The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මොකද්ද මේ සුපර් එයිට්? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මොකද්ද මේ සුපර් එයිට්? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මොකද්ද මේ සුපර් එයිට්? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මොකද්ද මේ සුපර් එයිට්? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මොකද්ද මේ සුපර් එයිට්? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මොකද්ද මේ සුපර් එයිට්? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මොකද්ද මේ සුපර් එයිට්? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මොකද්ද මේ සුපර් එයිට්? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මොකද්ද මේ සුපර් එයිට්? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මොකද්ද මේ සුපර් එයිට්? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මොකද්ද මේ සුපර් එයිට්? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මොකද්ද මේ සුපර් එයිට්? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මොකද්ද මේ සුපර් එයිට්? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මොකද්ද මේ සුපර් එයිට්? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මොකද්ද මේ සුපර් එයිට්? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මොකද්ද මේ සුපර් එයිට්? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මොකද්ද මේ සුපර් එයිට්? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මොකද්ද මේ සුපර් එයිට්? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මොකද්ද මේ සුපර් එයිට්? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මොකද්ද මේ සුපර් එයිට්? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මොකද්ද මේ සුපර් එයිට්? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මොකද්ද මේ සුපර් එයිට්? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මොකද්ද මේ සුපර් එයිට්? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මොකද්ද මේ සුපර් එයිට්? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මොකද්ද මේ සුපර් එයිට්? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මොකද්ද මේ සුපර් එයිට්? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මොකද්ද මේ සුපර් එයිට්? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මොකද්ද මේ සුපර් එයිට්? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මොකද්ද මේ සුපර් එයිට්? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මොකද්ද මේ සුපර් එයිට්? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මොකද්ද මේ සුපර් එයිට්? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මොකද්ද මේ සුපර් එයිට්? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මොකද්ද මේ සුපර් එයිට්? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මොකද්ද මේ සුපර් එයිට්? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මොකද්ද මේ සුපර් එයිට්? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මොකද්ද මේ සුපර් එයිට්? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මොකද්ද මේ සුපර් එයිට්? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මොකද්ද මේ සුපර් එයිට්? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මොකද්ද මේ සුපර් එයිට්? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මොකද්ද මේ සුපර් එයිට්? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මොකද්ද මේ සුපර් එයිට්? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මොකද්ද මේ සුපර් එයිට්? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මොකද්ද මේ සුපර් එයිට්? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මොකද්ද මේ සුපර් එයිට්? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මොකද්ද මේ සුපර් එයිට්? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මොකද්ද මේ සුපර් එයිට්? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මොකද්ද මේ සුපර් එයිට්? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මොකද්ද මේ සුපර් එයිට්? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මොකද්ද මේ සුපර් එයිට්? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මොකද්ද මේ සුපර් එයිට්? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+3
CK
Rana
nihal123
7 posters

    මොකද්ද මේ සුපර් එයිට්?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මොකද්ද මේ සුපර් එයිට්? Empty මොකද්ද මේ සුපර් එයිට්?

    Post by nihal123 Thu Aug 11, 2016 1:46 am

    මොකද්ද මේ සුපර් එයිට්?
    August 7, 2016 Nirogya
    ශ්‍රී ලංකා ප්‍රජා වෛද්ය විශේශඥයින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්යන්ශයත් සමඟ එක්ව හඳුන්වා දෙන ලද, බෝනොවන රෝග වැලැක්වීම පාලනය සඳහා අනුගමනය කලයුතු යහපත් ජීවන පිළිවෙත් අටක් “ අසිරිමත් දිවියකට සුපර් එයිට්” වශයෙන් විස්තර කර ඇත. “බෝනොවන රෝගයක්” යනු, කෙනෙකුගෙන් තවෙකෙකුට සංක්‍රමණය නොවන, බොහෝ අවස්ථාවලදී දිගුකාලීනව වැළඳී පැවතිය හැකි රෝග තත්වයන් වේ.(උදා: දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා රෝග) ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන්ම එක අයෙක් බෝ නොවන රෝගයකින් පෙලෙන බව හඳුනාගෙන ඇත. දිනෙන් දින වැඩිවන මේ ප්‍රවනතාව පාලනය කරගැනීම සහ නිරෝගී සමාජයක් කරා අපහැම යොමු කරවීම සඳහා මෙවැනි “සුපර් එයිට්” පිළිවෙත් අනුගමනය කිරීම වැදගත් වේ.

    අපි අද සාකච්චා කරන්නේ එම යහපත් දිවිපැවතුම් අට පිළිබඳවයි.

