The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි Empty CDB විසිවසක් පසුකරමින් බිලියනයක බදු පසු ලාභයක් අත්පත් කරගනියි

    Post by nihal123 Thu Jun 30, 2016 10:52 am

    මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන ^NBFI& ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයකු වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) 2015/16 මූල්‍ය වර්ෂයේදී විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් හිමිකරගනිමින් රු. බිලියන 50 ක වත්කම් ප‍්‍රමාණයක් ඉක්මවීමට සමත්වූවේය. එමෙන්ම, දශක දෙකක සිය අභිමානවත් ගමන්මග තුළ බිලියනයක බදු පසු ලාභයක් පසුකරයෑමට මෙන්ම රු. බිලියන 5 ක ප‍්‍රාග්ධන අරමුදල් ප‍්‍රමාණයක් ඉක්මවා යෑමට ද CDB ආයතනයට හැකිවිය.

    CDB ආයතනය සිය අභිමානවත් 20 වන වසර පසුකරමින් පසුගිය මූල්‍ය වර්ෂයේදී සුවිශේෂී ජයග‍්‍රහණ ගණනාවක් හිමිකරගැනීමට සමත් වූවේය. ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද 2015 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී CDB ආයතනය, ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දසදෙනා අතරට එක්වීම හා පිරිවැටුම රු. බිලියන 15 ට අඩු ව්‍යාපාර කාණ්ඩය යටතේ ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසි සම්මානය හිමිකරගැනීමට සමත්වීම ඒ අතරට ඇතුළත්ය.

    CDB පසුගිය මූල්‍ය වර්ෂය තුළදී පෙන්නුම් කළ සුවිශේෂී කාර්යසාධනය හා ස්ථාවර මූල්‍ය ප‍්‍රවේශය මෙවැනි මූල්‍ය ජයග‍්‍රහණන් හිමිවීමේදී විශේෂයෙන් පිටුබලයක් වූ කරුණු විය. ඒ අතරට තැන්පතු ලබාගැනීම, ඉතිරිකිරීමේ ගිණුම් පවත්වාගෙනයෑම, ලීසිං පහසුකම්, ණය පහසුකම් ආදී සේවාවන් තුළදී CDB දැක්වූ විශිෂ්ටත්වය ද ඇතුළත් වූවේය.

    ‘‘CDB මෙරට ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් ලෙස අඛණ්ඩව කීර්තිය හිමිකරගැනීමට හැකි වූ බව මෙම වසර තුළ දී අත්කරගත් සුවිශේෂී මූල්‍ය සාර්ථකත්වයන් තුළින් තවදුරටත් පිළිබිඹු කෙරෙනවා.’’ පසුගිය වසරට සාපේක්ෂව මුළු වත්කම් වල සියයට 33 ක වර්ධනයක් ලබාගනිමින් බිලියන 50 සීමාව ඉක්මවා යාමට සමත්වීම සුවිශේෂී ජයග‍්‍රහණයක් බව, පසුගිය වසරේ මූල්‍ය ප‍්‍රතිඵල සමාලෝචනය කරමින් CDB සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරි මහේෂ් නානායක්කාර මහතා පැවසුවේය.

    මෙය විශිෂ්ට ජයග‍්‍රහණයක් වන්නේ CDB ආයතනයේ බදු පසු ලාභය බිලියනයේ සීමාව පසුකිරීමත් එය පෙර වසරට සාපේක්ෂව සියයට 43 ක වර්ධනයක් ද වන බැවිනි. මෙම මූල්‍ය වර්ෂයේදී CDB හිමිකරගත් ආදායම රු. බිලියන 7.5 ක් ලෙස වාර්තා වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8 ක වැඩිවීමකි. එමෙන්ම, ක්‍ෘඊ ආයතනයේ 2015/16 මූල්‍ය වර්ෂයේ ශුද්ධ පොලී ආදායම රු. බිලියන 3 ක් වන අතර එය සියයට 7 ක වර්ධනයකි.

    CDB ණය දීම් සංයුතියේ මූලෝපායික කටයුතු වල සිදුවූ වෙනස්කම් හේතුවෙන් පසුගිය වසර හා සසඳාබැලීමේදී මෙම මූල්‍ය වර්ෂයේදී ශුද්ධ පොලී අන්තරය සියයට 8.0 සිට 6.9 ක් දක්වා අඩු වී ඇත. මේ හේතුකොටගෙන අක‍්‍ර‍්‍රීය ණය ප‍්‍රමාණය පිළිවෙලින් සියයට 5.8 සිට 3.6 දක්වා අඩුවී තිබීම ඉතා ප‍්‍රශස්ත මට්ටමකි.

