The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය Empty ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය

    Post by Ethical Trader Fri Dec 22, 2017 2:58 pm

    BBC Sandeshaya  පැය 3 කට පෙර
    ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය _99321252_mediaitem99321248
    Image copyright EPA
    Image caption ඇමෙරිකානු නියෝජිත නිකී හේලි (වමේ) හා පලස්තීන නියෝජිත රියාද් මන්සූර් (දකුණේ)

    ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමේ ඇමෙරිකානු තීරණය ඉවත්කරගන්නා ලෙසට ඉදිරිපත් වූ යෝජනාවට එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සහය පළවිය.

    එම යෝජනාවෙන් කියවෙන්නේ ජෙරුසලම පිළිබඳ කවර හෝ තීරණ "ශුන්‍ය හා බලරහිත" වන අතර ඒවා අවලංගු කළ යුතු බවය.

    යෝජනාවට රටවල් 128 ක් පක්ෂ වූ අතර විරුද්ධ වුයේ රටවල් 9 ක් පමණි. රටවල් 35ක් ඡන්දය දීමෙන් වැළකුණහ.

    යෝජනාවට පක්ෂවූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්විය.

    යෝජනාවට පක්ෂවන රටවලට සැපයෙන මුල්‍යාධාර කපා හරින බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබිණි.

    එක්සත් ජාතීන් ඡන්දය භාවිත කළේ කෙසේද ?

       යෝජනාවට පක්ෂවූ රටවල් අතරට ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ගුවාතමාලා, හොන්ඩියුරාස්, මාෂල් දිවයින්, මයික්‍රොනීසියා, නාවුරු, පලාවු සහා ටෝගෝ යන රාජ්‍ය අයත් වූහ.
       කැනඩාව හා මෙක්සිකෝ ඡන්දය දීමෙන් වැළකුණු රටවල් 35 අතර වේ.
       ශ්‍රී ලංකාව ද ඇතුළුව යෝජනාවට පක්ෂවූ අනෙකුත් රටවලට, ආරක්ෂක මණ්ඩලයේ අනෙකුත් නිත්‍ය සාමාජිකයින් හතරදෙනා (චීනය, ප්‍රංශය, රුසියාව හා එක්සත් රාජධානිය) මෙන්ම මුස්ලිම් ලෝකයේ ප්‍රධාන ඇමෙරිකානු මිත්‍ර පාක්ෂික රටවල්ද වූහ.
       රටවල් 21 ක් ඡන්දය සඳහා නොපැමිණියහ.

    මේ තොරතුරු ද දැනගන්න:

       ජෙරුසලම සහ පලස්තීනය: මුස්ලිම් රටවලින් ඉල්ලීමක්
       ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට ඇමරිකාව සූදානම්
       ඇමෙරිකාවේ තීරණයට පලස්තීනුවන්ගේ විරෝධය
       එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහීයි' - ඇමෙරිකාව
       ලොව මවිත කළ ‘දින හයේ යුද්ධය’ -සැඟවුණු තොරතුරු

    ජෙරුසලමේ තත්ත්වය මෙතරම් විවාදාත්මක ඇයි ?

    සිය අනාගත රාජ්‍යයේ අගනුවර නැගෙනහිර ජෙරුසලම බව පලස්තීනුවන් කියා සිටින අතර එහි අවසන් තත්ත්වය ගැන සාම සාකච්ඡාවල අවසන් අදියරවලදී අවධානය යොමු කිරීමට නියමිතව තිබිණි.
    ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස මුලින්ම පිළිගැනීමට ඇමරිකාව සූදානම්
    එ.ජා. යෝජනාවෙන් කියැවෙන්නේ කුමක්ද ?

    දශක කිහිපයක ඇමෙරිකානු ප්‍රතිපත්තිය ආපසු හරවමින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට මේ මස මුලදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ තීරණය හෙලා දුටු අරාබි සහ මුස්ලිම් රටවල ඉල්ලීම මත, රටවල් 193 ක් සාමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ දුර්ලභ හා හදිසි විශේෂ සැසියක් කැඳවිණි.

    පලස්තීනුවන් මේ සඳහා ඉල්ලීම් කළේ, බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 21) අනුමැතිය ලද යෝජනාවට සමාන යෝජනාවකට එරෙහිව ආරක්ෂක මණ්ඩලයේදී ඇමෙරිකාව වීටෝ බලය යෙදවීමේ තත්ත්වය මතය.
    ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය _99326438_c130bd25-21a1-4462-8f58-6934dce28513
    තුර්කිය හා යේමනය ඉදිරිපත් කළ යෝජනාව තුළ ඇමෙරිකාව ගැන සඳහන් නොකළ ද "ජෙරුසලමේ තත්වය සම්බන්ධයෙන් මෑත පළවූ තීරණ කෙරෙහි බලවත් කනස්සල්ල " පළකෙරිණි.

