරමුදල මෙම ආයෝජනයෙහි තක්සේරුවක් ලබාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.“
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5758
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum