The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+4
jiggysaurus
Ethical Trader
කිත්සිරි ද සිල්වා
nihal123
8 posters

    ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි Empty ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි

    Post by nihal123 Tue Jul 04, 2017 10:29 am


    ආසියාවේ උසම ගොඩනැගිල්ල සහ ලෝකයේ 9 වැනියට උසම ගොඩනැගිල්ල ලෙසින් සැලකෙන ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්‘ පරිශ්‍රය වසර 2022 දී විවෘත කෙරෙන බව සමාගම විසින් අනාවරණය කර සිටී. මෙම ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුම්, ලංකා ආයෝජන මණ්ඩලය සමඟ පසුගිය දා අත්සන් තැබුණු අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ව්‍යාපෘතියකි.

    කොළඹ නගර මධ්‍යයේ ඉදිවන මෙම දැවැන්ත ගොඩනැගිල්ල කුළුණු දෙකකින් සමන්විත වේ. මීටර 625 ක උසකින් යුතු එය මහල් 117 කින් යුක්ත වන බව සඳහන්ය.

    නේවාසික ඒකක 1,200 ක්, හෝටල් කාමර 2,000 ක්, වෙළෙඳසැල් 3,000 ක් සහ 5,000 ක වාහනැ නැවතීමේ පහසුකම් සහිත රථගාලක් මීට අන්තර්ගත වේ. එසේම ලොව වේගවත්ම විදුලි සෝපානය, නිරීක්ෂණ මැදිරි හා හෙලිකොප්ටර් ගොඩබෑමේ පහසුකම් මෙම ගොඩනැගිල්ල සතුවේ.



    මීට අදාළ ගිවිසුම අත්සන් තැබීම ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරුණු අතර වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් හි සභාපති අහමඩ් මවුලානා මහතා ඇතුළු නියෝජිතයින් රැසක් ඊට එක්විය.
    http://biz.adaderana.lk/
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි Empty Re: ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි

    Post by කිත්සිරි ද සිල්වා Tue Jul 04, 2017 10:38 am

    Thanks Nihal.
    (I hope they have looked well into fire control and fighting capacity of the country as well before signing MoU).


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි Empty Re: ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි

    Post by Ethical Trader Tue Jul 04, 2017 11:13 am

    Thanks Nihal.
    avatar
    jiggysaurus
    Top contributor
    Top contributor


    Posts : 548
    Join date : 2014-07-09

    ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි Empty Re: ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි

    Post by jiggysaurus Tue Jul 04, 2017 11:48 pm

    Can be like tallest X Mas tree.....subcontract to Arjuna.
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි Empty Re: ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි

    Post by Backstage Tue Jul 04, 2017 11:50 pm

    Jiggy bipolar the' ?
    WasteofTime
    WasteofTime


    Posts : 271
    Join date : 2014-09-29

    ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි Empty Re: ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි

    Post by WasteofTime Wed Jul 05, 2017 9:48 am

    https://www.washingtonpost.com/news/wonk/wp/2016/01/12/the-worlds-tallest-buildings-may-come-with-a-curse/?utm_term=.7aebc7807b6b
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි Empty Re: ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි

    Post by sashimaal Wed Jul 05, 2017 10:05 am

    Lot of suspicion behind this project.

    Chances are that this is a scam
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි Empty Re: ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි

    Post by sashimaal Thu Jul 06, 2017 9:42 pm

    https://www.facebook.com/NewsfirstSL/videos/1589165151143737/
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි Empty Re: ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි

    Post by කිත්සිරි ද සිල්වා Thu Jul 06, 2017 10:06 pm


    කලු සල්ලි සුදු කරන්න මොන දහම් ගැටයක් හරි ගහන්න එපැ pale


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි Empty Re: ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි

    Post by sashimaal Tue Jul 18, 2017 10:13 pm

    ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි L4wce110
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි Empty Confusion reigns at first official World Capital Centre press meet

    Post by sashimaal Thu Jul 20, 2017 3:51 pm

    The first official press conference of the proposed World Capital Centre (WCC), billed to be Asia's tallest building - purportedly a $ 2 billion investment - ended up raising more questions than answers, with the company being unable to satisfactorily clear up doubts surrounding the project.

    Since the project's official announcement earlier this month (the company itself was incorporated in March 2015), the WCC has been shrouded in mystery and confusion, with questions being asked about the origins of its parent company, the Al Aman Group, the sources of investment for this mega project, and the company’s agreement with the Board of Investment (BOI) of Sri Lanka.

    A press release issued by WCC claims that it is a "globally renowned company with an international network reckoned with its operations in the UK, Switzerland, the UAE, Malaysia and all over the world and is formed to perform in the international business arena in the areas of investment, projects and trading."

