The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesFri Jan 22, 2021 4:22 pmThe Invisible
ACL CablesWed Dec 30, 2020 7:22 pmsubash
Merry Christmas to AllTue Dec 29, 2020 4:53 pmchutiputha
Trading Journal Sat Dec 12, 2020 11:33 pmxmart
HVA FoodsFri Dec 04, 2020 10:25 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

නැනෝ ඉලෙක්ට්‍රික් හෙට සිට වෙළෙඳපොළේ – එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක ධාවනයක් Empty නැනෝ ඉලෙක්ට්‍රික් හෙට සිට වෙළෙඳපොළේ – එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක ධාවනයක්

on Mon Nov 27, 2017 4:31 pm
Message reputation : 100% (2 votes)
නැනෝ ඉලෙක්ට්‍රික් හෙට සිට වෙළෙඳපොළේ – එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක ධාවනයක් 2010-geneva-auto-show-tata-nano-electric_2
ලොව මිල අඩුම වාහනය ලෙස සැලකෙන නැනෝ මෝටර් රථයේ ඉලෙක්‍ට්‍රික් මාදිලිය හෙට (28) දිනයේ දී ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හයිද්‍රාබාද් නුවර දී හඳුන්වා දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

වසර 2030 වන විට භාවිතයේ පවතින සියලූම වාහන ඉලෙක්ට්‍රික් ඒවා බවට පත් කිරීමේ ඉන්දීය රජයේ ප්‍රතිපත්තියට අනුව යමින් මෙම පෙරළිකාර හඳුන්වාදීම සිදුකිරීමට නියමිතය.

Tata Motors සහ තවත් දැවැන්ත ඉන්දියානු මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Jayem Automotives විසින් එක් ව හඳුන්වා දෙනු ලබන මෙහි ආරම්භයේ දී නැනෝ ඉලෙක්ට්‍රික් මෝටර් රථ 400 ක් වෙළෙඳපොළට එක් කරලීමට සූදානම් කර ඇත.

48-Volt ඉලෙක්ට්‍රික් මෝටරයකින් එළි දකින මෙය එක් ආරෝපණයකින් කිලෝ මීටර 200 ක දුරක් ධාවනය කළ හැකි බව නිෂ්පාදකයින් ප්‍රකාශ කර සිටී.

මෙය ඉන්දියානු වෙළෙඳපොළේ ඉන්දියානු රුපියල් ලක්ෂ 5 කට මිල නියම කර තිබේ.

පහත සඳහන් ගුණාංගයන්ගෙන් නැනෝ ඉලෙක්ට්‍රික් මෝටර් රථය සන්නද්ධ වනු ඇත.

• Electric power steering
• Air Conditioner
• Front Power Windows
• Central Locking with Remote
• 12V Power Socket
• Bluetooth
• AUX-in
• Multi-Information Display
• Metallic Paint Options
නැනෝ ඉලෙක්ට්‍රික් හෙට සිට වෙළෙඳපොළේ – එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක ධාවනයක් 004-tata-nano-ev-geneva
නැනෝ ඉලෙක්ට්‍රික් හෙට සිට වෙළෙඳපොළේ – එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක ධාවනයක් 006-tata-nano-ev-geneva
http://biz.adaderana.lk/%E0%B6%B1%E0%B7%90%E0%B6%B1%E0%B7%9D-%E0%B6%89%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B7%84%E0%B7%99%E0%B6%A7-%E0%B7%83%E0%B7%92/
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

නැනෝ ඉලෙක්ට්‍රික් හෙට සිට වෙළෙඳපොළේ – එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක ධාවනයක් Empty Re: නැනෝ ඉලෙක්ට්‍රික් හෙට සිට වෙළෙඳපොළේ – එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක ධාවනයක්

on Mon Nov 27, 2017 5:43 pm
Message reputation : 100% (1 vote)
Thanks Rana.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum