The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් Empty එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම්

    Post by Ethical Trader Fri Dec 01, 2017 11:58 am

    BBC Sandeshaya 2017 නොවැම්බර් 28
    එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් _98967251_gettyimages-my3_ranil_parliament
    Image copyright Getty Images

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විවේචනය කිරීමෙන් වැළකී සිටින මෙන් අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ (එජාප) මන්ත්‍රීවරුන්ට අවවාද කර තිබේ.

    එජාප නායකයා ද වන අගමැතිවරයා ඒ බව දැනුම් දී තිබෙන්නේ සඳුදා (නොවැම්බර් 27) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැඳවා අදහස් දක්වමිනි.

    එජාපය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සහ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විවේචනය කරමින් පසුගිය සතියේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ අතර ඉන් අනතුරුව නිකවැරටියේ දී ජනහමුවක් ඇමතූ ජනාධිපතිවරයා එයට දැඩි ප්‍රතිචාරයක් දැක්වීය.

    "වෙන්වීම පහසුවන අතර, එක්වීම අපහසු," බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ එජාප මන්ත්‍රීවරුන් එල්ල කරන විවේචනවලට ප්‍රතිචාරයක් ලෙසිනි.

    දූෂණයට සහ වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නා විට තමාට චෝදනා එල්ල කරන්නේ නම් "සියලු තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම්" බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී පැවසුවේය.

    ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ එක්ව තරග කිරීම පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ ඒකාබද්ධ විපක්ෂය පවත්වන සාකච්ඡා ද හේතුවෙන් එජාපය හා ශ්‍රීලනිපය අතර සම්මුති ආණ්ඩුව බිඳවැටෙන ලකුණු පෙනී යන බවට පසුගිය දිනවල වාර්තා පළවෙමින් තිබිණ.

    මේ අතර මතු වී තිබුණු අර්බුදය පිළිබඳව ආණ්ඩුවට සහාය දක්වන සිවිල් සංවිධාන නායකයන් ඉරිදා ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කරගෙන තිබේ.

    බැඳුම්කර කොමිසම පිහිටුවීම සම්බන්ධයෙන් එජාපයේ ඇතැම් මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ පිළිබඳව එහිදී ජනාධිපතිවරයා සිය කණස්සල්ල පළ කළ බව එම සාකච්ඡාවට එක්වූ පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ බීබීසි සිංහල සේවයට පැවසීය.
    එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම් _98967253_43c762a5-3af8-4ac6-a304-feb0a9cbfc7f
    මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය සමග සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව එහිදී පිළිගෙන තිබූ ජනාධිපතිවරයා, එය එජාපය සමග තිබෙන ජාතික ආණ්ඩුවට ගැටලුවක් නොවනු ඇතැයි ප්‍රකාශ කළ බව ද ගාමිණී වියන්ගොඩ සඳහන් කළේය.

    මේ අතර ජනාධිපතිවරයා හා තමා අතර පැවති සාකච්ඡාවක ප්‍රගතිය ගැනද සඳුදා පවති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට කරුණු පහදා දී තිබේ.

    විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා පැවැත්වෙන්නේ ශ්‍රීලනිපයේ තීරණයක් අනුව යයි ජනාධිපතිවරයා තමන්ට පැවසූ බව අගමැතිවරයා එහිදී සඳහන් කළේ යයි බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ එජාප අමාත්‍යවරයෙක් පැවසීය.

    පක්ෂ දෙකේ සම්මුතියට බාධා වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙසත් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට පෙර පක්ෂය නායකත්වයෙන් අවසර ගන්නා ලෙසත් එම රැස්වීමේදී අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

    එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ජනාධිපතිවරයා විවේචනය කරමින් පාර්ලිමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව පක්ෂයේ අනුදැනුමෙන් තොරව සිදුවූවක් යයි ප්‍රකාශ කළ අගමැති රනිල් වික්‍රමසිංහ, ඉදිරි මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිපය එක්ව තරග කළත් නොකළත් එය එජාපයට බාධාවක් කර ගත යුතු නැති ද සඳහන් කර තිබේ.

    ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිපය එක්ව තරග කිරීමේ හැකියාව පිළිබඳ තවත් සාකච්ඡාවක් අඟහරුවාදා (නොවැම්බර් 28) රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.

    මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ පුවත්පතකට ප්‍රකාශකර තිබෙන්නේ ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර එකඟතාවයක් ඇතිවී තිබෙන බවට පළ වන වාර්තා නිවැරදි නොවන බවය. දැනට පැවැත්වෙන සාකච්ඡා ප්‍රකාර කණ්ඩායම තීරණයක් ගනු ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

      Current date/time is Sun Jul 14, 2024 9:24 am