The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා" Empty යාචක තහනම: "යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා"

    Post by Ethical Trader Tue Jan 02, 2018 7:10 pm

    BBC Sandeshaya පැය 3 කට පෙර

    කොළඹ නගරයෙන් ඉවත් කරන යාචකයන්ට දිනකට රුපියල් 1,500ක් උපයාගත හැකි පරිදි පහත්බිම් සංවර්ධන මණ්ඩලය මගින් රැකියා අවස්ථා ලබා දෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    ජනවාරි පළවෙනි දින සිට කොළඹ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල මහා මාර්ග හා පොදු ස්ථානවල සිඟමන් යැදීම තහනම් කිරීමට තීරණය කළ රජය, කිසිදු පිළිසරණක් නොමැතිව හිඟමනට වැටී සිටින යාචකයින් රැකබලාගැනීමේ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ද ප්‍රකාශයට පත් කළේය.

    ඒ අනුව කොළඹ නගරයේ මංමාවත් වල වාහන වලින් සිඟමන් යදින පිරිස් පොලීසිය විසින් මුලින්ම ඉවත්කිරීම ආරම්භකරනු ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යපෘති අධ්‍යක්ෂක රන්ජිත් මීගස්වත්ත බීබීසි සිංහල සේවයට පැවසීය.

    "600කට ආසන්න යාචකයන් පිරිසක් කොළඹ නගරයේ දැන් සිටින බවටයි පර්යේෂණ දත්ත පෙන්නුම් කරන්නේ. ඔවුන් ක්‍රමානුකුලව පුනරුත්ථාපනය සඳහා ගෙනියනවා. මුලින්ම වාහන වලින් සිඟමන් යදින අය ඉවත් කරාවි පොලිසිය," යනුවෙන් යාචක තහනම ක්‍රියාත්මක වන ආකාරය ඔහු විස්තර කළේය.
    යාචකයන්ට කොළඹ තහනම්

    "වාහන හිමියන්ගෙන් පැමිණිලි රැසක් තියෙනවා. ඇතැම් අවස්ථාවල සල්ලි දුන්නේ නැතිවුනාම වාහන හූරගෙන යනවා. රිය අනතුරු පවා මේ නිසා වෙලා තියෙනවා."

    එබැවින් වාහනවලින් සිඟමන් යැදීම නැවැත්වීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද රන්ජිත් මීගස්වත්ත සඳහන් කළේය.

    පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලබන යාචකයන් අධිකරණය මාර්ගයෙන් රිදීගම පුනුරුත්තාපන මධ්‍යස්ථානයට බාරදීමට නියමිතය.

    "රිදීගම දැනට 480ක් ඉන්නවා. අළුත් අය ගෙනියන්න අපි රුපියල් කෝටි 8ක් වැය කරලා නව ගොඩනැගිලි හදලා තියෙනවා. සියළු පහසුකම් තියෙන තැනක් ඒක," ව්‍යපෘති අධ්‍යක්ෂක රන්ජිත් මීගස්වත්ත පැවසීය.

    යාචක තහනම ගැන බීබීසියට අදහස් දැක්වූ යාචකයන් බහුතරයක් පැවසුවේ ආණ්ඩුව ලබාදෙන දීමනා තමන්ට ප්‍රමාණවත් නොවන බවය. විශේෂයෙන්ම රුපියල් 1,000ත් - 2,000ත් අතර ආදායමක් තමන් දිනකට ලබන බව ඔවුහු පැවසූහ.

    "මහත්තයෝ බොරු කියන්න බැහැ. මට රුපියල් 2,000ක් විතර දවසකට මෙතන වාහනවලින් ලැබෙනවා. දැන් ඒ ආදායම කවුද දෙන්නේ? වැඩිම වුනොත් ආණ්ඩුවෙන් රුපියල් 3,000 ක් හරි 4,000ක් මාසෙකට දේවි," කොළඹ නගරයේ මහා මාර්ගයක සිඟමනේ යෙදෙන සරත්, යාචක තහනම ගැන දරන්නේ එවැනි අදහසකි.

    කෙසේ වෙතත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ යාචකයන්ට රැකියාවක් කළ හැකි නම් දිනකට රුපියල් 1,500ක ආදායමක් ලබාගත හැකි පරිදි තම අමාත්‍යංශය යටතේ ඇති පහත්බිම් සංවර්ධන මණ්ඩලය මගින් රැකියා ලබාදෙන බවය. ඔවුන් සඳහා දැනටමත් රැකියා අවස්ථා වෙන්කර ඇති බව ද රන්ජිත් මීගස්වත්ත පැවසීය.

    විවිධ ආබාධ හේතුවෙන් රැකියාවක් කර ගත නොහැකි අය සඳහා ද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

      Current date/time is Sat Jul 27, 2024 2:15 pm