The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා Empty එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා

    Post by Ethical Trader Wed Jun 07, 2017 7:35 am

    එජා මානව හිමිකම් කවුන්සිලය 'පක්ෂග්‍රාහී' වූ බවට අමෙරිකාවෙන් චෝදනා
    BBC Sandeshaya 2017 ජුනි 6

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ තමන් කවර භුමිකාවක යෙදිය යුතුද යන්න පිළිබඳ අවධානය යොමු කරමින් සිටින බව පවසන ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සම්බන්ධයෙන් කවුන්සිලයේ ස්ථාවරය "පක්ෂග්‍රාහී" බව කියා සිටී.

    ඇමෙරිකානු මිත්‍ර පාක්ෂික ඊශ්‍රායලයට එරෙහිව යෝජනාවක් සම්මත කිරීම "පිළිගැනීමට අසීරු" පියවරක් බව පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනි නිකී හේලි, වෙනිසුවෙලාව සම්බන්ධයෙන් කිසිවකු අවධානය යොමු නොකළ බව පෙන්වා දෙන්නීය.

    "අතිශය බැරෑරුම් වූ මානව හිමිකම් වාර්තාවක්" ඇති රටක් වන ඉරානය විවේචනය කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගෙන නැති බව ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් සඳහන් කළාය.

    ඇය කියා සිටියේ, "මෙම කවුන්සිලය මෙන්ම එතුළ අපගේ සහභාගීත්වය සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉතා අවධානයෙන් පසුවෙනවා. අප දකින්නේ, සමහර අංශවල සුවිශේෂී ශක්තිමත්භාවයක් ඇතිකළ යුතු බවයි." යනුවෙනි.

    "මෙම කවුන්සිලයේ සාමාජිකයකු වීම වරප්‍රසාදයක්වන අතරම මානව හිමිකම් උල්ලංඝනය කරන කවර හෝ රටකට වුවද මෙහි අසුන් ගැනීමට ඉඩ නොදිය යුතුයි." යැයි ද ඇය සඳහන් කළාය.

    මාස ගණනක සිට වෙනිසුවෙලාව දේශපාලනික අර්බුදයක ගිලී සිටින අතර උද්ඝෝෂකයින් ගණනාවක් ඝාතනය කෙරිණි.

    මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රටවල්වලට එල්ලවන විවේචන වාර්තාගත කිරීම මෙන්ම විමර්ශන කිරීමට නියම කිරීම පමණක් මෙම කවුන්සිලයට කළහැකි නමුත් එය ඉතා තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික ඒකකයක් ලෙස ක්‍රියා කරයි.

    මෑතදී එම කවුන්සිලය විසින් යෝජනා සම්මත කරගත් රටවල් අතර උතුරු කොරියාව, හයිටි සහ ම්යන්මාරය ද වේ.

    "ඊශ්‍රායල් විරෝධී සන්ධානයක්වන මෙය මැදපෙරදිග එකම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයට පහර එල්ල කරන අතරේදී ඉරානය, සිරියාව සහ උතුරු කොරියාවේ උල්ලංඝනය කිරීම් නොසළකා හරිනවා" යයි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබිණි.

    වසර 2013 දී ඊශ්‍රායලය මානව හිමිකම් කවුන්සිලය සමග සිය ක්‍රියාකාරී සබඳතාව අත්හැරියේ බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස පිළිබඳ විමර්ශනය කිරීමට එය තීරණය කිරීමෙන් අනතුරුවය.
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය

    2006 වසරේදී මෙම කවුන්සිලය ස්ථාපනය කෙරුනේ, මානව හිමිකම් සම්බන්ධයෙන් ගැටලු සහගත ඉතිහාසයක් ඇති රටවල් සාමාජිකත්වයට තෝරා පත්කරගැනීම හේතුවෙන් අපකීර්තියක් ලබා තිබු එතෙක් පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවටය.
    කවුන්සිලයේ සාමාජිකයින් 47 දෙනාම වසර තුනක වාරයකට පත් කෙරේ.
    සම්මුතිවලට එළඹෙමින් මානව හිමිකම් අපයෝජනයට ලක්කිරීම් අවධානයට ගෙන එම කවුන්සිලයේ අරමුණ වුවද, මානව හිමිකම් කොමිසම හා සමානව විවේචනවලට මුහුණ දී සිටී.
    ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් මෙම කවුන්සිලය වර්ජනය කළ ද ජනාධිපති බරක් ඔබාමා එම තීරණය ආපසු හැරවීය.
    චීනය, රුසියාව, සවුදි අරාබිය, ඇල්ජීරියාව සහ වියට්නාමය මානව හිමිකම් කවුන්සිලයට තේරී පත්වීම 2013 වසරේදී මානව හිමිකම් කණ්ඩායම්වල දෝෂ දර්ශනයට ලක්වි

    මීට වසර 50 ට ඉහතදී මෙවැනිම සතියකදී ඇතිවූ ප්‍රකට 'සය දින යුද්ධය' සමග ඊශ්‍රායලය විසින් බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම හා සිරියාවේ ගෝලාන් කඳුකර ප්‍රදේශ අත්පත් කරගනු ලැබිණි.

    ඊශ්‍රායලය විසින් 2005 වසරේදී සිය හමුදා මෙන්ම ජනපදිකයින්ද ඉවත්කරගනු ලැබූ ගාසා තීරය පලස්තීන ප්‍රදේශයේ කොටසක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ද සළකයි.

    වරින් වර පැවති සෑම සාකච්ඡාවලදී තමන් අත්පත් කරගෙන ඇති බිම් ප්‍රදේශ පිළිබඳ අවසන් නිගමනයකට නොපැමිණීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ පලස්තීනය එකිනෙකාට දෝෂාරෝපණ එල්ලකරගනිති.

      Current date/time is Sun Sep 01, 2024 7:55 am