The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ Empty මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ

    Post by Ethical Trader Tue Jun 27, 2017 3:45 pm

    මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ
    BBC Sandeshaya  මිනිත්තු 43 පෙර

    මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ _96696238_292e953d-ab67-4330-a68b-9e4c8ea67022
    තමන් සමග අත්සන් තබා තිබෙන කොන්ත්‍රාත්තුව "දිගින් දිගටම උල්ලංඝනය කිරීම" සම්බන්ධයෙන් ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ විනය කමිටුවේ සභාපති අසේල රැකව එම කමිටුවේ සාමාජිකයෝය.

    විශේෂයෙන්ම එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් අනතුරුව ලසිත් මාලිංග දෙවතාවක්ම අවසරයකින් තොරව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීම හේතුවෙන් ඔහුට එරෙහි විනය පරීක්ෂණය කඩිනම් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්සන් තබා තිබෙන ගිවිසුම ප්‍රකාර මාධ්‍ය වෙත අදහස් පළ කිරීමට පෙර ක්‍රීඩකයන් ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා ගත යුතුය.

    ලසිත් මාලිංග සම්බන්ධයෙන් සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීම පිණිස කමිටුවේ පරීක්ෂණ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට පවා අපොහොසත් වූ නමුත් බංග්ලාදේශය, ඉන්දියාව සහ පකිස්තානය යන අනෙක් කළාපෙය රටවල් තුනම දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.

    අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා ප්‍රකාශයට පත් කළ එක් දින තරග ක්ෂේත්‍රයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව සිටින්නේ බංග්ලාදේශයටත් පිටුපසිනි.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවාය.

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය විසඳීම පිණිස දේශීය පළමු පෙළ තරගාවලියේ පූර්ණ සංශෝධනයක් කළ යුතු බව මහේල ජයවර්ධන සහ සිදත් වෙත්තමුණි වැනි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පෙන්වා දී තිබේ.

    එහෙත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගියදා බීබීසී සිංහල සේවයට කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ කිසිදු කඩාවැටීමක් නොමැති බවය.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ Empty Re: මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ

    Post by කිත්සිරි ද සිල්වා Tue Jun 27, 2017 5:42 pm

    I think it is time for this wonderboy from රජ්ගම to hang his boots and close the chapter of playing for the country.
    Sri Lanka do not want straight people.
    They applaud match fixers and despise people who call spade a spade.
    This is the sad state of the country.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ Empty Re: මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ

    Post by Ethical Trader Wed Jun 28, 2017 2:06 pm

    I think the cricket board has taken it very lightly, hence, a token punishment just to keep the Minister happy. I appreciate his gentlemanly behavior & admission of the fault in the first instance.
    කිත්සිරි ද සිල්වා wrote:I think it is time for this wonderboy from රජ්ගම to hang his boots and close the chapter of playing for the country.
    Sri Lanka do not want straight people.
    They applaud match fixers and despise people who call spade a spade.
    This is the sad state of the country.

      Current date/time is Sun Jun 16, 2024 4:33 am