- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සඳුදා රජයේ නිවාඩු දිනයක්
කොරෝනා වෛරසය රට තුල පැතිරිම හේතුවෙන් එළඹේන සදුදා (16) වෙනිදා රජයේ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කර සිටිනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44