    When Daily FT and other media organisations present at the event demanded proof from Al Aman WCC Deputy Chairman Dr. Senaka De Silva and Senior Deputy Chairman Vivek Anandarajah of this claim of international repute, neither was able to provide adequate information on its operations in the UK and elsewhere. Nor were any of the other WCC representatives on the panel able to provide concrete examples of any completed projects internationally.

    As things stand now, WCC has entered into a conditional agreement with the BOI and is required to show $ 200 million and land details by 31 December this year, failing which the BOI may terminate the project.

    Of the $ 200 million, only $ 2 million has so far been brought in, but WCC officials refused to reveal where the funds came from, citing reasons of confidentiality. Land has yet to be allocated for the construction of the building, with the company currently eyeing locations near the Welikada Prison complex and 14 acres of land near the Dematagoda Bridge.

    According to Anandarajah, WCC may go with multiple funders - all of whom will be from aboard - and are currently in the process of vetting potential investors.

    "We can't bring the money to Sri Lanka. The bank has closed our account. They asked us to show the agreement with the BOI. We spent two years to sign the agreement. That's what the BOI did to us. The bank has sent the letter to us," said Dr. De Silva.

    If all goes according to plan, the twin-tower building is scheduled to be completed by 2023, with some 1,200 residential units, 3,000 retail outlets and 2,000 hotel rooms functioning as a seven star hotel. According to Anandarajah, roughly 75% of the staff will be foreigners, as "very few Sri Lankans have the high rise experience."

    "This company is globally known; that is how the global investors have agreed to invest," said Anandarajah when journalists once again asked for clarification on the international repute as claimed in the press release and the company's website (the Al Aman website, at the time of writing, was under construction).

    No completed projects or any other property exist even in the neighbouring Maldives, apart from a letter signed on 8 December 2015, purportedly by the then Maldives Finance Minister, as previously reported in the media, granting the Al Aman Group permission to bring money into and out of the Maldives.

    "We tried to do business in Maldives. We couldn't unfortunately because of the political situation there," said Dr. De Silva.

    Upon being pressed further, the Deputy Chairmen implied that the WCC tower was intended to be a hub that would ultimately be connected to the company's international projects.

    "This is going to be the hub. After we start this we're going to connect the whole world to this, okay?" said Dr. De Silva, insisting that they had not been lying.

    Once land has been identified, investors have agreed to fund the project, and WCC will acquire its $ 200 million by 31 December, as agreed with the BOI, said Anandarajah.

    When asked to clear up doubts about Al Aman WCC's ownership, Anandarajah said it was a "100% owned company, but there will be shares when funders come." Once the project has reached completion, he said, it'll become a shareholding company with the funders. Al Aman WCC's stake will be decided once the project is over, he added.

    "At the time, we will be giving the shares to the funders," he said.

    Asked about other subsidiaries owned by the Al Aman Group, WCC lawyer S.P. Sriskantha said that he had not been briefed on those particulars, stating that the purpose of yesterday's media conference was to promote this specific project.

    BOI-approved concept or project?

    Responding to a journalist who again asked what the international holding company was, Sriskantha repeated: "I have not been briefed on that," adding that he is the lawyer for the local company.

    "Legally speaking, there is a company incorporated in Sri Lanka. That's the company that's going to promote this project," he further said, adding that the funders are behind that.

    Anandarajah said there was a misunderstanding about the ownership of the company.

    "This is a local company registered under local regulations, but it's a BOI-registered company. We have the permission to bring funds through the normal channels and regulations and guidelines by the Central Bank and the Government. That is how shares will be sold," he said.

    Asked if it was fair to say that the BOI has only approved the concept as opposed to the actual project, he said the BOI has indeed approved the concept, but has also agreed that the project will go ahead in Sri Lanka on some conditions.

    "It's our obligation to bring the $ 200 million and to identify the land and go ahead with the project," he said.

    The potential investors, he said, are convinced that the project is going ahead, adding, "It's our prerogative to select the right funder that will be good for the project."

    He then went on to say that funding comes only after finalisation of the project. Asked if this meant there were no confirmed funds, Anandarajah said they had received funds, but declined to disclose the sources.

    According to WCC Lawyer Sriskantha, however, investments may not necessarily be from abroad, pointing out that the BOI agreement says the total investment of $ 2.4 billion can be in Sri Lankan rupees too.

    "The enterprise shall make an investment of $ 2.4 billion or its equivalent in Sri Lankan rupees," he said, quoting the agreement.

    Anandarajah, however, reiterated that it will be a 100% foreign direct investment (FDI) and that any money will come in foreign currency.

    The BOI agreement was signed on 30 June, and a deadline has been given till 31 December to find the required $ 200 million fund in order for the BOI to not terminate the project.

    "We can discuss on 1 January whether the fund has come or not," said Anandarajah.

    He also refuted speculation that the whole operation could be a money laundering exercise, stressing that the money comes through the Central Bank and followed regulations.

