The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්.

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්. Empty ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම්.

    Post by nihal123 Sun Dec 27, 2015 2:57 pm

    චීන ආර්ථිකයේ වර්ධනය මන්දගාමීවීම හේතුවෙන් 2015 වසර ලොව පුරා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අහිතකර බලපෑම් ඇතිකළ බව මේ වසරේ ආර්ථිකය පිළිබඳ බී.බී.සී විචාරයෙන් පෙන්වා දෙනවා.

    පාරිභෝගික භාණ්ඩවල මිල සීග්‍රයෙන් පහත වැටීමක් වසර තුළදී දක්නට ලැබෙන අතර, ඛනිජ තෙල් සහ ලෝහ වර්ගවල මිල ගණන් වසර තුළදී සියයට 30 කින් පමණ පහත වැටුණා.

    ලොව පුරා පාරිභෝගිකයන්ට එය සුබවාදී තත්ත්වයක් වුවත්, ඛනිජ තෙල් සහ පතල් කර්මාන්තයට ඇති කළේ අහිතකර බලපෑමක්.

    විශේෂයෙන් පසුගිය පස්වසර තුළ අමුද්‍රව්‍ය මිල ගණන්වල ඉහළයාම හේතුවෙන් ආර්ථික පුබුදුවක් ඇති වූ රුසියාව, බ්‍රසීලය ආදී රටවලට එය විශේෂයෙන් බලපා තිබෙනවා.

    වානේ මිල ගණන් මීට වසර 4 කට පෙර පැවති උච්චතම මිල ගණන් හා සැසඳීමේදී සියයට 80 කින් පමණ පහත වැටීම විශේෂත්වයක්.

    මෙලෙස සීග්‍ර මිල පහත වැටීම පිළිබඳ කලින් අනාවැකි පළ නොවූ අතර, මෙම සියලූ තත්ත්වයන්ට චීන ආර්ථිකය සෘජුවම බලපා ඇති බව සඳහන්.


    http://www.hirunews.lk/sinhala/business/122885

      Current date/time is Sun Oct 06, 2024 2:38 pm