    ශරීර ස්කන්ධ දර්ශකය පාලනය කරගැනීම
    Body Mass Index – BMI හෙවත් “ශරීර ස්කන්ධ දර්ශකය” යනු පුද්ගලයකුගේ උසට සරිලන බර පිලිබඳ තක්සේරු කරන දර්ශකයකි. එහිදී ඔබේ ශරීර ස්කන්ධය සහ උස යන දත්ත භාවිතාකර ගණනය කිරීමක් මගින් අදාල අගය ලබාගැනේ . BMI = ස්කන්ධය Kg / උසෙහි වර්ගය m2

    මෙම අගය 18.5 සිට 24.9 දක්වා පවතී නම් එය නිරෝගී තත්වයක් ලෙස සලකන අතර අදාල අගය 24.9 ට වඩා වැඩි වීම “අධි බර” තත්වයත් 30 ට වැඩිවීම “ස්ථුලතාවය” ලෙසත් සලකයි. මෙම අගයන් අදාල වන්නේ වයස 18 සිට 65 අතර වැඩිහිටියන්ට පමණි. වඩා සුදුසුම BMI අගය 23 වනඅතර එයට කිට්ටු අගයක ඔබේ ශරීර ස්කන්ධය පවත්වා ගැනීම වඩා යෝග්‍ය වේ.

    අධික ලුණු භාවිතයෙන් වැළකීම
    ශ්‍රී ලාංකිකයින් සිය ආහාරයට යහමින් ලුණු ඇඹුල් එක්කරගෙන කෑමට හුරු ජාතියක් බව නොරහසක්. නමුත් අධික ලෙස ලුණු ශරීරගතවීම අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග ගණනාවක් ලඟා කරවීමට සමත් බව ඔබ දන්නවාද? එහෙයින් ලුණු පාලනය කිරීම ඉතාම වැදගත් වන අතර දිනකට එක පුද්ගලයකුට ලුණු තේ හැන්දකට වැඩිපුර ලබා නොගන්නා ලෙස අවධාරණය කර ඇත. හතරදෙනෙකුගෙන් යුක්ත පවුලකට ග්‍රෑම් 400ක ලුණු පැකට්ටුවක් දින 20කට වඩා භාවිතා කරන ලෙස උපදෙස් දී ඇත.

    සීනි පාලනය
    දියවැඩියාව අපරටේ සුලභම බෝනොවන රෝගයයි. සීනි භාවිතය අවම කරගැනීමට හුරුවීම නිරෝගී ජිවිතයක් ගතකිරීමට ඉතාම වැදගත්වන සෞඛ්‍ය පුරුද්දක්.එබැවින් දිනකට සිනි තේ හැඳි 6 කට වඩා අඩු කරගැනීම තුන්වන සුපර් එයිට් අංගයයි.

    නිරතුරු ව්‍යායාම වල යෙදීම
    කුමන ආකාරයේ හොඳ ආහාර පුරුදු අනුගමනය කලද, ව්‍යායාම කිරීම අතපසු කරන්නේ නම් ඔබට නිරෝගී ශක්තිමත් දිවියකට ලඟාවිය නොහැක. දිනකට අවම වශයෙන් මිනිත්තු 30 බැගින් සතියකට දින 5ක් වත් වේගයෙන් ඇවිදීම, ක්‍රීඩා කිරීම, බයිසිකල් පැදීම හෝ පිහිනීම වැනි ක්‍රියාකාරකම් සිදුකිරීම යෝග්‍ය වේ. ව්‍යායාම නිසා මාංශ පේශි ක්‍රියාකාරිත්වය මනාව සිදුවීම සහ රුධිර ගමනය වැඩිදියුණු වී ශරීරය ප්‍රකෘතිමත් වීම සිදුවේ . 5. එළවලු පලතුරු යහමින් අනුභව කිරීම. දිනකට එළවලු හෝ පලතුරු වර්ග 5ක්වත් අනුභව කිරීම පස්වෙනි සුපර් එයිට් පිළිවෙතයි. සාමාන්‍ය පුද්ගලයෙකු දිනකට එළවලු හෝ පලතුරු වර්ග ග්‍රෑම් 400ක් වත් ආහාරයට ගතයුතු බව මෙහිදී පෙන්වා දී ඇත. මෙමගින් ශරීරස්කන්ධය පාලනය වීම, මලබද්ධය ඇතිනොවීම සහ සිරුරට අවශ්‍ය විටමින හා ඛනිජ ලවණ ලබාගැනීම සිදුවේ.

    ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර වලින් වැලකී සිටීම
    ට්‍රාන්ස් මේදය යනු, ශරීරයට නුසුදුසු අර්ධවශයෙන් හයිඩරජනිකරණය වූ තෙල් වර්ගයකි. මෙවැනි තෙල් වර්ග වාණිජ මට්ටමෙන් සිදුකරන ආහාර නිෂ්පාදනයන්හි බහුලව පවතී.( උදා; පේස්ට්‍රි කට්ලට් වර්ග ,පැටිස් කේක් වර්ග…) එක වරක් පාවිච්චියෙන් පසු ඉවත නොදා නැවත නැවතත් එම තෙල්ම පාවිච්චියට ගැනීමෙන් ට්‍රාන්ස් මේදය ඇතිවේ. එනිසා අධික උෂ්ණත්වයක් යටතේ ආහාර පිසීමට සුදුසුම තෙල් වර්ගය පිරිසිදු පොල් තෙල් වේ.

    මත්පැන් හා දුම්වැටි පානයෙන් බැහැරවීම
    මත්පැන් අධිකව පානය කිරීම මගින් සිරෝසිස් අධි රුධිර පීඩනය මානසික රෝග වැනි බෝ නොවන රෝග ගණනාවක් ඇතිවේ. දුම්පානය මගින් පිළිකා,හර්ද රෝග ,ලිංගික අප්‍රාණිකත්වය වැනි බරපතල බෝ නොවන රෝග වලින් ඔබ මුළු ජීවිතකාලයම පීඩාවට පත්විය හැක. එමනිසාඒවායින් බැහැරවීම අපගේ හත්වෙනි ඉලක්කයයි.

    රුධිර පීඩනය සාමාන්‍ය අගයක පවත්වා ගැනීම
    රුධිර පීඩනය 140/90 mmHg ටඅඩු අගයක පවත්වා ගැනීම මෙහිදී ඔබේ අවධානය යොමුකරවා ඇත. අවම වශයෙන් වසරකට වරක්වත් ඔබේ රුධිර පීඩනය පරීක්ෂාකරවා ගැනීම සුදුසුවේ.

    ඉහත පෙන්වා දීඇති පරිදි, මෙම වැදගත් කරුණු අට පිලිබඳව සැලකිලිමත්වීමෙන් වඩා නිරෝගී සහ ශක්තිමත් සිරුරක් මෙන්ම මනසක් ඔබට ලබාගතහැක. එමෙන්ම එමගින් රටේ දියුණුවට අපේ දායකත්වය උපරිමයෙන් සැපයීමට හැකියාව ඇතිකරගත හැකියි.

    වෛද්‍ය දේවිකා ජයසේකර (MBBS)

    ශරීර ස්කන්ධ දර්ශකය පරීක්ෂාකරවා ගැනීමට-
    http://suwasariya.gov.lk/index.php?option=com_content&view=article&id=12&Itemid=9&lang=si

    Very Happy
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    මොකද්ද මේ සුපර් එයිට්? Empty Re: මොකද්ද මේ සුපර් එයිට්?

    Post by Rana Thu Aug 11, 2016 3:22 am

    ඉතා හොඳ ලිපියක්. ස්තුතියි නිහාල් මහතා.

    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    මොකද්ද මේ සුපර් එයිට්? Empty Re: මොකද්ද මේ සුපර් එයිට්?

    Post by CK Thu Aug 11, 2016 5:27 am

    Good one nihal. This is an all round forum.  While learning shares,  we can also learn lot of other things too. Thanks all.
    avatar
    sanjulanka


    Posts : 180
    Join date : 2015-10-29

    මොකද්ද මේ සුපර් එයිට්? Empty Re: මොකද්ද මේ සුපර් එයිට්?

    Post by sanjulanka Thu Aug 11, 2016 12:01 pm

    Thanks dear Nihal I love you I love you I love you
    avatar
    Danidu


    Posts : 264
    Join date : 2015-09-03
    Age : 43
    Location : Welisara

    මොකද්ද මේ සුපර් එයිට්? Empty Re: මොකද්ද මේ සුපර් එයිට්?

    Post by Danidu Thu Aug 11, 2016 12:53 pm

    Thank you very much Nihal
    HUNTER
    HUNTER
    Top contributor
    Top contributor


    Posts : 1935
    Join date : 2014-07-14

    මොකද්ද මේ සුපර් එයිට්? Empty Re: මොකද්ද මේ සුපර් එයිට්?

    Post by HUNTER Thu Aug 11, 2016 1:40 pm

    Good one Nihal.

    To make it Super 9;

    Do some 10 minute + meditation a day.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මොකද්ද මේ සුපර් එයිට්? Empty Re: මොකද්ද මේ සුපර් එයිට්?

    Post by කිත්සිරි ද සිල්වා Thu Aug 11, 2016 2:17 pm

    What else can be added to the list ? Very Happy
    ( I miss old Jiggy here now ! )


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 5:29 am