    The architectural work of the building has been contracted to RSP Architects Planners and Engineers (PTE) Ltd, a Dubai-based company. Anandarajah denied media reports to the effect that RSP was unaware of the deal, insisting that the architecture firm had already started work. While WCC has taken it upon itself to announce the partnership, the RSP website makes no mention of it.

    Al Aman WCC, according to Anandrajaha, will go for a 100% share funding model, instead of debt funding, acuity funding or sales funding.

    "We're going on a total share funding, that's why the 2.4 billion funding will come even if we don't sell one unit," he said.

    "We're not depending on sales," he said.

    Dr. De Silva also denied any connection between the project and the recent resignation of BOI Chairman Upul Jayasuriya.

    If completed, the 117-floor, 625-metre building will be tallest in the South Asian region, and either the 5th or 9th tallest building in the world, depending on which press release one looks at.

    http://www.ft.lk/article/629729/Confusi ... press-meet

    avatar
    Danidu


    Posts : 264
    Join date : 2015-09-03
    Age : 43
    Location : Welisara

    ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි Empty Re: ආසියාවේ උසම ගොඩනැගිල්ල කොළඹ දී – ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කරයි

    Post by Danidu Fri Jul 21, 2017 7:29 am

    උසම බිල්ඩිමේ දෙදරන කතා – වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්

    ලොව උසින් වැඩිම ගොඩනැගිලි අතර 9 වන ස්ථානයට ගැනෙනවා යැයි කියන යෝජිත වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් පරිශ්‍රය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (19) දිනයේ දී කැඳවා තිබිණි. මේ සඳහා වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් හි නියෝජ්‍ය සභාපති ආචාර්ය සේනක ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති විවේක් ආනන්දරාජා, අධ්‍යක්ෂ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සහ නීති උපදේශක එස්.පී. ශ්‍රීස්කන්තා යනමහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

    මූලිකවම වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් හි ඉදිකිරීම් සිදුකරනුයේ සෘජු විදෙස් ආයෝජනවලින් පමණක් බවත් සත පහක මුදලක් හෝ මෙරට බැංකුවලින් නොගන්නා බවත් මෙහිදී අදහස් දක්වමින් වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් හි නියෝජ්‍ය සභාපති ආචාර්ය සේනක ද සිල්වා අවධාරණය කළේය. “ආණ්ඩුවේ Western regional megapolis master plan එකට අනුකූලව මේ බිල්ඩිංග් එක හදන්න ප්ලෑන් කළේ. මේ හරහා 2,400 ක වයිට් කලර් ජොබ්ස් මේ රටට දායාද කරන්න ලැහැස්ති කරලා තියෙනවා. ඒ හා සමානවම වර්ල්ට් කැපිටල් සෙන්ටර් කියන මූලික ආයතනය තුළින් තව මුළු දිස්ත්‍රික්ක 24 ම ආවරණය වන පරිදි seven zones ඇති කරලා අපි මේ රට ඉදිරියට ගෙන යන්න සූදානම් කරලා තියෙනවා“, ඔහු වැඩිදුරටත් පැවසීය.

    කෙසේ වෙතත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ, සමාගමේ නිලධාරීන් විසින් සිදුකරන ලද ප්‍රකාශයන් හි පරස්පරතාවන් දැකිය හැකි වූ අතර අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත භූමිභාගයක් හෝ මෙතෙක් තීරණය කර නොමැති බව ද අනාවරණය විය. එසේම සමාගමේ කොටස් හිමිකාරීත්වය, ලියාපදිංචිය, ආයෝජන ලැබීම්, සමාගමේ අනෙකුත් ව්‍යාපෘතීන්, විදෙස් ශාඛාවල මෙහෙයුම්, ආයෝජන මණ්ඩල අනුමැතිය ලැබීම් යනාදී කරුණු සම්බන්ධයෙන් විවිධ වූ ප්‍රකාශ මෙහිදී සිදුකෙරිණි.

    ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශ කර ඇති මෙහිදී මහල් 117 කින් යුතු මීටර 625 ක උසින් යුතු කුළුණු දෙකකින් සමන්විත ගොඩනැගිලි පරිශ්‍රයක් ඉදිවන බව කියැවේ. ඉදිකිරීම් අවසන් වූ පසු මෙය ලොව 9 වැනියට උසම ගොඩනැගිල්ල වනු ඇති බවත් තරු 7 ක හෝටලයක් මෙහි අන්තර්ගත වන බවත් සමාගම ප්‍රකාශ කර සිටී.

    වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ආයතනයේ නියෝජිතයින් මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ආකාරය පහතින් නැරඹිය හැකිය.

    https://youtu.be/AIrJDmGzNMk

    http://biz.adaderana.lk/

      Current date/time is Sat Jul 27, 2024 6:20 am