
- slstockVeteran
- Posts : 6139
Join date : 2014-06-12
Re: PB. N0000 (People's Bank)
nihal123 wrote:රාජ්‍ය බැංකුව සහ පෞද්ගලික සමාගම් සමූහය මොනව ද ?
Bank is People Bank ( YK posted under the PB thread anyway).
I already revealed what the Company the Loans was given to in my post and made some comments on it.
_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : [You must be registered and logged in to see this link.]
---------
- yellow knifeTop contributor
- Posts : 6839
Join date : 2014-03-27
Re: PB. N0000 (People's Bank)
- slstockVeteran
- Posts : 6139
Join date : 2014-06-12
Re: PB. N0000 (People's Bank)
yellow knife wrote:People's Bank, People's Insurance PLC, People's Leasing Plc...People's Travels...etc
???
I think Nihal is asking what Private company Group the Loan was given to.
_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : [You must be registered and logged in to see this link.]
---------
- yellow knifeTop contributor
- Posts : 6839
Join date : 2014-03-27
Re: PB. N0000 (People's Bank)
- chutiputhaTop contributor
- Posts : 1944
Join date : 2014-11-09
Age : 34
Location : SL
Re: PB. N0000 (People's Bank)
- chutiputhaTop contributor
- Posts : 1944
Join date : 2014-11-09
Age : 34
Location : SL
Re: PB. N0000 (People's Bank)
මහ බැංකුවේ නිලධාරීන් විසින් මෙරට ආර්ථිකය වනසා දමමින් සිටින්නේ යයිද ඔහු කියා සිටියේය.
මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු උප සභාපති ධූරය දරඹින් ඇති සමාගමකට බිලියන 10ක ණයක් ලවබා දීම ගැනද ඔහු අදහස් පල කලේය.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් හිටපු ඇමතිවරයා මේ බව කියා සිටියේය.
[You must be registered and logged in to see this link.]
- Ethical TraderTop contributor
- Posts : 5567
Join date : 2014-02-28
Re: PB. N0000 (People's Bank)
- yellow knifeTop contributor
- Posts : 6839
Join date : 2014-03-27
Re: PB. N0000 (People's Bank)
October 17, 2018 at 10:20 pm | lanka C news [You must be registered and logged in to see this image.]
අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි මහජන බැංකුව, ලංකා බැංකුව හා ශ‍්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හැර ඇත.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
අදල ආයතනවල සිදුව ඇතැයි කියන දුෂණ වංචා හේතුවෙන් ඒවා ප‍්‍රතිව්‍යුහගත කිරීම ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.
මෙම බැංකු දෙකම එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබල ඇමතිවරයෙකු වන ලක්‍ෂමන් කිරිඇල්ල මහතා යටතේ ක‍්‍රියාත්මක වීම විශේෂත්වයකි
- Ethical TraderTop contributor
- Posts : 5567
Join date : 2014-02-28
Re: PB. N0000 (People's Bank)
- yellow knifeTop contributor
- Posts : 6839
Join date : 2014-03-27
Re: PB. N0000 (People's Bank)
[You must be registered and logged in to see this image.]
- yellow knifeTop contributor
- Posts : 6839
Join date : 2014-03-27
Re: PB. N0000 (People's Bank)
[You must be registered and logged in to see this image.]