    "ශුද්ධවූ ජෙරුසලම් නගරයේ ස්වභාවය, ජන සංයුතිය වෙනස් කිරීමේ අභිප්‍රායෙන් යුතු කවර හෝ තීරණ හා ක්‍රියා නෛතික තත්ත්වයකින් තොර වන්නාසේම ශුන්‍ය හා බල රහිත වන අතර ආරක්ෂක මණ්ඩලයේ අදාළ යෝජනාවලට අනුකූලව ඉවත් කරගත යුතු " යැයිද ඉන් පෙන්වා දුන්නේය.
    ඊශ්‍රායලය හා පලස්තීනය පවසන්නේ කුමක්ද?

    එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල ඡන්දයේ ප්‍රථිඵලය බැහැර කිරීමට සපථ කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන් යනු "බොරුවෙන් යුතු තැනක්" බව කීය.

    ඉන් පසුව නිවේදනයක් කළ ඔහු "ජෙරුසලම වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් දරන ඒකායන ස්ථාවරයට ස්තුතිය පළ කරන අතර සත්‍යය පැත්තෙන් හිඳ ඊශ්‍රායල හා එක්ව ඡන්දය දුන් රටවලට ස්තුති කරනවා" යැයි කියා සිටියේය.

    පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙය "පලස්තීනයට ජයග්‍රහණයක්" ලෙසිනි.
    ඇමෙරිකාව මෙය දකින්නේ කෙසේ ද ?

    ඡන්දයට පෙර කතා කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත නිකී හේලි, ගැටලුව සම්බන්ධ කවර හෝ අවසන් තත්ත්වයක් පිළිබඳ පූර්ව විනිශ්චයක් ඇමෙරිකාවේ තීරණයෙන් නොදෙන අතර රාජ්‍ය දෙකක විසඳුමට දෙපාර්ශ්වය එකඟ වෙන්නේ නම් ඊට බාධාවක් නොවන බව ද අවධාරණය කළාය.

    "ස්වෛරී රාජ්‍යයක් වශයෙන් අපගේ අයිතිය භාවිත කළ නිසාම මහ මණ්ඩලය තුළදී හුදෙකලා කළ මේ දිනය ගැන ඇමෙරිකා එක්සත් ජනපදය සිහි තබා ගනීවි" යැයි ඇය සඳහන් කළාය.

    නිකී හේලි වැඩිදුරටත් පෙන්වාදුන්නේ "ඇමෙරිකාව අපගේ තානාපති කාර්යාලය ජෙරුසලමේ රඳවනවා. එයයි ඇමෙරිකානු ජනතාව අපෙන් බලාපොරොත්තුවෙන්නේ. ඒ වගේම, එය තමයි කළ යුතු නිවැරදි දේ. එක්සත් ජාතීන්ගේ කවර ඡන්දයකින්වත් එහි වෙනසක් වෙන්නේ නැහැ." යනුවෙනි.

    යෝජනාවට පක්ෂව ඡන්දය දෙන රටවලට දෙන මුල්‍යාධාර කපා හරින බව බදාදා (දෙසැම්බර් 20) ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේය.

    "ඔවුන් ඩොලර් මිලියන සිය ගණනින් වගේම ඩොලර් බිලියන ගණනින් අපෙන් මුදල් අරගෙන අපට විරුද්ධව ඡන්දය දෙනවා" යැයි ඔහු පැවසීය.

    "හොඳයි, එහෙම ඡන්දය දෙන අය ගැන අප බලාගෙන ඉන්නේ" යැයි කී ඔහු, "ඔවුන් අපට විරුද්ධව ඡන්දය දීපුදෙන්. අපි ගොඩක් ඉතිරි කරනවා. අපි ඒ ගැන තකන්නේ නැහැ" යැයි කියා සිටියේය.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය Empty Re: ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය

    Post by Ethical Trader Fri Dec 22, 2017 3:06 pm

    SL too voted to isolate USA in this instance. Its like a slap on the face to the world policeman. Trump is leading USA to unknown hostile regions.

    Our relationships with USA will have issues immediately but North Korien issue might balance it. Affected areas will be garment sector and other exports to America.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය Empty Re: ජෙරුසලම : අමෙරිකානු තීරණයට ශ්‍රී ලංකාව ද එරෙහි වූ එ.ජා. ඡන්දය

    Post by කිත්සිරි ද සිල්වා Fri Dec 22, 2017 8:25 pm


    Every country has the right to determine solely, where it would establish their diplomatic office.
    In my opinion, what Palestine needs righ now are good governance and job opportunities.
    Nothing else.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 4:55 am