The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි Empty කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි

    Post by nihal123 Thu Mar 17, 2016 6:05 pm

    නවීන තාක්ෂණය භාවිතා කරමින් ගනුදෙනුකරුවන්ගේ පහසුව වැඩිකිරීමට කැපවී සිටින කොමර්ෂල් බැංකුව විසින් Android හෝ iOS මගින් සවිබල ගැන්වෙන ජංගම උපකරණ තුළින් ඉතිරිකිරීම් හෝ ජංගම ගිණුම් අනේවාසික විදේශ ගිණුම්රැනේවාසික විදේශ ගිණුම් වල තොරතුරු පරීක්ෂා කිරීමේ හැකියාව තිඛෙන ඊ-පාස් පොතක් මෙරට බැංකු ඉතිහාසයේ පළමු වරට ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දී ඇත.

    ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් මෙම නව්‍ය වූ ඩිජිටල් ජංගම දුරකතන ඇප් සේවාව ගනුදෙනුකරුවන් සඳහා නොමිලේ ලබාදෙන අතර ජංගම දුරකතනයකින් හෝ ටැබ්ලට් පරිගණකයකින් දිනයේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට පසුගිය දින 30 කට අදාළ වන ගනුදෙනු තොරතුරු එම අවස්ථාවේදීම ඇති සැටියෙන් පරීක්ෂා කිරීමේ හැකියාව මින් ලැබේ.

    මෙම ඇප් සේවාව භාවිතා කරන්නා අන්තර් ජාලයට පිවිසි සෑම අවස්ථාවකදීම මෙය ස්වයංක්‍රීයව යාවත්කාලීන වන අතරම මෙම ඊ-පාස් පොත භාවිතා කරන්නා අවසන් වරට සිදුකළ පරීක්ෂාව ඔහුගේ ජංගම උපකරණයේ ගබඩා වන නිසා ජංගම දුරකතනයට හෝ ටැබ්ලට් පරිගණකයට අන්තර්ජාලය නොමැති අවස්ථාවක වුවද එම තොරතුරු ගනුදෙනුකරුවාට නැවත පරීක්ෂා කළ හැකිබව බැංකුව සඳහන් කරයි. බැංකුව විසින් මෙම විශේෂාංගය අනිකුත් ජංගම මෙහෙයුම් පද්ධති වලටත් හඳුන්වා දීමට මේ වනවිට කටයුතු කරගෙන යයි.

    “අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ලබාදෙන තාක්ෂණික සේවාවේ ඉතාමත් ආකර්ශනීය නව සංවර්ධනයක් ලෙසින් මෙය පෙන්වාදිය හැකියි“ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. “ගනුදෙනුකරුවන්ගේ සුව පහසුව වැඩිකිරීමට අවශ්‍ය සෑම සීමාවක්ම ජයගැනීමට අපගේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම නිරන්තරයෙන් කටයුතු කරනවා. තාක්ෂණය පදනම් කරගත් බැංකුකරණය වෙනුවෙන් බැංකුවේ තිඛෙන හැකියාව සහ කැපවීම පෙන්වීමට මෙය ඉතාමත් හොඳ උදාහරණයක්.“ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඊ-පාස් පොත ඩවුන්ලෝඩ් (බාගත) කරගෙන ප්‍රවේශ කේතය යෙදූ පසු ගිණුමක් පරීක්ෂා කිරීම ජංගම දුරකතනය පරීක්ෂා කිරීම තරම්ම පහසු බවයි.

    ඊ-පාස් පොත තුළින් සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම් පාස් පොතක අනේවාසික විදේශ මුදල්රැනේවාසික විදේශ මුදල් හෝ ජංගම ගිණුම් ප්‍රකාශනයක ආකාරයෙන්ම ගිණුමේ ඉතිහාසය ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ. මෙමගින් ගනුදෙනුකරුවන්ට දින 30 කාලයක් තුළ ගනුදෙනු සිදුවී තිඛෙන ආකාරය එම අවස්ථාවේ තිඛෙන තොරතුරුද සමග ඉදිරිපත් කරන අතර ගිණුම් කිහිපයක් එකට තබාගැනීමේ ගබඩාවක් ලෙසද මෙම ඊ-පාස් පොත භාවිතා කළ හැකිය. මෙහිදී, අදාළ ගිණුම්වල තොරතුරු ගනුදෙනුකරුවාට වෙන වෙනම බලාගැනීමේ අවස්ථාව හිමිවේ.

