The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සියලුදෙනාටම දැනගන්න සලස්වන්න EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    සියලුදෙනාටම දැනගන්න සලස්වන්න

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සියලුදෙනාටම දැනගන්න සලස්වන්න Empty සියලුදෙනාටම දැනගන්න සලස්වන්න

    Post by nihal123 Wed May 18, 2016 11:06 pm

    සියලුදෙනාටම දැනගන්න සලස්වන්න....!
    කැලණි ගඟේ පිටාරය දිහින් දිගටම වැඩිවන නිසා කැලණි ගඟ ආශ්රිතව පදිංචි සියලුම දෙනාට ඉතා ඉක්මණින් ඉවත් වන ලෙසට අනතුරු ඇඟවීම් දැන් නිකුත් වෙමින් පවතිනවා.....
    කරුණාකර වැස්ස නැතැයි සිතා අනතුරු ඇඟවීම් නොසලකා හරින්න එපා..... Flash Flood, නැත්නම් හදිසි ගංවතුර තත්ත්වයකදී ගංවතුර ව්යාප්ත වන්නේ මෝය සිට ඉහළට නොවෙයි, ඉහළ සිට පහළටයි..... වැස්ස හේතුවෙන් එක් රැස්වන ජලකඳ, පහළට ව්යාප්ත වන්නේ පැය කීපයක ප්රමාදයකින් පසුවයි..... එබැවින් වැස්ස නැති වීම යනු ගංවතුර තර්ජනය පහවීම නොවෙයි....
    මේ මොහොතේ කවුරුන් හෝ "දැන් වැස්ස නෑ" යනුවෙන් සිතා අනතුරු ඇඟවීම් නොසලකා හරිනවා නම් එය කාට හෝ කළ හැකි ලොකුම මෝඩකම වනවා.... එබැවින් කවුරුන් හෝ ඒ මෝඩකම කරන්නට සූදානම් වනවා නම් කරුණාකර කියාදෙන්න, ජල මට්ටමේ ඉහළ යාම දැන් වන විට මීටර 11ක්.... (එනිසා උඩ තට්ටුවට නැගීම දැන් විකල්පයක් නොවෙයි....) දැන් රෑ 9යි.... අනතුරු ඇඟවීම් නොසලකා හැරීම යනු රෑ නිදිපැදුරේදීම ජලයෙන් වටවී මියයාමට ජේතු විය හැකියි....
    වැල්ලම්පිටිය, මීගොඩ, කොළොන්නාව, සේදවත්ත, කොහිලවත්ත, කිත්තම්පහුව, වෙන්නවත්ත, SD වත්ත,


    https://web.facebook.com/33000w/?fref=photo
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සියලුදෙනාටම දැනගන්න සලස්වන්න Empty Re: සියලුදෙනාටම දැනගන්න සලස්වන්න

    Post by nihal123 Wed May 18, 2016 11:10 pm

    කොළඹට මහා ගංවතුර තත්ත්වයක්
    ( ) 2016-05-18 15:26:33
    කැළණි ගඟේ ජල මට්ටම මේ වන විට තවදුරටත් වැඩිවෙමින් පවතිනවා. ඊට ප‍්‍රධානතම හේතුවක් වී තිබෙන්නේ මධ්‍යම කදුකරයට තවදුරටත් ලැබෙන අධික වර්ෂාවයි.

    මේ වන විට කාසල් රී, නෝර්ටන් සහ කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා. එම ජලය එකතු වන්නේද කැළණි ගඟටයි. ඒ අනුව කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් යටවී ඇති ප‍්‍රදේශවල ජල මට්ටම වැඩිවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

    කැළණි ගඟෙහි ජල මට්ටම පරීක්ෂා කෙරෙන නාගලගංවීදිය ප‍්‍රදේශයේ ජල මට්ටම ද අඩි 07 ක් දක්වා මේ වන විට වැඩි වී තිබෙනවා. ඊයේ (17) හවස 06.00 පමණ වන විට එම ස්ථානයේ ජල මට්ටම පැවතියේ අඩි 06 යි දශම 01 ක් ලෙසයි. අඩි 07 කට වඩා වැඩියෙන් මෙම ස්ථානයේ ජල මට්ටම ඉහළ යාම මහා ගංවතුරක පෙර සලකුණු බවයි වාරිමාර්ග අංශ පෙන්වා දෙන්නේ.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ පේ‍්‍රමා හෙට්ටිආරච්චි මහත්මිය ද සඳහන් කළේ තවදුරටත් ජල මට්ටම ඉහළ යා හැකි බවයි.


    - See more at: http://nethfm.com/article/106913#sthash.OLTYRaAZ.dpuf
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සියලුදෙනාටම දැනගන්න සලස්වන්න Empty Re: සියලුදෙනාටම දැනගන්න සලස්වන්න

    Post by nihal123 Thu May 19, 2016 3:57 am

    ෆේස්බුක් එකේ SAFETY CHECK කියන අංගය ලෝකයේ බොහෝ රටවලට ෆේස්බුක් සමාගම විසින් හඳුන්වා දුන්නා.

    මේකෙන් වෙන්නේ යම් කිසි ආපදාවක් වෙනකොට ඒ ගැන ෆේස්බුක් එකෙන් අපව දැනුවත් කරන එක. ඒ අපදාවෙන් අපට කරදරයක් නැත්නම් අපි ආරක්ෂිතයි කියලා කියන්න පුළුවන් වගේම යාළුවන්ටත් ඒ ගැන දැනුවත් කරන්න පුළුවන්. යාළුවොත් ආරක්ෂිතයි කියලා අපිට කියන්නත් පුළුවන්.

    ලංකාවට වැහැපු වැස්ස නිසා ජිවිත නැති වුණා වගේම ගොඩක් දෙනෙක් අවතැන් වුණා. ෆේස්බුක් එකෙන් අපට මේ ගැන දැනුවත් කරන්න දැන් ඔන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මීට සුළු වෙලාවකට කළින් ෆේස්බුක් සමාගම SAFETY CHECK කියන අංගය ලංකාවටත් හඳුන්වා දීලා තියෙනවා.


    ලංකාවේ ගං වතුර තත්ත්වය ගැන තමා ෆේස්බුක් එකෙන් මේ අංගය හරහා අපට ආපු පළමු Alert එක..

    http://www.gossipking.lk/2016/05/18/16201/
    avatar
    sanjulanka


    Posts : 180
    Join date : 2015-10-29

    සියලුදෙනාටම දැනගන්න සලස්වන්න Empty Re: සියලුදෙනාටම දැනගන්න සලස්වන්න

    Post by sanjulanka Thu May 19, 2016 10:43 am

    Thanks nihal I love you I love you I love you

      Current date/time is Sat Jul 27, 2024 11:54 am