The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Death of a Patriot and a fearless Hero. EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Death of a Patriot and a fearless Hero. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Death of a Patriot and a fearless Hero. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Death of a Patriot and a fearless Hero. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Death of a Patriot and a fearless Hero. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Death of a Patriot and a fearless Hero. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Death of a Patriot and a fearless Hero. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Death of a Patriot and a fearless Hero. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Death of a Patriot and a fearless Hero. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Death of a Patriot and a fearless Hero. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Death of a Patriot and a fearless Hero. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Death of a Patriot and a fearless Hero. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Death of a Patriot and a fearless Hero. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Death of a Patriot and a fearless Hero. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Death of a Patriot and a fearless Hero. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Death of a Patriot and a fearless Hero. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Death of a Patriot and a fearless Hero. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Death of a Patriot and a fearless Hero. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Death of a Patriot and a fearless Hero. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Death of a Patriot and a fearless Hero. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Death of a Patriot and a fearless Hero. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Death of a Patriot and a fearless Hero. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Death of a Patriot and a fearless Hero. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Death of a Patriot and a fearless Hero. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Death of a Patriot and a fearless Hero. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Death of a Patriot and a fearless Hero. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Death of a Patriot and a fearless Hero. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Death of a Patriot and a fearless Hero. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Death of a Patriot and a fearless Hero. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Death of a Patriot and a fearless Hero. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Death of a Patriot and a fearless Hero. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Death of a Patriot and a fearless Hero. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Death of a Patriot and a fearless Hero. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Death of a Patriot and a fearless Hero. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Death of a Patriot and a fearless Hero. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Death of a Patriot and a fearless Hero. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Death of a Patriot and a fearless Hero. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Death of a Patriot and a fearless Hero. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Death of a Patriot and a fearless Hero. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Death of a Patriot and a fearless Hero. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Death of a Patriot and a fearless Hero. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Death of a Patriot and a fearless Hero. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Death of a Patriot and a fearless Hero. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Death of a Patriot and a fearless Hero. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Death of a Patriot and a fearless Hero. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Death of a Patriot and a fearless Hero. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Death of a Patriot and a fearless Hero. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Death of a Patriot and a fearless Hero. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Death of a Patriot and a fearless Hero. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Death of a Patriot and a fearless Hero. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    Death of a Patriot and a fearless Hero.

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    Death of a Patriot and a fearless Hero. Empty Death of a Patriot and a fearless Hero.

    Post by කිත්සිරි ද සිල්වා Sun Nov 08, 2015 7:54 pm

    අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය සිංගප්පූරුවේ සිට අද (08) රාත්‍රී 9.10ට කටුනායක ගුවන් තොටුපළට වැඩම කරවීමට නියමිතයි. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන 12 වනදා  පස්වරු 3 ට සිදුකෙරෙන්නේ  පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදීයි. එසේම එදින ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම පිළිබඳ මෙම තීරණ ගැනුණේ කෝට්ටේ නාග විහාරයේ අද පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. මහා සංඝරත්නය මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු විහාරස්ථානයේ දායක සභාව ඊට එක්වුණා.

    මේ අතර, අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය සිංගප්පූරු ගුවන් තොටුපළ වෙත වැඩම කරවා තිබුණේ එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී සිදුකෙරුණු ආගමික වතාවත්වලින් අනතුරුවයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක ද ඊට සහභාගි වී තිබෙනවා.

    අද රාත්‍රියේ දිවයිනට වැඩමවන දේහය කොළඹ මල් ශාලාවක තැන්පත් කිරීමෙන් පසු හෙට උදෑසන විශේෂ රිය පෙරහරකින් කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානය වෙත රැගෙන එන බව අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

    අපවත්වන විට 73 හැවිරිදි වියේ පසුවූ මාදුළුවාවේ සෝභිත හිමියන් සිංගප්පූරුවේ වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගියේ මෙරටදී හෘද සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුවයි.

    1942 වසරේ මැයි 29 වනදා හෝමාගම - පාදුක්ක - මාදුළුවාව ගම් පියසේදී දරුවන් තුන්දෙනෙකුගෙන් යුත් පවුලක උපත ලැබූ සෝභිත හිමියන් පැවිදි බිමට එළඹුණේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදියි.

    1962 වසරේදී උපසම්පදාව ලද උන්වහන්සේ විද්‍යාලංකාර සහ විද්‍යෝදය  පිරිවෙන්වලින් උසස් අධ්‍යාපනය හදාරනු ලැබුවා. අනතුරුව 1964 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හිමිකරගත් සෝභිත හිමියන් දීපව්‍යාප්ත ශාසනික මෙහෙවරක නිරතවූ අතර, සමාජ ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා අප්‍රතිහත ධෛර්යෙන් කටයුතු කළා.

    දේශීය සහ අන්තර්ජාතික වශයෙන් උන්වහන්සේ සිදුකළ ශාසනික සේවය ප්‍රශංසනීය වනවා මෙන්ම ජාතීන් අතර සහජීවනය ගොඩනැගීම සඳහාද පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ක්‍රියාකාරී නායකත්වයක් ලබාදුන්නා.

    සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය තුළින් වත්මන් යහපාලන රජය බිහිකිරීම සඳහා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් දැක්වූයේ අනුපමේය දායකත්වයක්. විපක්ෂයේ සියලූ කණ්ඩායම් එක්කොට පැවති රජය පරාජය කිරීම සඳහා පොදු අපේක්ෂකයෙකු තෝරාගත යුතු බවටද සෝභිත හිමියන් යෝජනා කළා.
    avatar
    Future123
    Active Member
    Active Member


    Posts : 1435
    Join date : 2014-04-09

    Death of a Patriot and a fearless Hero. Empty Re: Death of a Patriot and a fearless Hero.

    Post by Future123 Sun Nov 08, 2015 11:59 pm

    RIP. Such a good soul.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    Death of a Patriot and a fearless Hero. Empty Re: Death of a Patriot and a fearless Hero.

    Post by කිත්සිරි ද සිල්වා Mon Nov 09, 2015 10:29 am

    The sapling planted by good governance blossoms ! SC issues notice on president Maithri

    The blossoming of the sapling planted by the victorious rainbow revolution of 8 th January became most fragrant when the Supreme court issued notice on president Maithripala Sirisena . This notice was issued in relation to a government tender based on which a company has filed a petition in the Supreme court (SC) alleging that owing to this tender being granted to the wrong party , the government incurred a loss of Rs. 2000 million !

    Since the day the executive presidency was introduced in 1978 , until now, because of the immunity from legal action enjoyed by the executive president , no case could be filed against the president nor he be made a party to a legal action. Following the victory of the rainbow revolution on 8 th January 2015 however , this presidential immunity was withdrawn by the 19th amendment passed by the good governance government under its 100 days program.

    When this petition was heard yesterday , the objection was raised that the president cannot be named as a respondent . However the chief justice SriPavan overruling the objection said, a case can be heard against the president as a minister. Previously the legal position was no case can be filed against the president under any circumstance , even a divorce suit.

    Nobel Resources Co. had filed this action on the ground that while this Co. had made a lesser tender bid for the supply of coal to the government , the tender was awarded to ‘Swiss Singapore ‘ Co. that offered to supply the commodity at a higher price, whereby the government incurred a loss of Rs. 2000 million !

    The chief justice ordered that summons be issued on the president , prime minister and a group of members of the Cabinet to appear in court on 15 th December.

    This action of the SC certainly has put a plaster across the cavernous stinking mouths of the pro Rajapakse clan who scream ‘whither good governance?’


    LINK

      Current date/time is Sun Sep 08, 2024 10:16 am