The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesFri May 21, 2021 11:24 amThe Invisible
Browns Investments updateTue Feb 02, 2021 2:38 pmYin-Yang
ACL CablesWed Dec 30, 2020 7:22 pmsubash
Merry Christmas to AllTue Dec 29, 2020 4:53 pmchutiputha
Trading Journal Sat Dec 12, 2020 11:33 pmxmart
HVA FoodsFri Dec 04, 2020 10:25 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" Empty "ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා"

Sun Jul 16, 2017 11:56 am
Message reputation : 100% (1 vote)
BBC Sandeshaya 2017 ජූලි 15
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" _96944894_6f5c7e40-df23-4732-8898-c499e9a48d55
Image copyright AFP/GETTY IMAGES

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (IS) ඇෆ්ගනිස්තානු නායකයා මරා දැමූ බව එක්සත් ජනපද බලධාරීහු පවසති.

ඔවුන් කියා සිටියේ IS සංවිධානයේ ඇෆ්ගනිස්තානු මූලස්ථානය පවතින කුනාර් ප්‍රදේශයේ සිදුකළ හමුදා මෙහෙයුමක දී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ඇෆ්ගනිස්තානු නායක අබු සයීඩ් මරා දැමූ බවය.

මෙම ප්‍රහාරයට පෙර පසුගිය 11වැනිදා සිදුකළ මෙහෙයුමකින් තවත් IS සාමාජිකයන් පිරිසක් මරණයට පත්වූ බව ද පෙන්ටගනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" _96944898_3f25e0ec-cdc1-4778-b663-556e854f9113
Image copyright AFP
Image caption එක්සත් ජනපද හමුදා වාර්තාවලට අනුව මේ වසර තුළ ඇෆ්ගනිස්ථානයේ සිදුකළ මෙහෙයුම්වලින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වී ඇත

"ඇෆ්ගනිස්තානය තුළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය තවදුරටත් ව්‍යාප්තකිරීම සඳහා පවතින සැලසුම් බිඳ දැමීමේ අරමුණින්" මෙම ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු බලධාරීහු පවසති.

අබු සයීඩ් ඇෆ්ගනිස්ථානයේ IS නායකයා බවට පත්වූයේ ඊට පෙර නායකත්වය දැරූ අබ්දුල් හසිබ් මරණයට පත්වීමෙන් අනතුරුවය. ඔහු මරා දැමුණේ පසුගිය අප්‍රේල් මාසයේදී පැවති හමුදා මෙහෙයුමකදී ය.

අබ්දුල් හසිබ් නායකත්වයට පත්වූයේ 2016 වසරේදී ඇමරිකානු හමුදාව විසින් ඩ්රෝන් යානයක් යොදවා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් එවකට සිටි නායක හෆිස් සයීඩ් මරණයට පත්වීමෙන් පසුවය.
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" _96944896_e7b4c2a9-75bf-46cb-a381-3085f89b3d55
කෙසේ නමුත් වත්මන් නායක අබු සයීඩ් මරණයට පත්වූ බව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් තවමත් නිල වශයෙන් සනාථ කරනු ලැබ නැත.

එක්සත් ජනපද හමුදා වාර්තාවලට අනුව මේ වසර තුළ ඇෆ්ගනිස්ථානයේ සිදුකළ මෙහෙයුම්වලින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වී ඇති අතර තවත් සිය ගණනක් රැඳවුම් භාරයේ පසුවෙති.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum