- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 140ට ළං වෙයි
( ඩිල්ෂාන් මඩවල ) 2015-06-01 06:01:51 Views - 10
ශී‍්‍ර ලංකා මුදලින් අමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 140ට ආසන්න වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල මේ වන විට රුපියල් 134.70ක්. එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 137.95ක් ලෙසයි. මීට අමතරව බැංකුවකින් විදේශ විනිමය මාරු කිරීමේදී එ් සඳහා සියයට එකක පමණ අතිරේක ගාස්තුවක්ද අය කෙරෙනවා. එ් අනුව කිසියම් පුද්ගලයෙකු බැංකුවකින් අමෙරිකානු ඩොලරයක් මිලදී ගැනීමේදී ගෙවිය යුතු වන සැබෑ වටිනාකම රුපියල් 139කට ආසන්නයි. මෙය ශී‍්‍ර ලංකා ඉතිහාසයේ අමෙරිකානු ඩොලරය සඳහා වාර්තා වූ ඉහළම වටිනාකම බව ආර්ථික විශේඥයින් පවසනවා.
- See more at: http://nethfm.com/article/71495#sthash.ZDOm508f.dpuf
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: අමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 140ට ළං වෙයි
https://forum.lankaninvestor.com/t4403-indian-rupee#31728
However if you see the positive side all export oriented companies will get benefit..