The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+2
jiggysaurus
කිත්සිරි ද සිල්වා
6 posters

    ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි Empty ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි

    Post by කිත්සිරි ද සිල්වා Sat Aug 05, 2017 2:01 pm

    "සියඹලා" ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි.

    උද්භිත විද්‍යාවේ මෙය හඳුන්වනු ලබන්නේ Tamarindndus Indica (ටැමරින්ඩස්‌ ඉන්ඩිකා) යන නාමයෙනි. උද්භිත කුලය වන්නේ නිම්බි කුලයයි. ඉංගී්‍රසි භාෂාවෙන් Tamarind (ටැමරින්) යනුවෙන් ද ද්‍රවිඩ භාෂාවෙන් ජුලියම් යනුවෙන් ද හඳුන්වනු ලබන සියඹලා ඖෂධීය ගුණයෙන් අනුනයි.

    අපේ රටේ බොහෝම ප්‍රදේශවල වැවෙන වැඩෙන විශාලව පැතිරී යන ගස්‌ විශේෂයකි. අධික ශීත දේශගුණයෙන් යුතු බදුල්ල, වැලිමඩ, නුවරඑළිය සිංහරාජයේත් මෙම (ශාකය) ගස්‌ දක්‌නට ලැබීම අසීරු කරුණකි. සෑම වසරකම අගෝස්‌තු සහ සැප්තැම්බර් යන මාස දෙක කාලයේදී අස්‌වැන්න නෙලා ගත හැකි වේ. සියඹලා වෘක්‌ෂය බහුලව දක්‌නට ලැබෙන්නේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේය. තංගල්ල - රන්න - නෙටොල්පිටිය - හුංගම - බෙලිඅත්ත - වීරකැටිය - මිද්දෙණිය - දෙබොක්‌කාව - කලාව - විතාරන්දෙණිය යන ප්‍රදේශවලය. එම ප්‍රදේශ හැරුණ විට දක්‌නට ලැබෙන්නේ මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ යේය.

    අති විශාල ලෙස වැවෙන සියඹලා ගසේ කරල් පැසී ඉදී බිමට වැටේ. මේවා එකතු කර කරල්වල පොතු ගලවා ගෙන සුරක්‌ෂිතව වෙළෙඳපොළ දක්‌වා ප්‍රවේශ වේ.

    සියඹලා මදයේ නියම උපරිම ප්‍රතිඵලය භුක්‌ති විඳින්නේ උතුරේ දෙමළ ජනතාවය. මෙය පලතුරක්‌ මෙන් කුළුබඩු ගණයටද ගැනේ. කිරි හොද්දට - මිරිස්‌ හොද්දට, අනිවාර්යෙන්ම යෙදිය යුතු යොදනු ලබන ඖෂධීය වටිනාකමින් සහ මිහිරි ගුණයෙන් යුක්‌ත වූ දේශයට ආවේණික වූ රෝගී අය නිරෝගී කරන පලතුරක්‌ වශයෙන් සියඹලා හඳුන්වාලිය හැකිය.

    සියඹලා පලතුරක්‌ ලෙස ගැනෙනුයේ භාගයට ඉදුණු පසු සහ හොඳටම ඉදුණු අවස්‌ථාවේදීය. මිහිරි රසයෙන් අනුන වේ. මුල් අවස්‌ථාවේ නොඉදුණු කරල් ඇඹුල් රසයෙන් යුක්‌තය. සියඹලා පලතුරක්‌ ලෙසින් අනුභව කිරීමට ළමුන් රුචියක්‌ දක්‌වනු ලැබේ.

    භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි එකතු කර මිරිකා පෙරා බිම ඉතා යහපත්. එහි ගුණාත්මක භාවයේ සංකේතය වන්නේ උදරයේ පිපුම - බඩේ වාතය හිරවී කපන්නාක්‌ මෙන් වේදනාව, මුත්‍රා දැවිල්ල වැනි රෝග සුවකරයි. මළ බුරුල් කර මළපහ කිරීමට අවස්‌ථාව සලසයි. බඩේ ඇති වන අජීර්ණය සුවපත් කර කෑම රුචිය ඇති කරයි. කෙලෙස්‌ටරෝල් ගැන බිය වී විශාල ලෙස මුදල් වැය කිරීම අනුවන ක්‍රියාවකි. වසවිසෙන් තොර ස්‌වාභාවික සියඹලා කරල්, සියඹලා මදවලින් වර්තමානයේ වෙළෙඳපොළේ සියඹලා බීමද නිෂ්පාදනය වී දකින්න ඇත. සියඹලා ජූස්‌ බඳුනක්‌ පානය කිරීමෙන් මේදයෙන් පීඩනයට පත් වූ අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම, තෙල් ඉවත් කිරීමට මහගුණ ගුණ දෙන සාධකයකි. සියඹලා මදය යොදා ගනිමින් වර්තමානයේ වෙළෙඳපොලේ සියඹලා ටොෆීද දකින්නට ඇත. සෙම පවතින අවස්‌ථාවට ඉතා යෝග්‍යය. ලංකාවේ දුරාතීතයේ වැසියන් සෑම කිරි එළවලුවකටම සියඹලා මදයක්‌ දෙකක්‌ යොදා ගත් බව සඳහන් කළහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවනු ඇත.

    ආමාශය සහ බඩවැල් පිරිසිදු කර (බඩට) උදරයට සැහැල්ලු බවක්‌ ලබාදෙයි.

    එමෙන්ම ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට සියඹලා කරල් මද සහ එහි පොත්ත සියඹලා ඇට, මදය, සියඹලා කොළ, සියඹලා ගහේ පොත්ත අත්‍යවශ්‍ය වේ. රෝගීන්ට ප්‍රතිකාර යෙදීමේදීද දක්‌ෂ කෘතහස්‌ත ප්‍රවීණ වෛද්‍යවරයා අවස්‌ථානුකූලව වෛද්‍ය ඥනය මෙහෙයවා ඖෂධ සංයෝජනය යොදවා රෝගී වූ තැනත්තා නිරෝගී භාවයට පාත්‍ර කරන්නේය.

    තදට පායන නියං සමයේ සියඹලා ගසක්‌ යටට ගොස්‌ නියං උවදුරින් දාහපීඩවට බඳුන් වූයේ නම් එම දැවිල්ල සංසිඳවා හිසට සිසිලක්‌ කයට සිසිලත් ලබාගත හැකිය. අයාලේ ලන (යන) කිරි ගවයන්ද රංචු පිටින් සියඹලා ගස්‌ යට ලැඟුම් ගෙන සිටිනු දැකීමට ලැබෙන අවස්‌ථා සුලබය.

    අතීතයේ සිට ම අපේ අත්තම්මලා අතින් පිළියෙල වූ තැම්බුම් හොද්ද සාදා ගැනීමේ දී සියඹලාවලට විශේෂ තැනක්‌ හිමිවිය. මෙය කායම් හොද්ද යනුවෙන් ද ගැමි වහරේ ප්‍රසිද්ධ ය. දරු ප්‍රසූතියෙන් පසු මව්වරුනට මෙය ලබාදීම අදටත් සිදුවේ. දරුවෙකු ප්‍රසූත කළ මවකට තැම්බුම් හොද්දක්‌ පානය කිරීමට දීම සුදුසු බව ද එයට හේතුව ද ආයුර්වේදයේ මෙසේ සඳහන් වේ. සිරුරේ උණුසුම ආරක්‌ෂා කර ගැනීමටත් කෑම අරුචිය දුරු වී කුසගිනි වඩවා හොඳින් ආහාර ගැනීමට හැකිවීමටත් සිරුරේ ප්‍රතිශක්‌තිය ඇති කිරීමටත් මේවායේ ඖෂධීය ගුණයක්‌ ඇත. එම නිසා දරුවන් බිහි කළ මව්වරුනට මෙන් ම මල්වර වූ දැරියන්ටද තැම්බුම් හොද්ද දෙනු ලැබේ. විශේෂයෙන් ම සියඹලා යොදාගෙන පිළියෙල කරන්නා වූ තැම්බුම් හොද්ද ආහාර දිරවීම පහසු කරවන අතර මළබද්ධය වැනි අන්ත්‍ර ගත රෝගවල දී ගුණ ලබා දේ. සියඹලා මුල්කරගෙන පිළියෙල කරන තැම්බුම් හොද්දට එකතු කර ගන්නා වෙනත් කුළුබඩු වර්ග ද ඖෂධීය ගුණයෙන් සපිරි ඒවාය. එනම් සුදුළූනු කරපිංචා, රතුළූනු, කුරුඳු පොතු, උළුහාල්, ගම්මිරිස්‌ යනාදිය යි.