    CDB ආයතනයට අරමුදල් හිමිවන ප‍්‍රධාන මාර්ගය වන තැන්පතු පදනම රු. බිලියන 30.8 ක අගයක් ගනිමින් සියයට 14 කින් වර්ධනය වී ඇති අතර අනෙකුත් ණය රු. බි. 7.5 කින් වර්ධනය වී තිබීම පසුගිය වසර හා සසඳාබැලීමේදී සියයට 156 ක දැවැන්ත වර්ධනයකි. CDB ආයතනයේ මෙවර මූල්‍ය වාර්තාවට අනුව සම්පූර්ණ ප‍්‍රාග්ධන අරමුදල් රු. බිලියන 5 ක අගයක් ඉක්මවා ගොස් ඇති අතර ආයතනයේ පළමු පෙළ හා දෙවන පෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්මකභාවයේ අනුපාතය පෙර සඳහන් කළ නියාමන අවශ්‍යතා (Tier I හා Tier II ) පිළිවෙලින් සියයට 11.72 ක් හා 11.74 ක අගයක් ගෙන ඇත. ද්‍රවශීලතා අනුපාතය නියාමන අවශ්‍යතා මට්ටම ද ඉක්මවා සියයට 20.04 ක අගයක් ගෙන තිබීම සාධනීය ලක්ෂණයකි. එමෙන්ම, පසුගිය මූල්‍ය වර්ෂයේ CDB ආයතනයේ ආදායම් පිරිවැය අනුපාතිකය සියයට 57.58 ක් විය.

    CDB ආයතනයේ ණය දීම් (Loan Book) තුළින් එක්වන සියයට 76 ක වත්කම් ප‍්‍රමාණය ද ඇතුළුව වත්කම් වලින් සියයට 91 ක ප‍්‍රමාණයක් ආදායම් උත්පාදක බිහිවන ආයෝජන තුළින් හිමිවී ඇත. මූල්‍ය සේවා මත ගෙවිය යුතු වැට් බද්ද හා අනෙකුත් බදු ගෙවීමට පෙර ලාභය රු. බිලියන 1.43 ක් වී තිබීම ද වර්ධනීය තත්වයකි. ආදායම් බදු වලට පෙර රු. බිලියන 1.25 ක ලාභයක් වන විට පසුගිය වසරට සාපේක්ෂව සියයට 36 ක වර්ධනයක් පෙන්වා ඇත.

    CDB ආයතනයට අනුබද්ධිත ලීසිං සහකරු යුනිසන්ස් කැපිටල් ලීසිං (UCL) නමින් මෙම වසරේදී සිය නාමය වෙනස් කළේය. CDB ආයතනය, ඹක්‍ඛ හි එක් කොටසකට රු. 10.50 ක මුදලක් ගෙවා රු.මි. 82.1 ක ආයෝජනයක් සිදුකළ අතර මෙහිදී CDB ආයතනයේ හිමිකම් ප‍්‍රතිශතය සියයට 90.38 කින් වර්ධනය විය.

    UCL මෙම මූල්‍ය වර්ෂයේදී රු. මිලියන 15.6 ක මුදලක් CDB සමූහයට දායක කිරීමට සමත්වූ අතර UCL මගින් මේ වනවිටත් හිමිකරගෙන තිබෙන සුවිශේෂී ජයග‍්‍රහණයන් නිසා UCL ඉදිරි වසර වලදී ද CDB සමූහයේ සුවිශේෂී වර්ධනයට ඉහළ දායකත්වයක් ලබාදෙනු ඇති බව අපේක්ෂිතය.

    CDB ආයතනය සිය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා කඩිනමින් හා පහසුවෙන් ඉටුකරගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරයි. ඒ අනුව පසුගිය මූල්‍ය වසරේදී CDB, ATM ජාලයට නව මධ්‍යස්ථාන තුනක් එක්වූ අතර නව CDB ශාඛා තුනක් අළුතින් විවෘත කිරීමට ද හැකිවිය. මේ සමග දිවයිනපුරා විසිරී තිබෙන CDB ශාඛා සංඛ්‍යාව 62 දක්වා පුළුල් වී ඇති අතර සියලූම CDB ශාඛාවන් නවීන පරිඝණක පද්ධතියක් මගින් ඒකාබද්ධ කර ඇති නිසා පාරිභෝගික අවශ්‍යතා කඩිනමින් සිදුකරගැනීමට ද හැකිය.

