The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්'

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' Empty 'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්'

    Post by Ethical Trader Sun Nov 19, 2017 10:33 am

    BBC Sandeshaya 2017 නොවැම්බර් 18
    'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' _98810379_9c49e33f-a0dd-4bcb-9c45-833a09533bbc
    Image copyright Getty Images
    Image caption වෙඩි පහරින් බේරුණ සොල්දාදුවා පරපෝෂිතයන්ගෙන් එල්ල වූ ජීවිත අවදානමක

    'ප්යෝන්ග්යෑන්' පාලනයෙන් මිදී යුද විරහිත කලාපය ඔස්සේ පළා එමින් සිටියදී වෙඩි පහරට ලක්ව තුවාල ලද උතුරු කොරියානු සොල්දාදුවා ඉතාම බරපතළ මට්ටමින් ශරීරගත පරපෝෂිත පණුවන්ගෙන් පීඩා විඳින බව ඔහු ප්‍රතිකාර ලබන දකුණු කොරියානු රෝහලේ වෛද්‍යවරුන් විසින් සොයා ගනු ලැබ ඇත.

    පසුගිය සඳුඳා උතුරු කොරියාවෙන් පළා ගිය සොල්දාදුවා යුද විරහිත කලාපය ඔස්සේ ගමන් ගනිමින් සිටියදී සිය පාර්ශ්වයේ දේශසීමා ආරක්ෂකයන් විසින් විසින් තබන ලද වෙඩි පහර කීපයකට ගොදුරු විය.

    අනතුරුව දකුණු කොරියානු භටයන් අතට පත්වූ මොහොතේ වහාම රෝහල්ගත කරන ලද සොල්දාදුවාගේ ජීවිතය ආරක්ෂා කර ගත හැකි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇතත්, ශරීරගත පණුවන් විශාල සංඛ්‍යාවක් නිසා ඔහුගේ තුවාල නරක වෙමින් පවතින අතර එමගින් තත්වය නරක අතට හැරීමේ අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීමක් කර ඇත.

    එම සොල්දාදුවාගේ සිරුරේ තත්වය මගින් උතුරු කොරියානු ජන ජීවිතයේ අතුල්පැත්ත පිළිබඳව දුර්ලභ නිදසුනක් සැපයෙන බව විශ්ලේෂකයෝ මේ අතර පවසති.

    "වෛද්‍යවරයකු හැටියට කටයුතු කළ මගේ විසි අවුරුදු කාලය තුළ කවදාවත්ම මේ වගේ දෙයක් දැකල නැහැ" දකුණු කොරියාවේ වෛද්‍යවරයකු වන ලී කුක් ජොන්ග් පවසයි.

    මාධ්‍යවේදීන් ඉදිරියේ කරුණු පැහැදිලි කළ වෛද්‍යවරයා, සියරටට පැනගත් උතුරු කොරියානු සොල්දාදුවාගේ සිරුරෙන් අඟල් එකොළහක් (27cm) දිග පණුවකු ඉවත් කරන ලද බව කියා සිටියේය.
    'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' _98810380_f6291ab3-047b-48d1-919a-3b0d512ac7f4
    Image copyright EPA
    Image caption වෙඩි පහරින් තුවාල ලද සොල්දාදුවා කඩිනමින් රෝහලට

    "උතුරු කොරියාව ලෝකයේ ඉතාම දුප්පත් රටක්. සෙසු දුප්පත් රටවල වගේම උතුරු කොරියාවේත් බරපතළ සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා" දකුණු කොරියාවේ 'සෝල්' අගනුවර 'කූක්මින්' සරසවියේ මහාචාර්ය අන්ද්‍රේයි ලන්කොෆ් බීබීසියට ප්‍රකාශ කළේය.

    "නවීන සෞඛ්‍ය පහසුකම් උතුරු කොරියාවට නැහැ. වෛද්‍යවරුන්ට මනා පුහුණුවක් නැහැ. ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මූලික පහසුකම් නැහැ" මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.උතුරු කොරියාවෙන් පළා ආ පුද්ගලයන් විසින් 20016 සහ 2014 අතර 'චියෝනෑන්' රෝහලෙන් ලබා ගත් ප්‍රතිකාර වාර්තා අධ්‍යයනය කළ දකුණු කොරියානු පර්යේෂකයෝ දෙරටේ පුරවැසියන්ගේ ශරීර සෞඛ්‍ය තත්වයේ වෙනස්කම් නිදසුන් සහිතව පෙන්වා දෙති.

