The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට Empty ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට

    Post by nihal123 Wed Aug 16, 2017 12:29 pm

    ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට

    2017 අගෝස්තු 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට ලක්‍ෂ්මන් සිල්වා මහතාව පත් කර ඇති බව, එම බැංකුව ප‍්‍රකාශයට පත් කර සිටි.

    සිය පුළුල් වෘත්තීයමය පසුබිම හා මුල්‍ය සේවා හා බැංකු කර්මාන්තය තුළ ඇති විශේෂඥතාව සමගින්, නුතන යුගයේ නව්‍යකරනය, ඩිජිටල්කරණය හා වර්ධනය සම`ගින් රටේ පුමුඛතම හා ගෞරවනීය වාණිජ බැංකුවක් කරා ඒ මහතා DFCC බැංකුව රැගෙන යනු ඇති බව, සහතිකය. මුල්‍ය අංශයේ වසර 30 කට වඩා වැඩි අත්දැකීම් සහිත ලක්‍ෂ්මන් සිල්වා මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය හිමිකරගෙන තිබේ. එසේම ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය (විශේෂ) උපාධීධාරියෙකි.

    දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවට බැඳී තම වෘත්තීයමය දිවිය ඇරඹු ලක්‍ෂ්මන් සිල්වා මහතා අනතුරුව මුල්‍ය සේවා කෂේත‍්‍රය හා සම්බන්ධ වෙමින් 1987 වසරේ දී DFCC සමුහය හා එක්විය. DFCC බැංකුව තම ගණදෙනුකාරභවතුන් වෙත පිරිනමන පුළුල් පරාසයක් පුරා පැතිරුණු නිෂ්පාදන හා සේවාවන්, ප‍්‍රවර්ධනය කරලිමේදි සහ ඒවා ශක්තිමත් කිරිමේදි ඔහු කැපීපෙනෙන කාර්්‍යභාරයක් ඉටුකරන ලදි. මීට පෙර DFCC වර්ධන බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුර සහ පසුව 2010 වසරේදි එහි ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට තේරී පත්විය. එම තනතුරු හොබවමින්, 2015 වසරේ සැප්තැම්බර් මාසය තෙක් ඔහු ෘත්‍ක්‍ක්‍ වර්ධන බැංකුවේ විධායක අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

    මේ අතර, DFCC බැංකුව සහ DFCC වර්ධන බැංකුව ඒකාබද්ධවීමෙන් අනතුරුව ලක්‍ෂ්මන් සිල්වා මහතාව ඒකාබද්ධ වු ෘත්‍ක්‍ක්‍ බැංකුවේ නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට පත් කරන ලදි. සිය වාණිජ බැංකු ව්‍යාපාරය ඉදිරියට රැගෙන යන අතර තුර ආසියාවේ පුමුඛතම සංවර්ධන බැංකුවක් ලෙස දශක 6කට වඩා වැඩි කාලයක් තිස්සේ DFCC බැංකුව සතු විශේෂඥතාව පෙරදැරිව ව්‍යාපෘතී මුල්‍ය සේවාවන් ප‍්‍රවර්ධනය හා දිරිමත් කිරිම අඛණ්ඩව සිදුකරලීම වෙනුවෙන් ක‍්‍රමෝපායීක කළමනාකරනය හා නායකත්වය සැපයීමේ වගකීම නව තනතුරත් සමගින් ඔහු වෙත පැවරී තිබේ.

    තම නව භුමීකාව පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි ලක්‍ෂ්මන් සිල්වා මහතා මෙසේ පවසයි. ’‘ප‍්‍රධාන විධායක නිලධාරි ධුරය සමගින් DFCC බැංකුව සමඟ තවදුරටත් ඉදිරියට ගමන් කිරිමට ලැබීම ගෞරවයක් විදියට මම සළකනවා. ගණුදෙනුකරුවන්ගේ හා ව්‍යාපාරයන් හි වෙනස් වන අවශ්‍යතා කෙරෙහි සැළකිලිමත් වෙමින් ඒවාට මුහුණ දීම සඳහා සාර්ථකව අනුගත වෙමින් DFCC බැංකුව මේ වන විට අංග සම්පුර්ණ ක‍්‍රීයාශිලි වාණිජ බැංකුවක් බවට පත්ව තියෙනවා. හොඳම පාරිභෝගීක සේවාවන් පිරිනමමින් සියළු තරාතිරම් හි ශ‍්‍රී ලාංකිකයන් වෙත විශේෂයෙන්ම සැකසු මුල්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් DFCC බැංකුව තවදුරටත් අවධානය යොමු කර තියෙනවා.

    බැංකුව මෑත කාලයේදී පෙන්වන ලද වර්තමාන මුල්‍ය වර්ධනය තුල ගමන් කරමින් අපගේ වටිනා ගණුදෙනුකරුවන්ට හා කොටස් හිමියන්ට අමතර වටිනාකමක් ලැබෙන ආකාරයෙන් බැංකුවේ දිගුකාලින ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කරලමින් එය පෙරට රැගෙන යෑමට මම මෙය අවස්ථාවක් කරගන්නවා. දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් අපගේ ව්‍යාපාර මෙහෙයුම්වලදි යෝධ පිම්මක් පැනීම වෙනුවෙන් DFCC බැංකුව මනාව සැදි සිටිනවා. එම භාරදුර සමයේදී බැංකුවේ මුලසුන දරමින් සේවය කිරිමට හැකිවිම සම්බන්ධයෙන් මම අතිශයින්ම සතුටට පත් වෙනවා’’ ලක්‍ෂ්මන් සිල්වා සඳහන් කරයි.

    ලක්‍ෂ්මන් සිල්වා මහතා ශ‍්‍රී ලංකාවේ වෘත්තියමය බැංකුකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු ලෙස ද සේවය කර තිබේ. ඊට Synapsys Limited" Acuity Securities Limited, Acuity Partners (Pvt) Limited" DFCC Consulting (Pvt) Limited, Lanka ventures PLC, LVL Energy Fund Limited, Lanka Financial Services Bureau Limited, Lanka Industrial Estates Limited yd Sri Lanka Banks Association (Guarantee) Limited ආදී සමාගම් රැසක අධ්‍යක්‍ෂවරයකු ලෙස ඔහු කටයුතු කරයි.

      Current date/time is Sun Sep 08, 2024 6:20 am