    CDB තිරසාර පාරිසරික දායකත්වය පිළිබිඹු කරමින් කාබන් පිය සටහන අවම කිරීම වෙනුවෙන් ISO 14064-1:2006 සහතික ලත් දකුණු ආසියානු කලාපයේ පළමු මූල්‍ය ආයතනය බවට පත්වූවේය. මෙම සහතිකය ප‍්‍රදානය කෙරුණේ CDB ප‍්‍රධාන පරිශ‍්‍රයේ කාබන් පිය සටහන අවම කිරීම වෙනුවෙනි. අනාගත පරපුරට තිරසාර පරිසරයක් දායාද කිරීමට CDB දක්වන දායකත්වය පසුගිය වසරේ මූල්‍ය වාර්තාව තුළින් ද පිළිබිඹු වෙයි.

    CDB, 2015/16 මූල්‍ය වර්ෂයේදී ලබාදුන් ලීසිං වලින් සියයට 22 ක් හයිබි‍්‍රඞ් වාහන ලීසිං වලට ලබාදුන් අතර එය පසුගිය වසර හා සසඳාබැලීමේදී අඩුවකි. පරිසරයට විශාල කාබන් ප‍්‍රමාණයක් විමෝචනය කරන ත‍්‍රී වීලර් සඳහා ලබාදුන් ණය, පසුගිය වසර හා සංසන්දනය කර බැලීමේදී ණය දීම් (Loan Book) සියයට 24 සිට 18 දක්වා අඩු වූ නිසා සියයට 36 සිට 26 දක්වා අඩුවී ඇත.

    CDB නිරන්තරයෙන් සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවර තුළ සමාජයට මෙන්ම පරිසරයේ තිරසාරත්වයට ද සුවිශේෂී අවධානයක් යොමුකරයි. ඒ අතරට දිවයින පුරා පිහිටි දුෂ්කරතා හා අඩු පහසුකම් වලින් යුතු පාසල් වල ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් ක‍්‍රියාත්මක කරන ‘CDB පරිගණක පියස’ වැඩසටහන, සුවිශේෂී අධ්‍යාපන දක්ෂතා පෙන්නුම් කරන සිසුන්ට ලබාදෙන ‘CDB සිසුදිරි ශිෂ්‍යත්ව’, ‘CDB හිතවත්කම’, හා ‘CDB මිහිකතට ආදරෙන්’ වැනි වැඩසටහන් ඇතුළත්ය.

    CDB ආයතනයේ තිරසාරත්වයට හා අඛණ්ඩ වර්ධනයට එහි ආයතනික රාමුව සකස් වී තිබෙන ආකාරය ද සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇත. CDB ආයතනයේ ව්‍යාපාරික ආකෘතිය එකිනෙකාට ප‍්‍රතිලාභ ලැබෙන අයුරින් නිර්මාණය වූවකි. ග‍්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා නාගරිකව අරමුදල් සපයාගෙන ග‍්‍රාමීය අංශ වෙත ණය ලබාදීම සමග මෙය නිර්මාණය වී ඇත.

    CDB ආයතනය නිරන්තරයෙන් පුද්ගලයින් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටින අතර පුද්ගල හැඟීම්, අභිලාෂයන්, මූලෝපායික ක‍්‍රමෝපායන් මත පදනම් වෙමින් සිය මෙහෙයුම් කටයුතු සිදුකරයි. ‘‘පුද්ගල සාර්ථකත්වය වෙනුවෙන් වූ ක‍්‍රමෝපාය’’ යන අදහස තරයේ විශ්වාස කරන CDB කාර්මණ්ඩලය මේ වනවිට පවතින තරගකාරී ව්‍යාපාරික වටපිටාව තුළ සිය ආයතනයේ සාර්ථකත්වය වෙනුවෙන් නිරතුරු කටයුතු කරයි.
    CDB ආයතනය සිය තෙවන දශකයට එළඹෙමින් 2020 වසර වනවිට රු. බිලියන 100 ක ශේෂ පත‍්‍රයක් හිමිකරගැනීමේ අරමුණ පෙරදැරිව ‘ඔබේ හිතවතා’ යන සුපුරුදු පොරොන්දුව තුළින් සිය පාරිභෝගිකයින්ට විශ්වාසනීය සේවාවක් ලබාදීමට කටයුතු කරනු ඇත. CDB සිය අනාගත වර්ධනයට වගකීමෙන් යුතුව මග සලසා ගනිමින් ශක්තිමත් ආර්ථික, සමාජයීය හා පාරිසරික ප‍්‍රතිපත්තීන් ඔස්සේ ස්ථිර පාලනය, වගකීම් සහගත බව, ප‍්‍රතිචාරය හා මහජන අරමුදල් වල භාරකරු ලෙස විනිවිදභාවයෙන් යුතුව පාරිභෝගිකයින් වෙත සිය සේවාවන් අඛණ්ඩව හිමිකරදෙනු ඇත.

    http://biz.adaderana.lk/

      Current date/time is Sat Jul 27, 2024 7:09 pm