The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
 අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම

    avatar
    Danidu


    Posts : 264
    Join date : 2015-09-03
    Age : 43
    Location : Welisara

     අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම Empty අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම

    Post by Danidu Mon Jul 04, 2016 2:46 am

    2015.05.28
    – biz.adaderana.lk
    ශ්‍රමයේ මිල අඩු රටවල් සමග හෝ ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමග තරග කිරීමට නොහැකි ලෙස ලංකාව මේ වනවිට හිරවී තිබෙන බවත් මේ උගුලෙන් ගොඩඒම සඳහා ලංකාව වහ වහා ප්‍රතිසංස්සකරණ කළ යුතුව ඇති බවත් ආර්ථ ශාස්ත්‍රඥයෙකු අවධාරණය කරයි.

    ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දෙන්නේ මෙරට ශ්‍රමයේ මිල වැඩි නිසා ශ්‍රමයේ මිල අඩු බංග්ලාදේශය වැනි රටවල් සමග තරග කිරීමට ලංකාවට මේ වනවිට නොහැකි බවයි.

    මීට අමතරව, තායිලන්තය වැනි ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමගද තරග කිරීමට ලංකාවට මේ වනවිට නොහැකිවී තිබෙන නිසා ලංකාව හිරවී තිබෙන බවත් මෙම උගුලෙන් ගොඩඒම සඳහා ශ්‍රම බලකායේ ඵලදායීතාවය නැංවීමේ පුළුල් ප්‍රතිසංස්කරණ ඉතාමත් ඉක්මනින් කළ යුතුව ඇති බවත් කුමාරස්වාමි මහතා පැවසීය.

    චීනය සහ වියට්නාමය වගේ වෙන්න අපිට බෑ

    යුද්ධයෙන් පසුව ලංකාවේ ආර්ථික වර්ධනයට ප්‍රධානතම හේතු ලෙස විදේශ ණය මත රජය සිදුකළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යපෘති සහ අත්හැර දමා තිබුණු ධාරිතාවයන් ප්‍රයෝජනයට ගැනීම කැපී පෙනුණු බව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.

    විදේශීය ණය අඩු චීනය සහ වියට්නාමය රාජ්‍ය ආයෝජන මගින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීමේ ප්‍රතිපත්තියක සිටියත් මේ වනවිට, ලංකාවේ විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 75කට ආසන්න නිසා තවදුරටත් ණයට මුදල් ගෙන සිදුකරන රාජ්‍ය ආයෝජන පුළුල් කිරීම මෙරටට අසීරු යැයි හෙතෙම කීය.

    එසේම, අත්හැර දමා තිබූ ධාරිතාවයන්ද අපි මේ වනවිට උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ඇතැයි අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නේය.

    අපි ඉදිරියට යා යුත්තේ කෙසේද ?

    මෙවැනි තත්ත්වයක් තුළ ලංකාවේ ඉදිරි ආර්ථික වර්ධනය සැලසුම් කළ යුත්තේ පුද්ගලික අංශය කේන්ද්‍ර කරගනිමින් අපනයන වර්ධනය කිරීම සහ වැඩිපුර සෘජු විදේශීය ආයෝජන කැඳවා ගැනීමේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම මගින් යැයි කුමාරස්වාමි මහතා අවධාරණය කළේය.

    මේ නිසා, අපනයන ප්‍රවර්ධනය වන ආකාරයේ සහ සෘජු විදේශීය ආයෝජන වැඩිපුර කැඳවා ගතහැකි ආර්ථික ප්‍රතිසංස්කරණ මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් වහාම හඳුන්වා දිය යුතුයැයි හෙතෙම පැවසීය.

    සියයට 10ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට හැකි සෘජු විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම කළ හැකි දෙයක් බවත් ලංකාවේ ශ්‍රම බලකායේ නිර්මාණශීලීත්වය එළි දකින ආකාරයෙන් ඵලදායිතාවය නැංවිය යුතු බවත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් කීය.

    අතුරු අයවැයේ සහන මල්ල ගැන කියූ කතාව

    පසුගිය අතුරු අයවැය මගින් ලබාදී ඇති ඔරොත්තු නොදෙන සහන හේතුවෙන් මෙරට සාර්ව ආර්ථික ස්ථායීතාවය දුර්වල කර තිබෙන බවත් අපි යන්නේ හරි පාරේදැයි නැවතත් විමසා බැලීම වැදගත් බවත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.

    මෙම අයවැය මගින් ලබාදී තිබෙන සහන සඳහා මුදල් සොයාගැනීම එතරම් පහසු නොවන බවත් මේ හේතුවෙන් බදු සහ පොලිය වැඩිකිරීමට, වියදම් පාලනය කිරීමට හෝ එවැනි මිශ්‍ර තීන්දු ගැනීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.

    2015.05.28
    – biz.adaderana.lk
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

     අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම Empty Re: අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම

    Post by yellow knife Mon Jul 04, 2016 8:01 am

    Seems he has a vision and understand the current situation...

    So lets evaluate above

    1. ලංකාවේ විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 75කට ආසන්න නිසා තවදුරටත් ණයට මුදල් ගෙන සිදුකරන රාජ්‍ය ආයෝජන පුළුල් කිරීම මෙරටට අසීරු

    Well as per data we have it seems MR has reduced the Debt to GDP ratio to a very low value of 75% before handing the baton for his Successor of this economic relay.

