- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
What facilities and systems are in place for many of them to work from homes?
When 95% of the public servants are not doing their job at their workplace during normal days, who would monitor their output working remotely in this tried times.
I think they are only exposing to the world their incapability to handle such situations.
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
කිත්සිරි ද සිල්වා wrote:Instead of declaring a period of holiday, they to want to show to the world that we are abreast with the rest of the world.

True