    සියඹලා බොර විරේක ගුණයෙන් යුක්‌ත නිසා මළ බද්ධය දුරු කරයි. එසේ ම ඇතැම් අයට කිසියම් රෝගයකින් පීඩා විඳ ප්‍රතිකාර ලබා සුව වූවාට පසුව කෑම අරුචිය ඇතිවිය හැක. එවැනි අවස්‌ථාවල දී සියඹලා දලු හා මල් වෑංජනයක්‌ ලෙස සාදා දීම ඉතා ගුණදායක ය. කෑම රුචිය යලි ඇති කරවයි.

    හෘදයට ඉතා ගුණදායක සියඹලා සිරුරේ අධික දාහය දුරුකිරීමටත් ඉවහල් වේ. ප්‍රජනන ඉන්ද්‍රීය ආශි‍්‍රත රෝග, ඇස්වලින් අධිකව කඳුළු හා කබ ගැලීම හා මුත්‍රා පිටකිරීමේ අපහසුතා දුරුකිරීමට ද සියඹලා ඉවහල් වන බව පෙන්වා දිය හැකිය.

    බඩවැල් ආශි‍්‍රතව වේදනා හා සාමාන්‍ය රෝග තත්ත්වයන් දුරුකිරීමටත් සියඹලාවලට හැකියාවක් ඇත. වාත රෝගවලදී වාතය අඩුකිරීමේ හැකියාවක් ඇත. සෙම හා පිත මර්දනය කිරීමටත්, සියඹලා හේතු වේ. ආම්ලික ගතිය වැඩි සියඹලාවල කටට කෙල ඉනීමේ ස්වභාවයක් මිනිස් සිරුරේ ග්‍රන්ථිවල ඇත. එය රුචිය වැඩිකිරීමේ බලයට හේතු වේ.

    මෙසේ ආහාරමය වශයෙන් සිරුරට ගුණදායක වන සියඹලා බෙහෙත් ඖෂධයක්‌ හැටියට වෙනත් අවස්‌ථාවන්හිදී ද ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදා ගැනේ. එනම් පත්තෑ විෂ මෙන් ම කුහුඹු ආදී සතුන් දෂ්ඨ කළ අවස්‌ථාවල දී සියඹලා කොළ සහ සියඹලා ඇට ඇල්දියෙන් අඹරා ආලේප කිරීමෙන් සහනය ලබාගත හැකි බව ආයුර්වේදයේ සඳහන් වේ.

    ඒ වගේ ම තැල්ම හා දැවිලි සහිත ඉදිමුම් අවස්‌ථාවල දී ද සියඹලා කොළ මිටක්‌ මුරුංගා කොළ ටිකක්‌ හා අමු කහ කැබැල්ලක්‌ දමා කොටා පොට්‌ටනි සාදා වණ්‌ඩුවේ තබා තැවීම හොඳ ප්‍රතිකාරයකි. විශේෂයෙන් ම තැල්මක දී හෝ ඉදිමුමක දී ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය අනුව දෙනු ලබන පත්තු ගැල්වීම සඳහා සියඹලා කොළ යුෂ බොහෝ විට අවශ්‍ය වේ.

