The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි" Empty වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි"

    Post by Ethical Trader Wed Oct 25, 2017 6:04 pm

    BBC Sandeshaya මිනිත්තු 45 පෙර

    ශ්‍රී ලංකා සිතියම වෙනස් කරමින් ඉදි කෙරෙන වරාය නගරය ශ්‍රී ලංකාවේ භූමියක් ලෙස නම් කෙරෙනු ඇති බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

    එහි ගොඩ කිරීම් නිම වූ වහාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඒ බව ප්‍රකාශයට පත් කරනු ඇති බව කොළඹ වරාය නගර භූමියේ ඉඩම් ගොඩ කිරීමේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ඇමතිවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

    වරාය නගරය සඳහා ගාලු මුවදොර මුහුදු තීරයේ හෙක්ටයාර 269ක මුහුදු ප්‍රදේශයක් ගොඩ කෙරෙන අතර එහි 50%ක කටයුතු දැන් අවසන්ව ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

    "2019 වෙනකොට මේකේ ඉඩම් ගොඩ කිරීම අවසන් වෙනවා. ඊට පෙර ලබන අවුරුද්දේ මැද වෙනකොට මෙහි මූල්‍ය නගරයේ කටයුතු අපි ආරම්භ කරනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
    පෝට් සිටි ව්‍යාපෘතියේ 50% වැඩ අවසන් - චම්පික රණවක

    පසුගිය ආණ්ඩුව වරාය නගරය ලෙස නම් කළ පෝට් සිටි ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව නම් කර ඇත්තේ මූල්‍ය නගරය ලෙසය.

    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය සේවා සැපයුම් ක්‍රියාවලියේ ප්‍රමුඛයෙකු බවට පත් කිරීම එහි අපේක්ෂාව බව රජය පවසයි.

    "මේකට කලින් තිබුණේ ගොඩක් විනෝදාස්වාදය මුල් කරගත් අරමුණක්. කාර් රේස්, කැසිනෝ පවත්වාගෙන යන්න, අපි ඒ වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන මෙහි කැඳවන්න තීරණය කර තිබෙනවා" යනුවෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය.

    වරාය නගරයෙහි පර්චසයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 285,000ක් වැය වන බව පැවසූ අමාත්‍යවරයා එය ලක්ෂ 200ක් පමණ මුදලකට විකිණිය හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේය.

    චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන ආයෝජන ගැන කලාපීය බලවතා වන ඉන්දියාව සිටින්නේ එතරම් කැමැත්තකින් නොවේ.

    ඒ ගැන විමසීමේදී ඇමතිවරයා පැවසුවේ ඉන්දියාව ඇතුළු විදේශ රටවල ආයෝජකයන්ට ද මෙම ඉඩම් ලබාගත හැකි බවය.

    "ඉන්දියාවේ අමරාවතිය පටන් ගත්තා මෝඩි අගමැතිතුමා. මේක තමයි ලංකාවේ කේතුමතිය"

    2018 වසරේ පළමු කාර්තුවේ දී ඉඩම් වෙන්දේසි කිරීම ආරම්භ වන බව ද ඇමතිවරයා සඳහන් කලේය.

    වරාය නගර ව්‍යාපෘතිය සඳහා මීගමුව මුහුදු තීරයෙන් වැලි ගැනීම හේතුවෙන් එම ප්‍රදේශවල ධීවර නිවාස රැසක් මුහුදුබත් වීමේ අවදානමක පවතින බව ප්‍රදේශයේ ජනතාව සහ ධීවර සංවිධාන චෝදනා කරති.

    කෙසේ නමුත් අමාත්‍යවරයා පැවසුවේ මීගමුව වැනි ප්‍රදේශවල මුහුදු ඛාදනය වරාය නගරයට පෙර පටන්ම තිබු බවය.

    "වෙරළ ඛාදනය නිසා අපිට සියවස් ගණනක් බිම අහිමි වුනා. ඒ අහිමි වෙච්ච බිම නැවත ලබාගැනීම සිදුවන පළමුවැනි ව්‍යාපෘතිය මේක"

    මෙම ව්‍යාපෘතියෙන් ලබාගන්නා අත්දැකීම් අනුව ඉදිරියේදී කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදු තිරයේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අදහසක් ඇති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේය.

      Current date/time is Sat Jul 27, 2024 1:39 pm