The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් Empty ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක්

    Post by Ethical Trader Fri Jul 20, 2018 10:28 pm

    BBC Sandeshaya    පැයකට පෙර
    ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් _102630072__95426589_ipj
    Image copyright PACEMAKER
    Image caption ඉයන් පයිස්ලිට ( Ian Paisley)

    පාර්ලිමේන්තු නීති කඩ කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු වන ඉයන් පයිස්ලිට ( Ian Paisley) සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට බල කිරීමට ඉඩ ඇති අතර අතුරු මැතිවරණයකට මුහුණ දීමට සිදු වනු ඇත.

    2013 වසරේදී දෙවරක් සිය පවුලත් සමග ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් සිදු කළ සංචාර පිළිබඳ හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට දින 30 ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කර තිබේ.

    'ද ඩේලි ටෙලිග්‍රාෆ් (the Daily Telegraph) පුවත්පත මේ පිළිබඳ 2017 වසරේ සැප්තැම්බර් මස මුලින්ම වාර්තා කර තිබුණි.

    පාර්ලිමේන්තු තහනම පිළිබඳ තීරණය තමන් පිළිගන්නා නමුත් ද ඩේලි ටෙලිග්‍රාෆ්හි පළවූ වාර්තාව පිළිබඳ තමන්ට ගැටලු ඇති බව ඉයන් පයිස්ලි පැවසීය.

    ඉයන් පයිස්ලිගේ නීතීඥවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ ඔහුගේ සේවාදායකයා "තමන්ට ශ්‍රී ලංකාවෙන් ලැබුණ සත්කාර පිළිබඳ හෙළි කිරීමට බැරි වීම ගැන සමාව ඉල්ලා සිටිනවා" යනුවෙනි.

    ඔහු අයර්ලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති පක්ෂයේ (DUP) සාමාජිකයෙකි.

    අදාළ මන්ත්‍රීවරයාගේ ක්‍රියාව පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නිකුත් කළ වාර්තාව තමන් නිරීක්ෂණය කළ බව දැන්වූ DUP පක්ෂය "මේ ගැන පක්ෂයේ බලධාරීන් අවදානය යොමු කර සිටින බව පැවසීය.
    ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් _102630074__102578911_houseofcommons
    Image copyright HOC

    ඉයන් පයිස්ලි සිය තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බව ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් ඇතුළු බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් බොහෝ දෙනෙකුගේ මතයයි.

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විශේෂ කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව ඉයන් පයිස්ලි පහත සඳහන් නීති කඩ කර තිබේ:

    •2014 මාර්තු මස 19 වන දින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවකට සහයෝගය පළ නොකරන ලෙස ඉල්ලා ඇත. මෙම ඉල්ලීම ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන විශාල උපකාරයක් ලෙස දක්වා තිබුණි. නමුත් ඉන් පෙර මාස දොළහ තුළ ශ්‍රී ලංකා රජයෙන් ඔහුට පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාරය ලැබී තිබිණි.

    •අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ ලිපියේ ශ්‍රී ලංකා රජයෙන් තමන්ට ලැබුණ පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාර පිළිබඳ සඳහන් කිරීමට අපොහොසත් වීමෙන් පාර්ලිමේන්තුවේ නීති රීති කඩ කර ඇත.

    •2013 මාර්තු සහ අප්‍රේල් මාසවලදී පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රී ලංකාවේ කළ සංචාරයන් දෙක ගැන පාර්ලිමේන්තුව විසින් එකඟ වූ දින 28 ඇතුළත ලියාපදිංචි කිරීමට අසමත්වීම.

    මෙම වාර්තාව සඳහන් "කාරණයේ බරපතළකම" සලකා බැලීමෙන් පසු කමිටුව තීරණය කරන ලද්දේ 2018 සැප්තැම්බර් 4 සිට දින 30 ක කාලයක් ඉයන් පයිස්ලි සේවයෙන් ඉවත් විය යුතු බවය.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් Empty Re: ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක්

    Post by serene Sun Jul 22, 2018 8:42 am

    Suddoth narak karanawa ape Ayyala.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් Empty Re: ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක්

    Post by කිත්සිරි ද සිල්වා Sun Jul 22, 2018 10:00 am

    ජරාව කන්න පුරුදු වුනාම ජරාව දෙන්නත් පුරුදු වෙනවා ! Embarassed
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක් Empty Re: ලංකාවේ සංචාරය නිසා බ්‍රිතාන්‍ය මන්ත්‍රීට පාර්ලිමේන්තු තහනමක්

    Post by Ethical Trader Sun Jul 22, 2018 6:09 pm

    තව පාරක් එයාටම බලය දුන්න නම් TRUMP ටත් උගන්වයි.
    කිත්සිරි ද සිල්වා wrote:ජරාව කන්න පුරුදු වුනාම ජරාව දෙන්නත් පුරුදු වෙනවා ! Embarassed

      Current date/time is Sun Jun 16, 2024 1:30 am