The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Things to Come ! EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Things to Come ! EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Things to Come ! EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Things to Come ! EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Things to Come ! EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Things to Come ! EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Things to Come ! EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Things to Come ! EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Things to Come ! EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Things to Come ! EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Things to Come ! EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Things to Come ! EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Things to Come ! EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Things to Come ! EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Things to Come ! EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Things to Come ! EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Things to Come ! EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Things to Come ! EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Things to Come ! EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Things to Come ! EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Things to Come ! EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Things to Come ! EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Things to Come ! EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Things to Come ! EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Things to Come ! EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Things to Come ! EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Things to Come ! EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Things to Come ! EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Things to Come ! EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Things to Come ! EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Things to Come ! EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Things to Come ! EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Things to Come ! EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Things to Come ! EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Things to Come ! EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Things to Come ! EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Things to Come ! EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Things to Come ! EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Things to Come ! EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Things to Come ! EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Things to Come ! EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Things to Come ! EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Things to Come ! EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Things to Come ! EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Things to Come ! EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Things to Come ! EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Things to Come ! EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Things to Come ! EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Things to Come ! EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Things to Come ! EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    Things to Come !

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    Things to Come ! Empty Things to Come !

    Post by කිත්සිරි ද සිල්වා Thu Jan 21, 2016 5:39 pm

    ලෝක ආර්ථික සමුළුවට ගිය රනිල් පිලිප්ස් ටාටා මයික්‍රෝසොෆ්ට් ආදී ප්‍රබල වෙළඳ සමාගම් ප්‍රධානින් සමග සාකච්ඡා අරඹයි

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ලෝක නායකයින් රැසක් ඇතුලූ ආර්ථික විශේෂඥයින් 2000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන 2016 ලෝක ආර්ථික සමුළුව අද (20) ස්විට්සර්ලන්තයේ, ඩෙවෝස් නුවර දී අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.

    විශේෂ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවේ නායකයෙකු ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූයේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවටය.

    ස්විට්සර්ලන්තයේ, ඩෙවෝස් නුවර දී අද (20) පෙරවරුවේ ආරම්භ වූ මෙම ආර්ථික සමුළුවට සහභාගී වි සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ මහා පරිමාණ වෙළෙද සමාගම් රැසක ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ.

    ශ්‍රී ලංකාව තුළ මේ වසරේ දී මහා පරිමාණ ආයෝජන සඳහා හැකි ඉක්මණින් අවතීරණ විමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවල දී එම සමාගම්වල ප්‍රධානිහූ කැමැත්ත පළ කළහ.

    ආර්ථික සමුළුව අතර වාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවු ලෝකයේ ප්‍රබලතම වෙළෙඳ සමාගම් ප්‍රධානිහූ අතර නෙදර්ලන්තයේ පිලිප් ලයිටින් සොලුෂන් සමාගමේ ජගත් ප්‍රධාන විධායක නිලධාරි එරික් රොන්ඩෝලට්, ලෝක ප්‍රකට ටාටා සමාගමේ ප්‍රධානී සයිරස් මිස්ට්‍රි, මැක්කින්සි සහ සමාගමේ ආසියානු කලාපයේ සභාපති කෙවින් ස්නීඩර්, බහරේන් පෙට්‍රෝලියම් සමාගමේ ගෞරවනීය සභාපති හා එරට අගමැති උපදේශක ෂෙයික් සල්මාන් බින් කලිෆා අල් කලිෆා යන මහත්වරු වූහ.

    යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඇති විශේෂ අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජගත් සමාගම් ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවල දී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කෙරිනි.

    මෙම සමුළුව අතරතුර දී අද (20) දින පස්වරුවේ ස්වීඩනයේ අග්‍රාමාත්‍ය ස්ටෙෆන් ලෝෆ්වන් සහ තුර්කි අග්‍රාමාත්‍ය අහමට් දාවොෙදාග්ලූ යන මහත්වරු හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.

    ලෝක ප්‍රකට මයික්‍රසොෆ්ට් පරිගණක සමාගමේ සභාපති ජීන් පිලිප් කෝර්ටොයිස් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර දී හෙට (21) හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

    මෙම අවස්ථාවන්ට ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද ඇමති මලික් සමරවික්‍රම, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ අග්‍රාමාත්‍ය විශේෂ සහායක සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු එක්වූහ.


    Source


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    Things to Come ! Empty Re: Things to Come !

    Post by sashimaal Thu Jan 21, 2016 9:51 pm

    Thanks for sharing the good news Kithsiri Smile

    avatar
    jack18


    Posts : 58
    Join date : 2015-05-19

    Things to Come ! Empty Re: Things to Come !

    Post by jack18 Thu Jan 21, 2016 11:19 pm

    Can anyone translate this to English???
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    Things to Come ! Empty Re: Things to Come !

    Post by කිත්සිරි ද සිල්වා Fri Jan 22, 2016 7:00 am

    Can someone give this gentleman the gist of the article in dot-points please?

    jack18 wrote:Can anyone translate this to English???


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Hybrid
    Hybrid


    Posts : 745
    Join date : 2015-02-03
    Location : Colombo

    Things to Come ! Empty Re: Things to Come !

    Post by Hybrid Fri Jan 22, 2016 7:45 am

    The just is as follows-

    The effort made to woo Industrial Giants is pointless.

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    Things to Come ! Empty Re: Things to Come !

    Post by sashimaal Fri Jan 22, 2016 8:13 am

    Jack,

    What is says is that Prime Minister had discussions with some of the biggest business leaders in the World and some Country Leaders regarding investing in Sri Lanka.

    Comment: Effects of such discussions could be seen in MT-LT.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    Things to Come ! Empty Re: Things to Come !

    Post by කිත්සිරි ද සිල්වා Fri Jan 22, 2016 9:06 am

    And we never had such opportunity during the past regime's time as we were shunned by many then.
    So, this can be taken as a Good Sign to start with even.
    sashimaal wrote:Jack,

    What is says is that Prime Minister had discussions with some of the biggest business leaders in the World and some Country Leaders regarding investing in Sri Lanka.

    Comment: Effects of such discussions could be seen in MT-LT.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    avatar
    jack18


    Posts : 58
    Join date : 2015-05-19

    Things to Come ! Empty Re: Things to Come !

    Post by jack18 Fri Jan 22, 2016 9:22 am

    Smile Thanks Sashi, Hybrid and the other Gentleman ( Couldn't read your name bcz of the font issue)
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    Things to Come ! Empty Re: Things to Come !

    Post by Ethical Trader Fri Jan 22, 2016 2:14 pm

    jack18 wrote: Smile Thanks Sashi, Hybrid and the other Gentleman ( Couldn't read your name bcz of the font issue)

    Jack18, The name of "the other gentleman" in Sinhala font is Kithsiri de Silva.

    Thanks Kith for sharing this Good news.

      Current date/time is Sat Jul 27, 2024 8:48 am