The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට Empty රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවය තවත් ඉහළට

    Post by nihal123 Wed Sep 21, 2016 8:22 pm

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ පාරදෘශ්‍ය කිරීමේ වැඩපිළිවෙලේ තව පියවරක් ඉදිරියට තබමින් බ්ලූම්බර්ග් ඉලෙක්ට්‍රොනික බැඳුම්කර ගනුදෙනු පද්ධතිය (Bloomberg electronic bond trading platform) සඳහා වාණිජ බැංකු ඒකාබද්ධ කර තිබේ. මේ අනුව 2016 සැප්තැම්බර් 15 වැනි දින සිට රජයේ සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සඳහා බලපාන පරිදි බ්ලූම්බර්ග් ඉලෙක්ට්‍රොනික බැඳුම්කර ගනුදෙනු පද්ධතියට එක් වී ඇත. මීට පෙර 2016 අගෝස්තු 01 වැනි දින සිට සියලූහ ප්‍රාථමික අලෙවිකරුවන් (primary dealers) මෙම පද්ධතියට සම්බන්ධ කෙරිණි.

    මේ අනුව වර්තමානයේ දී සියලු ප්‍රාථමික අලෙවිකරුවන් සහ වාණිජ බැංකු සිය ගනුදෙනුකරුවන් සමඟ සිදුකරනු ලබන රුපියල් මිලියන 50 හෝ ඊට වැඩි සෑම ගනුදෙනුවක්ම පද්ධතිය වෙත මිනිත්තු 30 ක් ඇතුළත වාර්තා කළ යුතුවේ.

    මෙම තොරතුරු උපයෝගී කර ගනිමින් පසු දිනයේ දී ඵලදා හා පරිමාව පිළිබඳ දත්ත අනාවරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ඇත. මෙකී ක්‍රියාවලිය ආරම්භ වූ පසුගිය අගෝස්තු 01 වැනි දින සිට සැප්තැම්බර් 15 දක්වාදින 32 ක ගනුදෙනු කාලපරිච්ඡේදය තුළ දී සම්පූර්ණ ගනුදෙනු 1,816 ක් සිදුවී තිබෙන අතර මේවායේ වටිනාකම රුපියල් බිලියන 218.7 ක් ලෙසින් හඳුනාගෙන ඇත. මෙම ගනුදෙනුවලින් බහුතරයක් රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම් වේ. මධ්‍යහ්නයේ දී හා ගනුදෙනු අවසානයේ දී වශයෙන් දිනකට දෙවරක් මෙවැනි තොරතුරු නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ඇත.

    http://biz.adaderana.lk/

      Current date/time is Sat Jul 27, 2024 6:36 am