The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    නෛතික පුද්ගලභාවය ලද ගංගාවක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    නෛතික පුද්ගලභාවය ලද ගංගාවක් Empty නෛතික පුද්ගලභාවය ලද ගංගාවක්

    Post by Ethical Trader Thu Mar 16, 2017 3:08 pm

    නෛතික පුද්ගලභාවය ලද ගංගාවක්
    BBC Sandeshaya
    2017 මාර්තු 15

    දීර්ඝ කාලයක් පුරා නවසීලන්ත මාඕරිවරුන්ගේ ගෞරවයට පත්‍ර වූ වඟනූයි නදිය

    ලොව ප්‍රථම වරට නවසීලන්තයේ ගංගාවකට නෛතික පුද්ගලභාවය හිමි විය.

    උතුරු දූපතේ පිහිටි වඟනූයි නදිය ජීවී වස්තුවක් වශයෙන් පිළිගනිමින් නවසීලන්ත පාර්ලිමේන්තුව පනතක් සම්මත කළේය.

    දීර්ඝ කාලයක් පුරා නවසීලන්ත මාඕරිවරුන්ගේ ගෞරවයට පත්‍ර වූ ගංගාවේ අවශ්‍යතා නියෝජනය කරනු ලබන්නේ පුද්ගලයන් දෙදෙනෙකු විසිනි.

    සිය ගංගාවට නිසි පිළිගැනීමක් ලබා ගැනීම සඳහා මාඕරි ජනතාව වසර එකසිය හැටක් සටන් කළ බව ඇමතිවරයෙකු පැවසීය.

    නවසීලන්තයේ දිගින් වැඩිම ගංගා අතරින් තෙවෙන ස්ථානයේ පසුවන වඟනූයි නදිය නියෝජනය කරනු ලබන්නේ මාඕරි නායක පරපුරේ ඉවි නමැති සාමාජිකයෙකි.

    නවසීලන්ත පාර්ලිමේන්තුවට පැමිණ සිටි මාඕරි සාමාජිකයන් ගංගාවකට නෛතික පුද්ගලභාවය හිමි වීමේ පුවත සමරුවේ කඳුළු පිරි දෙනෙතිනි.

    ගංගාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන අසූවක මුදලක් සහන සැලසීමට වෙන් කොට ඇති අතර එහි සුබ සාධනය ඉහළ නැංවීම සඳහා ඩොලර් මිලියන තිහක මූල්‍යාධාර සපයා තිබේ.

      Current date/time is Sun Sep 08, 2024 7:57 am