- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මුරුසියෙන් කොළඹ කොටස් වෙළෙඳපොළට ආ 8 වෙනි පුදුමය
October, 24, 2017
මුරුසි ජනරජයේ නීතිරෙගුලාසිවලට අනුව ලියාපදිංචි සමාගමක් වන Eighth Wonder සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගමක් වන ඇස්කොට් හෝල්ඩිංග්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට අද (24) දින කටයුතු කළේය.
ඒ ඇස්කොට් හෝල්ඩිංග්ස් හි එක් කොටස් 5,693,775 ක් මිලට ගැනීමෙනි.
මේ සඳහා කොටසක් වෙනුවෙන් ගෙවූ උපරිම මිල රු. 42.50 ක් ලෙසින් සටහන් වේ.
මෙය ඇස්කොට් හෝල්ඩිංග්ස් කොටස් ප්‍රාග්ධනයෙන් 44.98% ක ප්‍රමාණයකි.
http://biz.adaderana.lk/
- කොටස් වෙළෙඳපොළ පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතුයි – කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති කියයි
- කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ.
- EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි
- මොරිසන්, කොටස් වෙළෙඳපොළට සමුදෙයි
- පොහොසත් රටේ කොටස් වෙළෙඳපොළට 2025 දී වෙන දේ