The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? Empty මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට?

    Post by Ethical Trader Mon Jun 05, 2017 5:56 pm

    මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට?
    BBC Sandeshaya  පැය 2 කට පෙර
    මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? _96348376_cricket
    Image caption මැතිව්ස් සහභාගී නොවීම පළමු තරඟ ප්‍රතිපලයට බලපෑ බවට අදහස් පළ වෙමින් ඇත.

    චැම්පියන්ස් කුසලාන-2017 තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන මී ළඟ තරඟයේ දී කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් යළි පිතිකරුවකු මට්ටමින් පමණක් ක්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශකයෙක් බීබීසියට ප්‍රකාශ කළේය.

    ශාරීරික ආබාධයකට ලක්වීම නිසා පසුගිය සෙනසුරාදා (ජූනි 03) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වුන තරඟය ශ්‍රී ලංකා නායකයාට අහිමි විය.

    මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගී වෙන දෙවන තරඟය ජූනි අට වෙනිදා (ජූනි08) ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයෙහි ඉන්දියාවට එරෙහිව පැවැත්වෙයි.

    මැතිව්ස් මේවනවිට සුවය ලැබ පුහුණුවීම් ආරම්භකර ඇති අතර චැම්පියන්ස් කුසලානයේ ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශකයා සඳහන් කළේය.

    කෙසේ නමුත් ඔහු 'පිතිකරුවෙකු ලෙස පමණක්' ක්‍රීඩා කරන අතර පන්දු යැවීමෙන් වැළකී සිටීමට ඉඩකඩ ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසයි.

    තරඟ දෙකක් තහනම් කරනු ලැබ සිටින උපුල් තරංග වෙනුවට කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල ආරම්භක පිතිකරුවන් ලෙසත් නායක ඇන්ජලෝ මැතිව්ස් තම සුපුරුදු අංක පහ ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග මගින් වාර්තා වෙයි.
    මැතිව්ස් ‘පිතිකරුවකු ලෙස පමණක්' යළි පිටියට? _96348378_flags
    Image caption අවසන් පූර්ව වටයට යාමට නම් ඉදිරි තරඟ දෙකම ජයගත යුතුව ඇත.

    එහෙත් යම් හෙයකින් ඇන්ජලෝ මැතිව්ස්ට මීළඟ තරඟය සඳහාත් ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් තරඟ වදිනු ඇත.

    2017 චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයට යාමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි තරඟ දෙකේදී ඉන්දියානු හා පකිස්ථාන් කණ්ඩායම් පරාජය කිරීමේ අභියෝගයට මුහුණ දී සිටියි.

      Current date/time is Sun Jun 16, 2024 8:48 am