The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ Empty විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ

    Post by nihal123 Sat Apr 02, 2016 10:22 pm

    2015 අගදී ඇමරිකානු ඩොලර් මිලියන 7.3 ක්‌ වූ විදේශ සංචිත ප්‍රමාණය ඉකුත් පෙබරවාරි මස අගවන විට ඇමරිකානු ඩොලර් මිලියන 6.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.


    මහ බැංකුව නිකුත් කළ මාර්තු මස මුදල් ප්‍රතිපත්ති විමර්ශන වාර්තාවේ මේ බව සඳහන්.


    ඒ සඳහා ණය ආපසු ගෙවීම සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් විදේශ ආයෝජකයන් සිය අරමුදල් ඉවතට ගෙන යෑමත් සමඟ ඉහළ ගිය විදේශ ඉල්ලුම සපුරාලීම සඳහා දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළට විදේශ විනිමය සැපයීම ප්‍රධාන වශයෙන්ම හේතු වූ බවද එහි සඳහන් වනවා.


    එම වාර්තාවේ වැඩිදුර තොරතුරු පහතින්.

    ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්‌ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා කළ සියයට 0.7 ක සෘණ අගය 2010 සාපේක්‍ෂව 2016 පෙබරවාරි මාසයේදී සියයට 1.7 දක්‌වා ඉහළ ගිය අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත සියයට 2.6 ක අගයක්‌ වාර්තා කළේය.


    මේ අතර මූලික උද්ධමනයේ ඉහළ යැමේ ප්‍රවණතාව, 2016 පෙබරවාරි මාසයේදී ද තවදුරටත් දක්‌නට ලැබුණු අතර වාර්ෂික ලක්‌ෂ්‍යමය පදනම මත මනිනු ලබන මූලික උද්ධමනය පෙර මාසයේ වාර්තා කළ සියයට 4.6 හා සාපේක්‌ෂව සියයට 5.7 ක්‌ විය.


    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් වසරේ ඉතිරි කාලය තුළද උද්ධමනය පහළ - මැද තනි අගයක මට්‌ටමේ පවතිනු ඇතැයි අපේක්‌ෂිතය.


    විදේශීය අංශය සැලකූ විට ජනවාරි මාසය තුළ අපනයන ආදායම පහළ යෑමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් පහළ යෑම හේතුවෙන් වෙළෙඳ ගිණුමේ හිඟය , වාර්ෂික ලක්‌ෂ්‍යමය පදනම අනුව සියයට 9.1 කින් අඩු විය.


    2016 පෙබරවාරි මාසය තුළදී සංචාරක ඉපයීම් සියයට 19.4 කින් ඉහළ ගිය අතර 2015 වසර තුළදී සියයට 0.5 කින් අඩු වූ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ 2016 වසරේ ජනවාරි සහ පෙබරවාරි කාලය තුළදී සියයට 8.0 ක වර්ධනයක්‌ වාර්තා කළේය.


    මුදල් අංශය පිළිබඳ සලකා බැලීමේදී මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්ප්‍රේෂණය වීම සහ දැඩි මුදල් තත්ත්වයෙහි බලපෑම පිළිබිඹු කරමින් වෙළෙඳ පොළ පොලී අනුපාතික ඉහළ ගොස්‌ ඇත.


    මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සඳහා කාල පමාවකින් යුතුව ප්‍රතිචාර දක්‌වන පුළුල් මුදල් සැපයුමේ වාර්ෂික ලක්‌ෂ්‍යමය වර්ධනය 2015 වසර අවසානයේ වාර්තා වූ සියයට 17.8 හා සැසඳීමේදී 2016 ජනවාරි මාසයේදී සියයට 19.1 ක ඉහළ මට්‌ටමක පැවතුණි.


    2015 වසරේ නොවැම්බර් මාසයේ සහ දෙසැම්බර් මාසය තුළ පිළිවෙළින් සියයට 27.0 සහ සියයට 25.1 ක්‌වූ පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය 2016 ජනවාරි මාසයේදී සියයට 25.7 ක්‌ විය.


    ඒ අනුව 2016 ජනවාරි මාසය තුළ දී පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණය රුපියල් බිලියන 43.6 කින් වර්ධනය විය. වෙළෙඳ පොළ පොලී අනුපාතික ඉහළ යෑමේ බලපෑම පිළිබිඹු කරමින් මුදල් සමස්‌තවල වර්ධනය ඉදිරියේදී ක්‍රමානුකූලව අඩුවනු ඇතැයිද අපේක්‌ෂා කෙරේ.



    (උපුටා ගැනීම දිවයින /ශ්‍යාම් නුවන් ගනේවත්ත)
    - See more at: http://offair.nethfm.com/article/36378#sthash.MtRMuOda.dpuf
    spw19721
    spw19721
    Active Member
    Active Member


    Posts : 683
    Join date : 2015-08-22

    විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ Empty Re: විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ

    Post by spw19721 Sun Apr 03, 2016 7:49 am

    Thanks nihal ayya..

      Current date/time is Sun Sep 01, 2024 7:59 am