    "මට තේරුම් ගන්න අමාරුයි-උතුරු කොරියාවේ සිද්ධ වෙව්න්නේ මොකක්ද කියල. මේ සොල්දාදුවා නොවෙයි, එරටින් පැමිණි වෙනත් පුද්ගලයන් පරීක්ෂා කරන විට ඔවුන්ගේ ශරීරගත පරපෝෂිතයන් මට හසුවෙලා තියෙනවා" 'ඩන්කූක්' සරසවියේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සොන්ග් මින් පවසයි.

    ඉහත සඳහන් කළ පරිදි පරපෝෂිත පණුවන් ශරීරගත වන්නේ කෙසේද යන්න වෛද්‍යවරු පහදා දෙති.

    ඊට බලපාන ඒක කරුණක් වන්නේ නරක් වූ දූෂිත ආහාර අනුභව කිරීමයි.

    එසේම පරපෝෂිතයකු විසින් මිනිස් සිරුර සපා කමින් ශරීරගත විය හැකිය.

    පරපෝෂිතයෝ සම (චර්මය) විදිමින් එතුළින් ද ශරීරගත වීමේ අවදානමක් පවතී.
    'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' _98810381_09966b88-33e2-4e11-a4c2-dbab967e7aba
    Image copyright EPA
    Image caption වෛද්‍ය ලී කුක් ජොන්ග්

    උතුරු කොරියානු සොල්දාදුවා මුහුණ දී සිටින තත්වය ගතහොත්, එවැනි පරපෝෂිත පණුවන් ශරීරගත වීම බෙහෙවින් සිදු වෙන්නේ නරක් වූ ආහාර අනුභවයෙනි.

    ඊට එක් හේතුවක් හැටියට දක්වනු ලබන්නේ උතුරු කොරියාව මිනිස් අශුචි පොහොර හැටියට පාවිච්චි කිරීමයි.

    ඔවුහු මිනිස් මළ හඳුන්වන්නේ " රෑ පස" (night soil) හැටියටයි.

    "1970 විතර වෙනකම් රසායනික පොහොර සැපයීමක් සිදු කෙරුණා. ඒත් 1990 කාලයේ පටන් ආණ්ඩුවට දිගටම පොහොර සැපයීමට නොහැකි තත්වයක් උද්ගත වුනා. ඊට පස්සේ මිනිස්සු " රෑ පස" (night soil) පොහොර විධියට පාවිච්චි කරන්න පටන් ගත්තා" උතුරු කොරියාවේ කෘෂි විශේෂඥයකු වන ලී මින්-බොක් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේය.

    මිනිස් මල 'පොහොරක් බවට පරිවර්තනය නොකොට, කෙළින්ම යොදා ගනිමින් වවන ලද එළවළු පිසීමෙන් තොරව අනුභව කළොත් පරපෝෂිතයන් මුඛය තුලින් ම බඩවැල් තුළට ඇතුල් වීමේ ඉඩක් පවතී.

    පරපෝෂිතයන් ශරීරගත වූ ඇතැම් පුද්ගලයන් තුළ ඉක්මන් රෝග ලක්ෂණ ප්‍රදර්ශනය නොවුනත්, එය තවත් කෙනකුගේ ජීවිතයට අනතුරක් සිදු කළ හැකි දෙයක් විය හැකි බව සිංගපූර්හි 'නැන්යෑන්'තාක්ෂණික සරාසවියේ ජෛව විද්‍යාව පිලිබඳ මහාචාර්ය පීටර් ප්‍රීසර් පෙන්වා දෙයි.
    'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' _98810382_5f383032-4111-4e8a-9757-5c31030879df
    Image copyright Nknews
    Image caption ලෝකයෙන් හුදෙකලා රාජ්‍යයක දර්ශනයක්

    මෙම පරපෝෂිත ප්‍රශ්නය උතුරු කොරියානු සමාජය තුළ මහා පරිමාණයෙන් පැතිර ඇති සෞඛ්‍ය ගැටළුවක් ලෙස සැලකෙයි.

    උතුරු කොරියාවේ පමණක් නොව මිනිස් මල පොහොර හැටියට පාවිච්චි කරනු ලබන ,එසේම නොපිසූ එළවළු බුදින තවත් දුප්පත් රටවල එම ප්‍රශ්නය බල පැවැත්වෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

    එහෙත් උතුරු කොරියාවේ ප්‍රශ්නය වී තිබෙන්නේ එය සිය රටේ පිළිබිඹුවට හානියක් වෙතැයි සිතමින් පවතින යථාර්තය පිළිනොගැනීමයි.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්' Empty Re: 'සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්'

    Post by කිත්සිරි ද සිල්වා Sun Nov 19, 2017 1:13 pm

    Thanks ET.
    (These are sad realities of dictatorial regimes). Shocked


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 8:08 am