    ඉදුනු සියඹලා කෑමට බාල තරුණ අය දැඩි රුචිකත්වයක්‌ දක්‌වති. ඉන්දියානු ජාතිකයන් තම ආහාර වේලට ප්‍රධාන වශයෙන් ම එකතු කර ගන්නා කුළු බඩුවකි. ආහාර කල්තබා ගැනීමට ද අතීතයේ පටන් ම සියඹලා කරල් යොදාගෙන ඇත. සියඹලා කල් තබා ගත හැකි ක්‍රමයක්‌ ද ඇත. මෙය කාන්තාවන්ට ඉතා වැදගත් වනු ඇත. ඒ සඳහා කළ යුත්තේ ඉදුනු සියඹලාවල පොතු කෙඳි ඇට ඉවත් කර මද වියලා ලුණු දමා මැටි බඳුනක අසුරා තබා ගැනීමයි. මෙසේ කිරීමෙන් සියඹලා දිගු කාලයක්‌ ප්‍රයෝජනයට ගත හැකියි.

    සියඹලා එකතු කර ගැනීමෙන් වෑංජනවල රසය වැඩි කරයි. කරවිල වෑංජනය සාදා ගැනීමේ දී සියඹලා ඇඹුල් එක්‌ කිරීමෙන් එහි තිත්ත රසය මග හරවා ගෙන කරවිල රසවත් වෑංජනයක්‌ ලෙස පිළියෙල කර ගත හැක.

    සියඹලා කුළුබඩුවක්‌ ලෙස ද ඖෂධයක්‌ ලෙස ද අප ශරීර සුවය සඳහා ලබාදෙන දායකත්වය සුළුකොට තැකිය නොහැකිය. එබැවින් තම ගෙවත්තේ සියඹලා පැළයක්‌ වවා ගැනීම ඉතා ප්‍රයෝජනවත් ය.

    අපට සොබාදහම විසින් ලබා දී ඇති තුරුලිය සම්පත අතර තිබෙන අගනා ශාකයකි සියඹලා. මෙම මහඟු ඖෂධීය ශාකය අප විසින් නොපමාව රැක ගත යුතුය.ලංකාවේ මහා වෘක්‌ෂ අතරින් සියඹලා ගසද මහා වෘක්‌ෂ ගණයට ගැනේ.

    -ආයුර්වේද වෛද්‍ය ඒ .වනිගපුර
    -ආයුර්වේද වෛද්‍ය සනත් වික්‍රමසිංහ
    -උපුටා ගැනීම කලේ


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    avatar
    jiggysaurus
    Top contributor
    Top contributor


    Posts : 548
    Join date : 2014-07-09

    ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි Empty Re: ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි

    Post by jiggysaurus Sat Aug 05, 2017 7:41 pm

    Shaaa marune.

    Instead of Let them eat cake.....the bandit queens of Sri Lanka can go.....Let them eat Siyambala.
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි Empty Re: ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි

    Post by Rana Sat Aug 05, 2017 8:34 pm

    වැදගත් ගමනක් යන්න කලින් සියඹලා කාලා වතුර ටිකක් බීලම ගියානම් වැඩේ හරි.
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි Empty Re: ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි

    Post by CK Sun Aug 06, 2017 2:14 pm

    Very useful article.
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 44

    ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි Empty Re: ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි

    Post by The Invisible Tue Aug 08, 2017 11:41 am

    Thanks kith. Plus point from me flower
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි Empty Re: ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි

    Post by Backstage Tue Aug 08, 2017 10:30 pm

    Rana wrote:වැදගත්  ගමනක්  යන්න  කලින්  සියඹලා කාලා  වතුර ටිකක්  බීලම  ගියානම් වැඩේ  හරි.

    Ehenam toilet eketa thamai yanna vennay ! Razz

      Current date/time is Sat Jul 27, 2024 8:21 am