The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ Empty ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ

    Post by Ethical Trader Tue Dec 05, 2017 2:21 pm

    BBC Sandeshaya පැයකට පෙර

    ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ _99060809_d15f18a1-5728-4ebc-9b8e-e06669fccc70
    Image caption ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිසි අවසරයකින් තොරව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්වීමට සුදානම් වීම මීට හේතුව බව වාර්තා විණි

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් 9 දෙනෙකු ඉන්දියාව බලා පිටත්වීම සඳහා ගුවන්තොටුපළ දක්වා ගොස් සිටියදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින්ඔවුන් නැවත කැඳවනු ලැබ තිබේ.

    ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිසි අවසරයකින් තොරව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්වීමට සුදානම් වීම මීට හේතුව බව වාර්තා විණි.

    තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් 9 දෙනකු ඉන්දියාවේ දිල්ලි අගනුවර බලා යාම සඳහා ඊයේ (දෙසැම්බර් 04) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපලට පැමිණ සිටියදී ක්‍රීඩා බලධාරීන් විසින් ඔවුන් නැවත කැඳවනු ලැබීය.

    "අපි ගුවන්තොටුපලට ගිහිල්ල ඉන්නකොට අපිව නැවත කැඳවුවා, ක්‍රීඩකයන් නිකන් රස්තියාදු වුනා" ගුවන්තොටුපල දක්වා ගිය ක්‍රීඩකයකු බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.

    ක්‍රීඩකයන් නැවත කැඳවූ බව ක්‍රීඩා අමාත්‍යවරයා බීබීසි සිංහල සේවයට තහවුරු කළ අතර ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු පසුව ප්‍රකාශ කරන බව සඳහන් කළේය.

    ශ්‍රී ලංකාව නියෝජනය කරන සැම කණ්ඩායමක් ම ක්‍රීඩා ඇමතිවරයාගේ නිසි අවසරයක් ලබාගත යුතු අතර ක්‍රීඩා ඇමතිවරයාට කණ්ඩායමට අවසර දීම/නොදීම කළ හැකිය.

    සාමාන්‍යයෙන් කණ්ඩායමක් විදේශගතවීමට පෙර එම කන්ඩායමේ ක්‍රීඩකයන් කවුරුන්දැයි ක්‍රිකට් ආයතනය මාධ්‍යට නිවේදනය කරන නමුත් මෙවර එවැන්නක් ද සිදු නොවිණි.

    මෙසේ කණ්ඩායම ඉන්දියාව බලා නොගියේ කණ්ඩායම තේරීම පිළිබඳ ගැටලුවක් ද නැතිනම් නිසි ක්‍රමවේදයට අනුව අවසර නොගැනීම ද යන්න පැහැදිළි නැත.

    කෙසේ වෙතත් ඊයේ ගුවන්තොටුපලට ගමන් කළ ක්‍රීඩකයන් අතර කුසල් මෙන්ඩිස් නොසිටි බව වාර්තා වේ. කුසල් මෙන්ඩිස් ටෙස්ට් සංචිතයෙන් ඉවත්කිරීම දැඩි ආන්දෝලනයකට ලක්විය. කෙසේ වෙතත් ඔහු එක්දින සංචිතයට ඇතුළුවනු ඇති බවට බොහෝදෙනා බලාපොරොත්තු පළකර තිබිණි.

      Current date/time is Sun Sep 01, 2024 6:01 am