The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" Empty උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ"

    Post by Ethical Trader Fri Jun 29, 2018 5:19 pm

    BBC Sandeshaya  මිනිත්තු 58 පෙර
    උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" _102259324_mahindanov2013
    Image copyright udayanga weeratunga/facebook
    Image caption උදයංග වීරතුංගට (දකුණු පසින්) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියෙකි

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන බව පැවසෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් කොහෙවත් යන්න බැරි" බව නීතීපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

    නීතීපති දෙපාර්තමේන්තුව ඒ බව දැනුම් දුන්නේ අක්‍රමිකතා සිදුව ඇති බව පැවසෙන මිග් ගණුදෙනුව පිළිබඳ නඩුව සිකුරාදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

    නඩුව කැඳවූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණ නඩුවට මුහුණ දෙන බව උදයංග වීරතුංග තමන්ට දැනුම්දී තිබෙන බව සඳහන් කළහ.

    ඔහුගේ වැඩකටයුතු අවසන් කර නැවත පැමිණීමට යම් කාලයක් ගතවනු ඇති බව ද ඔවුහු අධිකරණයට දැනුම් දුන්හ.

    ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කිරීම ගැන තම ස්තූතිය පළ කළ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා, ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඔහු කළ යුත්තේ ඔහුට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට පවතින නඩුවට පෙනී සිට ශ්‍රී ලංකාවට යෑමට සිය කැමැත්ත දැනුම් දීම යයි සඳහන් කළේය.
    උදයංග වීරතුංගට "ස්වේච්ඡාවෙන් ගමන් යන්න බැහැ" _102259326_1b55e44a-2dfc-492c-80e2-5ed615e0d2d7
    Image copyright Getty Images
    Image caption ශ්‍රී ලංකා ගුවන් හමුදාවට MiG-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී බරපතල මූල්‍ය වංචාවක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වේ

    "ඔහුට ස්වේච්ඡාවෙන් කොහෙවත් යන්න බැහැ" යනුවෙන් කී රජයේ නීතිවේදියා ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කළහොත් එමීර් රාජ්‍ය බලධාරීන් ඔහු ශ්‍රී ලංකාවට භාර දෙනු ඇතැයි කියා සිටියේය.

    උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා නඩු කටයුත්තක් දැනටමත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ අධිකරණයේ විභාග වන බව පැවසූ ඔහු ඒ අනුව ඉදිරි කටයුතු සිදුවනු ඇති බවත් සඳහන් කළේය.

    එමීර් රාජ්‍ය බලධාරීන් උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට භාරදුනහොත් ඔහු එම රට තුළදීම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුල දී අත්අඩංගුවට ගත හැකි බවත් ඔහු පැවසීය.

    ශ්‍රී ලන්කන් ගුවන්යානය ශ්‍රී ලංකාවේ දේපලක් හා භූමියක්‌ ලෙස සැලකෙන බැවින් එය සිදුකළ හැකි බව ද රජයේ නීතිවේදියා සඳහන් කළේය.

    මෙයට පිළිතුරු දෙමින් උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් පැවසුවේ ඔහුට අවශ්‍යනම් ශ්‍රී ලංකාවට නොපැමිණ සිටීමට ද හැකියාව තිබෙන බවය.

    තම සේවාදායකයා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන අවස්ථාවක නීතිපති දෙපාර්තමේන්තුව මෙලෙස ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි බවත් ඔහු පැවසුවේය.

    මේ අතර උදයංග වීරතුංගගේ ශ්‍රී ලංකාවේ ඇති ගිණුමකින් රුපියල් කෝටි 3කට වැඩි මුදලක් එමීර් රාජ්‍යයේ ගිණුමකට මෑතකදී බැරවීම ගැන ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    මිග් ගනුදෙනුවට සම්බන්ධ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් පස් දෙනකුගේ බැංකු ගිණුම් 40ක් ගැන ද පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට රුසියාවේ සහ යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට චෝදනා එල්ල වී තිබේ.

    එම චෝදනා ප්‍රතික්ෂේප කරන උදයංග වීරතුංග ඔහුට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග හඳුන්වන්නේ "දේශපාලන පළිගැනීමක්" ලෙසය.

    උදයංග වීරතුංග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකි. ඔහු ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බව හිටපු ජනාධිපතිවරයා ද පසුගියදා පවසා තිබිණි.

    හිටපු ජනාධිපතිවරයා විදේශ සංචාරවල නියැලුණු ඇතැම් අවස්ථාවලදී උදයංග වීරතුංග ද ඔහු සමග සිටින ආකාරය දැක්වෙන ඡායාරූප මීට පෙර මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණ.

      Current date/time is Sun Sep 01, 2024 5:27 am