The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා Empty හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා

    Post by Ethical Trader Thu Dec 07, 2017 12:50 pm

    BBC Sandeshaya  2017 දෙසැම්බර් 6
    හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා _97120950_040777609
    Image copyright AFP

    හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනුවස් කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු දෙසැම්බර් 09 වෙනිදා හම්බන්තොට වාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.

    හම්බන්තොට වරායේ මෙහෙයුම් පුළුල් කරමින් එය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රජය, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම (CM Port), හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) අතර හවුල්කාරිත්ව ගිවිසුමක් 2017 ජූලි 29 වෙනිදා අත්සන් තබන ලදී.

    මෙලෙස සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන්නේ එම ගිවිසුම අනුව ස්ථාපනය කරන ලද විශේෂිත කාර්යය සමාගම් ‍දෙක වන ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) විසිනි.

    HIPG සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 85% ක් CM Port සමාගමට හෝ ඊට අනුබද්ධිත ආයතනයට හිමි වන අතර 15% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වන බව රජය පවසයි.

    එසේම, HIPS සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 58% ක් HIPG සමාගමට හිමිවන අතර ඉතිරි 42% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ.
    හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා _96042809_saas
    හම්බන්තොට වරාය වසර 99 බද්දට ගැනීමට අදාළ චීන සමාගම ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.1ක් ලබාදීමට නියමිතය.

    මෙහි මූලික ගෙවීම වන ඩොලර් මිලියන 300 මුදල ලබන 9 වෙනිදා ශ්‍රී ලංකාවට ලැබෙන බව වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ අඟහරුවාදා (දෙසැ 05) මාධ්‍යට පවසා තිබිණි.

    හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා _97122553_srilankafire
       'එකම තීරයක් - එකම මාවතක්' කොයිබටද?

    එහි තවත් ඩොලර් මිලියන 100 ක මුදලක් ජනවාරි මාසයේදීත් ඉතිරිය මාස 6ක් ඇතුළදීත් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව ඔහු පැවසීය.

    ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 1.1ට අමතරව හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට අදාළ චීන සමාගම ඩොලර් මිලියන 600 ක් ආයෝජනය කිරීමට එකඟවී තිබේ.

    මේ අතර හම්බන්තොට වරායට සම්බන්ධ සේවකයන් 400 ක් පමණ ඉවත්කිරීමට සැලසුම් කර තිබීම ගැන බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේද අදහස් පළවිය.

    අමාත්‍ය දයාසිරි ජයසේකර හම්බන්තොට වාරයේ සේවකයන්ට පැවසුවේ ඔවුන් වෙත මාස 5 1/2 වැටුප් සහ කම්කරැ දෙපාර්තමේන්තුවේ අනුමත වන්දිය මෙන් තුන්ගුණයක් ලබාදීමට වරාය අධිකාරිය එකඟවී ඇති බවය.

    ඊට අමතරව හම්බන්තොට වරායේ පිහිටුවන නව සමාගම්වල රැකියා අවස්ථා ඔවුන්ට විවෘත බව ද ඔහු සඳහන් කළේය.

    හම්බන්තොට මෙහෙයුම් කටයුතු සම්බන්ධ ගිවිසුමේ තවත් අනුමැතියක් ලබා ගැනීම සඳහා හෙට දිනයේ ද විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බව අමාත්‍යවරයා පැවසීය.

      Current date/time is Sat Jul 27, 2024 12:49 pm