The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම් Empty නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම්

    Post by nihal123 Mon Feb 03, 2020 11:16 pm

    නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම්
    නව කොරෝනා වෛරසය තුලින් ශ්‍රී ලංකාවට දැනට එක් හොදක් වාර්තා වී ඇත.. එනම් ඇමරිකානු හා ඉරාන අර්බුදය සමයේ ජනවාරියේ ඩොලර් 70 ට අලෙවි වූ BRENT තෙල් බැරලයක් අද වනවිට (ලියන මොහොතේදී ) ඩොලර් 56.30 දක්වාත් ඇමරිකානු හා ඉරාන අර්බුදය සමයේ ජනවාරියේ ඩොලර් 65 ට අලෙවි වූ Wti Crude අද වනවිට 51.56 දක්වා පහත වැටී ඇති අතර එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ලොව ප්‍රධානතම බොර තෙල් ආනයන කරු වන චීනය මේ දිනවල සිය අනයනයන් ගෙන් 20% අඩුකර තිබීමයි.. ඒ හේතුවෙන් ලොවේ බොර තෙල් සැපයුමේ අතිරික්තයක් තිබීමෙන් මිල මට්ටම් අඩුවෙමින් පවතියි...
    චීනයෙන් හා ජාත්‍යන්තරයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් හෙළිවන්නේ නව කොරෝනා වෛරසය චීනයේ quarantine කර නොමැති ප්‍රදේශ කරාද පැතිරෙමින් පවතින බවත් . මෙම දරුණු තත්වය පෙබරවාරි අවසන් වන තුරු පාලනය කල නොහැකි වන බවයි...එසේ වුවහොත් බොරතෙල් 40 දක්වා අඩුවීමට ඉඩක් තිබේ ...
    එහෙත් එසේ කඩා වැටීම වැලක්වීමට ඔපෙක් සංවිධානය හා රුසියාව මැදිහත් වී බොරතෙල් සැපයුම අඩු කිරීමට ඉඩ ඇත...එහෙත් එය ලොවේ අංක එකේ තෙල් ආනයන කරුගේ අඩු වී ඇති ඉල්ලුම ට සාපේක්ෂව සිදු කර හැකි දැයි සැකසහිත අතර එසේ අපොහොසත් වුවහොත් තෙල් මිල ක්‍රමයෙන් 40 දක්වා කඩා වැටීමටත් ඉඩක් ඇත...
    චීන දින දර්ශනයට අනුව ලුනාර් නව අවුරුදු උදාවෙන් පසුව ජනවාරි 31 දින අවසන් වීමට තිබු කොටස් වෙළද පොලේ කටුයුතු හා රාජ්‍ය අංශයේ කටුයුතු , චීනයේ පැතිරෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන්, චීන රජය දින 3 ක් දීර්ඝ කිරීමෙන් පසුව අද දින කොටස් වෙළද පොළේ කටයුතු ඇරඹුණු අතර කොටස් වෙළද පොළ කඩ වැටීම වැලක්වීමේ අවධානම පාලනය කිරීමට ඊයේ චීන මහ බැංකුව නිවේදනය කලේ පවතින තත්වය හමුවේ චීන ජනතාවගේ ක්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව ) වැඩි කිරීමට යුවාන් ට්‍ර්ලියන 1.2 හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන චීන 173 වෙළද පොළොට මුදා හරින බවයි...
    එවන් තත්වයක් මත අද දින චීනයේ ෂැන්හයි කොටස් වෙළද පොළ හා ශේන්සැන් කොටස් වෙළද පොළද සිය ව්‍යාපාරික කටුයුතු ඇරඹු අතර එහෙත් චීන ආයෝජකයින් ගේ බලාපොරොත්තු කඩ කරමින් ෂැන්හයි කොටස් වෙළද පොළ 7.72% % හ ශේන්සැන් කොටස් වෙළද පොළද 8.46% කඩා වැටී ඇත..
    එය චීන ආයෝජකයින් තවත් පිඩනයක ලක් කිරීමක් වී ඇත... විශේෂයෙන් තවදුරටත් සුළු ආයෝජකයින් මෙහිදී වඩාත් භීතියට පත්ව තමන්ගේ කොටස් අලෙවි කරමින් පවතින අතර මේ වනවිට කොටස් වෙළද පොළ පැතිර යන මතය නම් මෙම නව කොරෝනා වෛරසය තව දුරටත් ව්‍යාප්ත වනු ඇති බවත් , ඒ හේතුවෙන් කොටස් වෙළද පොළ තව දුරටත් කඩා වැටෙනු ඇති බවයි..
    එහෙත් මෙවන් ව්‍යවසනයක් මත කොටස් වෙළද පොළ මෙසේ කඩා වැටීමක් අපේක්ෂා කල හැකිය...
    එසේම මුදල් ඒකකය වන යුවාන් ද 1.5% දුර්වල වූ අතර එය ඩොලරය 7.00 ලෙස මේ වනවිට හුවමාරු වෙමින් පවතියි
    චීනයේ තවත් නගරයකට නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වී සති අතර ඒ ගැන ලිපිය 3 ට බලාපොරොත්තු වන්න
    පෙබරවාරි මස 03 දින පස්වරු
    ජෝසප් ඩයස් (Joseph Dias )
    JSD News LINE

      Current date/time is Sat Jul 27, 2024 2:03 pm