The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව Empty යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව

    Post by Ethical Trader Thu Jun 29, 2017 1:43 pm

    යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව
    BBC Sandeshaya මිනිත්තු 53 පෙර
    යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව _96727822_45a9e3b3-96e3-430c-8858-9f8a7689dab3
    Image copyright Getty Images
    Image caption මෙල්බෝර්න් නගරය

    පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති සංගණනයේ ප්‍රතිඵල දැන් නිකුත් වී තිබේ.

    ඕස්ට්‍රේලියාවේ බොහෝ අංශ සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් මේ ප්‍රතිඵල මගින් ගම්‍ය වන අතර, ඕස්ට්‍රේලියාවේ ජනගහනය යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් සමන්විත බව එම සංගණනය මගින් අනාවරණය වූ එක් ප්‍රධාන කරුණකි.

    සංක්‍රමණිකයන් ගෙන් සැදුම්ලත් නූතන ඕස්ට්‍රේලියාවේ ජනගහණයෙන් 49% ක්ම විදේශයන්හි උපත ලැබූවන් හෝ විදේශයන්හි උපත ලැබූ එක් දෙමාපියකුගේවත් දරුවෙකි.

    1979 දක්වා බලපැවැත්වුනු "සුදු ඕස්ට්‍රේලියාව" ප්‍රතිපත්තිය ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන් බහුතරය යුරෝපා වැසියන් වුවත් අලුත්ම සංගණනය අනුව වර්තමානයේ එහි වෙසෙන සංක්‍රමණිකයන් අතරින් බහුතරය යුරෝපීයයන් නොවේ.

    විදේශයන්හි උපත ලැබූ ඕස්ට්‍රේලියානුවන් ගෙන් 40% ක් ආසියාවේ උපත් ලැබූවන් බව සංගණනයෙන් හෙළි විය.

    2001 දී විදේශයන්හි උපත ලැබූවන් අතරින් ආසියානුවන් සිටියේ 24%කි. ඒ අතර යුරෝපයේ උපත ලැබූ ඕස්ට්‍රේලියානුවන් පිරිස 52% සිට 34% දක්වා පහල වැටී තිබේ.
    යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව _96727824_be139199-f1c6-4c52-837d-a4539d123fcd
    Image copyright Getty Images
    Image caption ඕස්ට්‍රේලියාවේ වෙනස් වෙන මුහුණුවර

    රටවල් වෙන් වෙන්ව සලකා බලන විට විදේශයන්හි උපත ලැබූවන් අතරින් වැඩිම පිරිස, එනම් 15% ක් සංක්‍රමණය වී තිබෙන්නේ එංගලන්තයෙනි. චීනයේ සිට 8.3%ක් සහ ඉන්දියාවේ සිට 7.4% ක් මෑත වසරවලදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ.

    පහත දැක්වෙන්නේ සංගණනයේ තවත් විශේෂ ලක්ෂණ කිහිපයකි:
    'ආගමක් නෑ'

    ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු වතාවට වැඩිම පුරවැසියන් පිරිසක් (29.6%)ක් තමන්ට ආගමක් නොමැති බව පවසා තිබේ.

    එය 2001 සංගණනයට වඩා 16% කින් වැඩිවීමකි.

    ඉන් අනතුරුව ආගම අනුව සලකා බලන විට වැඩිම පිරිස කතෝලිකයෝය. එය 22.6% කි.

    එංගලන්ත සභාවේ භක්තිකයන් 13.3% ක්, කිසිවක් සඳහන් නොකළ 9.6% ක්, ඉස්ලාම් භක්තිකයන් 2.6% ක්, බෞද්ධයන් 2.4% ක් සහ හින්දු භක්තිකයන් 1.9% ක් ද එරට වෙසෙන බව සංගණනයෙන් හෙළිවිය.
    මෙල්බෝර්න් 'විශාලම නගරය වේවි'
    යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව _95716384_924976c2-e56c-421a-96ad-d655c8da6684
    Image copyright TODD WARSHAW/GETTY IMAGES

    ජනගහනය සලකා බලන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධම නගරය වන සිඩ්නි නුවරට වඩා ඉතා ඉක්මනින්ම මෙල්බෝර්න් නගරයේ ජනගහනය ඉහල යාමේ හැඩක් දක්නට ලැබේ.

    මේ වනවිට සිඩ්නි නුවර ලක්ෂ 48 ක ජනකායක් වෙසෙන අතර ලක්ෂ 44 ක් වෙසෙන මෙල්බෝර්න් නුවර ජනගහනය ඉතා ඉක්මනින් වර්ධනයවෙමින් පවතී.

    සිඩ්නි නුවරට වඩා මෙල්බෝර්න් නුවර නිවාස කුලියට ගැනීම ලාභදායක වීම එයට එක් හේතුවක් විය හැකිය.
    භාෂා 300 ක්
    යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව _95716386_207386b5-88da-4904-aee3-38602a7eea23
    Image copyright Getty Images
    Image caption ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා පැවති උත්සවයක්

    ඕස්ට්‍රේලියාවේ නිවාස තුල 300 කට වැඩි විවිධ භාෂා භාවිතවන බව ද සංගණනයෙන් හෙළි වී තිබේ.

    ඒ අනුව රටවැසියන්ගෙන් විශාල පිරිසක් (22.2% ක්) සිය නිවසේදී ඉංග්‍රීසි භාෂාව කතා නොකරන අතර, රටේ බහුලවම භාවිත වන විදේශීය භාෂාව (2.5% ක්) මැන්ඩරීන්ය.

    අරාබි භාෂාව රටවැසියන්ගෙන් 1.4% ක් භාවිත කරන අතර, කැන්ටනීස්, වියට්නාම සහ ඉතාලි භාෂා රටවැසියන් අතරින් 1.2% බැගින් සිය නිවෙස් තුළ භාවිත කරති.

      Current date/time is Sat Jul 27, 2024 10:02 am