The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" Empty දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි"

    Post by Ethical Trader Thu Aug 31, 2017 6:12 pm

    BBC Sandeshaya මිනිත්තු 36 පෙර
    දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" _97617221_d9c7559b-504a-432a-978f-691cb94e4e44
    Image copyright Getty Images
    Image caption පසුගිය මැයි මාසය අගදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක හටගත් ගංවතුර සහ නාය යාම්වලින් 200 කට වැඩි පිරිසක් මරුමුවට පත්විය

    සිකුරාදා (සැප්තැම්බර් 01) සහ සෙනසුරාදා (සැප්තැම්බර් 02) දිනවල දිවයිනේ බොහෝ පළාත්වල තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    විශේෂයෙන්ම සබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල ඉතා තද වැසි (මිලිමීටර 150 ට වැඩි) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    එයට අමතරව වයඹ, බස්නාහිර සහ උතුරු මැද පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් එහි සඳහන් වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවට අනතුරු අඟවන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, විශේෂයෙන්ම අකුණු මගින් සිදු විය හැකි අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා මෙන් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    අදාළ ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසයි.

    "විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල ජනතාව නාය යාම් ලක්ෂණ පිළිබඳව සැලකිලිමත්වීම වැදගත් වෙනවා. ඒ එක්කම ගංගා ජල මට්ටම අඛණ්ඩව නිරීක්ෂණය කරනු ලබනවා."
    දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" _97617224_1c0f3494-2521-4ac6-8b82-7eeaa8303e63
    Image caption පසුගිය මැයි මාසයේ රත්නපුර ප්‍රදේශයේ නාය ගිය අවස්ථාවක්

    අවදානම් සහගත තත්වය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අනෙක් සියලු හදිසි මෙහෙයුම් අංශ දැනුවත් කරනු ලැබ ඇති බවත් ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේය.

    පූර්ව දැනුම්දීමේ නිවේදන හැකි ඉක්මනින් ජනතාව වෙත ලබාදීම පිණිස කටයුතු කරන මෙන් ඔහු ජනමාධ්‍යවලින් විශේෂ ඉල්ලීමක් ද කළේය.

    200 කට අධික පිරිසකට මරු කැඳවමින් පසුගිය මැයි මාසය අගදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක හටගත් ගංවතුර සහ නාය යාම්වලින් තවත් 70 කට වැඩි පිරිසක් අතුරුදහන් වූහ.

    එහිදී නිවාස දහස් ගණනක් ද විනාශ වූ අතර, ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තාවකාලික කඳවුරුවල ලැගුම් ගැනීමට සිදුවිය.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි" Empty Re: දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි"

    Post by nihal123 Thu Aug 31, 2017 6:52 pm

    Thanks ET

      Current date/time is Sat Jul 27, 2024 5:06 am