    It has given a cushion for this YP government to slightly increase Debt to GDP..further note that there were many years Debt to GDP was higher than 90%
     අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම Sri-lanka-government-debt-to-gdp
    Those who want to have a clear picture of above please use following link.

    http://www.tradingeconomics.com/sri-lanka/government-debt-to-gdp


    2.  යුද්ධයෙන් පසුව ලංකාවේ ආර්ථික වර්ධනයට ප්‍රධානතම හේතු ලෙස විදේශ ණය මත රජය සිදුකළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යපෘති සහ අත්හැර දමා තිබුණු ධාරිතාවයන් ප්‍රයෝජනයට ගැනීම කැපී පෙනුණු බව

    This is what we need. Irrespective of your political support and loyalty you must see facts as it is.

    SL achieved a higher growth in economics during post war era started with 2011 and I have shown in many Industry Analysis charts, that 2011 was the turning point of the SL economy.

    Now SL was taking loans for developing infrastructure and its almost like South Korea. First expressways were developed. Road network was developed throughout the island. Airports , pavements, beautification of cities , safari parks. harbors were done to attract tourists..

    It is upto the new regime to get the benefit out of it.

    3. වැඩිපුර සෘජු විදේශීය ආයෝජන කැඳවා ගැනීමේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම මගින්

    Yes FDIs are very important and we have discussed what corporate think in Power Inc. under book summary. The so called democratic gang of the WEST will love to see their model applied everywhere but not the corporate sector of the same country.  Corporate are behind profit and hence prefer to start up factories in China where there are almost no labour strikes than SL where labour strikes are encouraged by those who are partners of Government to develop their own  individual images..

     අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම Sri-lanka-foreign-direct-investment

    Again those who want a better picture
    http://www.tradingeconomics.com/sri-lanka/foreign-direct-investment


    Daily Mirror 4th July 2016
    FDI flows down by over 50% BoP in deficit

    අපනයන ප්‍රවර්ධනය වන ආකාරයේ සහ සෘජු විදේශීය ආයෝජන වැඩිපුර කැඳවා ගතහැකි ආර්ථික ප්‍රතිසංස්කරණ මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් වහාම හඳුන්වා දිය යුතුයැයි

    It seems he understand the grave situation of SL facing and hope that he will do his best .

    We warmly welcome the new Governor with positive sentiment as it seems he understand the Job.


    Last edited by yellow knife on Mon Jul 04, 2016 8:38 am; edited 2 times in total
    First Guy
    First Guy


    Posts : 2599
    Join date : 2014-02-22

     අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම Empty Re: අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම

    Post by First Guy Mon Jul 04, 2016 8:21 am

    YK, I don't want to make this political but from a debt to GDP view, this chart shows the 'government' debt to GDP. The SOEs and state banks have taken debt on behalf of the government which is not included in the government balance sheet. In addition there are also contingent liabilities that were recently acknowledged by some party. If these are included then the % will be much higher.

    Sorry, I don't want to dig in and find numbers but maybe someone can find some source for these.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

     අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම Empty Re: අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම

    Post by yellow knife Mon Jul 04, 2016 8:26 am

    Well FG

    PM said he want to do a forensic audit on the amount of loans taken by earlier regime.

    But it boomeranged where now PM and Auditor General are arguing on the correct value of loans taken by YP government within one year.. So the YP has to do one year Forensic Audit with IMF to find the correct value of their own loans taken.
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

     අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම Empty Re: අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම

    Post by HAL9000 Mon Jul 04, 2016 8:34 am

    First Guy wrote:YK, I don't want to make this political but from a debt to GDP view, this chart shows the 'government' debt to GDP. The SOEs and state banks have taken debt on behalf of the government which is not included in the government balance sheet. In addition there are also contingent liabilities that were recently acknowledged by some party. If these are included then the % will be much higher.

    Sorry, I don't want to dig in and find numbers but maybe someone can find some source for these.

    This is the area where PBJ and Cabral were good at. They showed us good statistics. A famous saying in statistics comes to mind. " Statistics is like a miniskirt, it exposes much but hide what matters". I agree with the idea of foolish narrow  minded election  slogans and promises made us to compelled us for more and more borrowings, Partly to repay previous  debt and partly to fullfil their election slogans. Unfortunately  some of the debt fuelled projects  have not generated any revenue making things worse
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

     අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම Empty Re: අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම

    Post by කිත්සිරි ද සිල්වා Mon Jul 04, 2016 10:42 am

    Looks like we need to hand over the reigns back to the old regime.
    Statistics will be fantastic then and anyone who dare to question them will be swimming in the shark-pool.  Very Happy
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

     අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම Empty Re: අලුත් මහ බැංකු අධිපතිගේ දැක්ම

    Post by yellow knife Mon Jul 04, 2016 12:21 pm

    One very good thing  Arjun Mahendran did was confirming the statistics of previous regime via CBSL annual reports.. He had enough time and capacity to reject statistics but he confirmed and now we use such data for further analysis.

    There can be certain problems with data like What PM now wants to see but Auditor General does not publish...

      Current date/time is Thu Oct 24, 2024 5:16 pm