The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    "ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" Empty "ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා"

    Post by Ethical Trader Sun Jul 16, 2017 11:56 am

    BBC Sandeshaya 2017 ජූලි 15
    "ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" _96944894_6f5c7e40-df23-4732-8898-c499e9a48d55
    Image copyright AFP/GETTY IMAGES

    ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (IS) ඇෆ්ගනිස්තානු නායකයා මරා දැමූ බව එක්සත් ජනපද බලධාරීහු පවසති.

    ඔවුන් කියා සිටියේ IS සංවිධානයේ ඇෆ්ගනිස්තානු මූලස්ථානය පවතින කුනාර් ප්‍රදේශයේ සිදුකළ හමුදා මෙහෙයුමක දී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ඇෆ්ගනිස්තානු නායක අබු සයීඩ් මරා දැමූ බවය.

    මෙම ප්‍රහාරයට පෙර පසුගිය 11වැනිදා සිදුකළ මෙහෙයුමකින් තවත් IS සාමාජිකයන් පිරිසක් මරණයට පත්වූ බව ද පෙන්ටගනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
    "ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" _96944898_3f25e0ec-cdc1-4778-b663-556e854f9113
    Image copyright AFP
    Image caption එක්සත් ජනපද හමුදා වාර්තාවලට අනුව මේ වසර තුළ ඇෆ්ගනිස්ථානයේ සිදුකළ මෙහෙයුම්වලින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වී ඇත

    "ඇෆ්ගනිස්තානය තුළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය තවදුරටත් ව්‍යාප්තකිරීම සඳහා පවතින සැලසුම් බිඳ දැමීමේ අරමුණින්" මෙම ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු බලධාරීහු පවසති.

    අබු සයීඩ් ඇෆ්ගනිස්ථානයේ IS නායකයා බවට පත්වූයේ ඊට පෙර නායකත්වය දැරූ අබ්දුල් හසිබ් මරණයට පත්වීමෙන් අනතුරුවය. ඔහු මරා දැමුණේ පසුගිය අප්‍රේල් මාසයේදී පැවති හමුදා මෙහෙයුමකදී ය.

    අබ්දුල් හසිබ් නායකත්වයට පත්වූයේ 2016 වසරේදී ඇමරිකානු හමුදාව විසින් ඩ්රෝන් යානයක් යොදවා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් එවකට සිටි නායක හෆිස් සයීඩ් මරණයට පත්වීමෙන් පසුවය.
    "ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" _96944896_e7b4c2a9-75bf-46cb-a381-3085f89b3d55
    කෙසේ නමුත් වත්මන් නායක අබු සයීඩ් මරණයට පත්වූ බව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් තවමත් නිල වශයෙන් සනාථ කරනු ලැබ නැත.

    එක්සත් ජනපද හමුදා වාර්තාවලට අනුව මේ වසර තුළ ඇෆ්ගනිස්ථානයේ සිදුකළ මෙහෙයුම්වලින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වී ඇති අතර තවත් සිය ගණනක් රැඳවුම් භාරයේ පසුවෙති.

      Current date/time is Sat Jul 27, 2024 7:25 pm