    මෙහිදී, ගනුදෙනුකරුවන්ට හඳුනා ගැනීමේ පහසුව සඳහා එකිනෙකට වෙනස් වූ ගිණුම් ප්‍රියතම නම් වලින් හෝ කේත වලින් නාමකරණය කිරීමේ අවස්ථාව ඇත. ඊ-පාස් පොත් ඇප් සේවාව රහස් වචනයක් භාවිතා කරමින් හෝ නොකරමින් පාවිච්චි කිරීමේ අවස්ථාව මෙහිදී බැංකුව විසින් ගනුදෙනුකරුවාට ලබාදී තිබේ.

    බැංකුව සඳහන් කරන්නේ මේ වනවිට කොමර්ෂල් බැංකු පුද්ගලික ඉතිරි කිරීමේ තැන්පතු ගිණුමක් අනේවාසික විදේශ මුදල් ගිණුමක්රැනේවාසික විදේශ මුදල් ගිණුමක් හෝ ජංගම ගිණුමක් තිඛෙන ඕනෑම ගනුදෙනුකරුවෙකුට බැංකුවේ ශාඛාවකට හෝ ඊ බැංකු සේවා අංශයට (011 2353576) වලංගු ජංගම දුරකතන අංකයක් ලබාදී ලියාපදිංචි වීම මගින් ඊ-පාස් පොත් සේවාව සක්‍රීය කරගත හැකි බවයි. මීට අමතරව, පුද්ගලික ඉතිරිකිරීමේල ජංගම අනේවාසික විදේශ මුදල් හෝ නේවාසික මුදල් ගිණුමක් විවෘත කරන අළුත් ගනුදෙනු කරුවන්ටද මෙම සේවාව බැංකුවෙන් ඉල්ලූම් කළ හැකිය.

    බැංකුව සඳහන් කරන්නේ ඒකාබද්ධ ගිණුම් හිමියන්ටද සියළු පාර්ශවයන්ගේ ලිඛිත කැමැත්ත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම ඊ-පාස් පොත් සේවාව ලබාගැනීමේ හැකියාව තිඛෙන බවයි.

    මෙම ඊ-පාස් පොත් පහසුකමට අමතරව කොමර්ෂල් බැංකුව විසින් ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් බලගැන්වුණු ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන ගණුදෙනුකරුවන්ට මෙබයිල් ඇප් එකක්ද හදුන්වා දී ඇත.

    Online හා Offline ලෙස භාවිතා කළ හැකි මෙම ඇප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකි අතර දවසේ පැය 24 පුරාම සුරක්ෂිත ලෙස සිය බැංකු කටයුතු මෙමඟින් සිදු කළ හැක.

    මෙහි ඇති සුවිශේෂී ලක්ෂණ අතර ගිණුම් තොරතුරු ලබා ගැනීමල ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ලබා ගැනීම, බිල්පත් ගෙවීම, අන්තර්ජාලය හරහා සිදුකරන ගෙවීම් පිළිබඳ විමසීම, ණය හා ආයෝජන පිළිබඳව බැංකුවට ඉල්ලීම් ඉදිරිපත් කිරීම, ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම සහ ආරක්ෂිත සංකේත වෙනස් කිරීම ඇතුලත් වෙයි.

    මෙම ඇප් එක් මඟින් අන්තර්ජාලයට සබඳතා නොමැති විටදී වූවද කොමර්ෂල් බැංකු ශාඛා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු, විදේශ විනිමය අනුපාත හා පොලී අනුපාත, බැංකුවේ දෛනික නිවේදන හා බැංකුවේ සේවාවන් ලබා ගැනීම සඳහා උදව්වන තොරතුරු සැපයීමේ සේවාවන්ද ඇතුලත් වේ.
    spw19721
    spw19721
    Active Member
    Active Member


    Posts : 683
    Join date : 2015-08-22

    කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි Empty Re: කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි

    Post by spw19721 Thu Mar 17, 2016 6:40 pm

    Thanks nihal ayya

      Current date/time is Fri Nov 08, 2024 11:33 am