The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් Empty බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක්

    Post by Ethical Trader Wed May 17, 2017 6:59 pm

    බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක්
    BBC Sandeshaya පැය 2 කට පෙර

    බත්තරමුල්ල ප්‍රදේශය සහ ඒ අවට පිහිටි ආණ්ඩුවේ කාර්යාල සඳහා සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව අද (මැයි 17) කැබිනට් අනුමැතිය ලැබී ඇත.

    මෙම තීරණය ගනු ලැබ තිබෙන්නේ පසුගිය 2016 නොවැම්බර් මාසයේ පටන් 2017 ජනවාරි මාසය තෙක් මාස තුනක කාල සීමාවක් ඇතුළත බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ආණ්ඩුවේ ආයතන වෙත පැමිණි රථවාහන සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයකින් පසුවයි.

    පෞද්ගලික වාහන හෝ රාජකාරි වාහන පාවිච්චි කරන නිලධාරීන්ගෙන් 58% ක් පමණ පෙරවරු 7.00-9.30 අතර කාර්යාලයට පැමිණෙන අතර පස්වරු 3.00-5.30 ත් අතර ඔවුන් කාර්යාලවලින් පිටවීම සඳහා එම වාහන භාවිතා කර ඇති බව පෙනීගොස් ඇතිබව අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්වෙයි.

    එම තත්වය යටතේ පෙරවරු 7.30 සිට 9.30 දක්වා ඕනෑම වෙලාවක කාර්යාලයට වාර්තා කිරීමටත් රාජකාරි නිමවීමෙන් පසු පස්වරු 3.15 පටන් 5.00 දක්වා ඕනෑම වේලාවක කාර්යාලයෙන් බැහැරව යාමටත් හැකිවෙන පරිදි සැලසුම් කිරීම එම නියමු ව්‍යාපෘතියේ ඉලක්කයයි.

    ඒ අතරම මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ස්වාධීන් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පවත්වා ගෙනයාම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.
    Image caption කැබිනට් දිව්රුම් දීමක්

    දිළිඳුකම පිටුදැකීම පිලිබඳ (BIMSTEC) අමාත්‍ය සමුළුවේ තුන්වෙනි සැසිය මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලද බව නිවේදනය කෙරිණ.

    1997 වසරේ දී දිළිඳුකම පිටුදැකීම පිළිබඳ (BIMSTEC) අමාත්‍ය සමුළුව පිහිටුවා ගනු ලැබුනේ බංග්ලාදේශය,භූතානය,නේපාලය ,ඉන්දියාව ,මියන්මාරය සහ ශ්‍රී ලංකාවේ සහභාගිත්වයෙනි.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් මගින් අධ්‍යයනය කරනු ලැබ ඇති අතර මැතිවරණ කොමිසන් සභාව විසින් ඉදිරිපත් කරන ලද කරුණුද සැලකිල්ලට ගනිමින් අවසන් කෙටුම්පත සකස් කර ඇති බවත් කැබිනට් පත්‍රිකාවේ දැක්වෙයි.
    spw19721
    spw19721
    Active Member
    Active Member


    Posts : 683
    Join date : 2015-08-22

    බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක් Empty Re: බත්තරමුල්ලට සුනම්‍ය කාර්යාල වේලාවක්

    Post by spw19721 Wed May 17, 2017 9:08 pm

    Good move !!! At least reducing the electricity bill of those offices.At the same time some relief for hardworkers..

      Current date/time is Sat Jul 27, 2024 8:49 am