The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මම ඔයාට ගොඩක් ආදරෙයි... EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+2
කිත්සිරි ද සිල්වා
nihal123
6 posters

    මම ඔයාට ගොඩක් ආදරෙයි...

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මම ඔයාට ගොඩක් ආදරෙයි... Empty මම ඔයාට ගොඩක් ආදරෙයි...

    Post by nihal123 Fri Sep 25, 2015 8:47 am

    අපි විවාහ වෙලා අවුරුදු 20ක් සම්පූර්ණ වෙන දවසේ මගේ බිරිද මගෙන් ඉල්ලා සිටියා රාත්‍රී ආහාර වේලකට යන්න කියලා,ඒත් ඒ එයත් එක්ක නෙවේ,වෙනත් කාන්තාවක් එක්ක.
    "මම ඔයාට ගොඩක් ආදරෙයි...ඒත් මම දන්නවා මේ කාන්තාවත් ඔයාට ගොඩක් ආදරේ බව,සමහර විට මම ඔයාට ආදරේ කරනවට වඩා එයා ඔයාට ආදරේ කරනවා වෙන්නත් පුලුවන්,එයා ගොඩක් කැමති වෙයි ඔයා එක්ක රාත්‍රී ආහාර වේලකට ගිහිල්ලා ඔයා එක්ක ටිකක් කාළය ගත කරන්න"""
    මගේ බිරිද අදහස් කල අනෙක් කාන්තාව තමා මගේ අම්මා.
    අවුරුදු 19කට කලින් තාත්තා අපිව දාල ගියාට පස්සේ වැන්දඹුවක් විදියට කාලය ගත කල ඇයත් සමග මට ගත කරන්න උනේ බොහොම පොඩි කාලයක්. ඒකට හේතු වුනේ මගේ රැකියාවේ කටයුතුයි වලටයි මගේ දරුවෝ තුන් දෙනාගේ වැඩ කටයුතුයි වලට මගේ කාලයෙන් වැඩි කොටසක් මිඩංගු කරන්න සිදු වීම...
    ඉතින් එදා රෑ මම අම්මට දුරකථන ඇමතුමක් ගත්තා රාත්‍රී ආහාර වේලකට ආරාධනා කරන්න.
    "ඇයි පුතා මේ මහ රෑ? මොකක් හරි කරදරයක්ද? ඔක්කොමලා හොදින් ඉන්නවා නේද?"
    ඒ අම්මගේ හැටි,අවේලාවේ දුරකථන ඇමතුමක් ගත්තොත් අම්මා කතා කරන්න පටන් ගන්නේ එහෙම අහලා.
    "මම කැමතියි අම්මාව මුන ගැහිලා කතා කරන්න...අපි දෙන්නා විතරක්...අපි සිකුරාදට රෑ කෑම ගන්න එලියට යමුද අම්මේ?"
    "මම ඒකට ගොඩක් කැමතියි පුතේ"ටිකක් වෙලා නිශ්ශබ්දව හිටිය අම්මා කිව්වා.
    සිකුරාදා වැඩ අවසන් වෙලා මම අම්මව ගන්න අම්මගේ ගෙදරට යන්න පිටත් වුනා. ඒ වෙනකොට මම ටිකක් නොසන්සුන් වෙලා හිටියේ,ඒ තරමටම අම්මයි මමයි දුරස් වෙලා...
    අම්මගේ ගෙදරට යනකොට අම්මත් ලෑස්ති වෙලා හිටියා,තාත්තත් එක්ක අවසන් වතාවට විවාහ සංවත්සරේ සමරපු දවසේ අම්මා ඇදපු ඇදුම තමා ඇය ඇදගෙන හිටියේ.
    අම්මා මාත් එක්ක හිනා වුනා...ඇගේ ඇස් වල අමුතු දීප්තියක් තිබුනා.
    "මම මගේ යාලුවන්ට කිව්වා අද මම පුතා එක්ක රෑ කෑමට යනවා කියලා...එයාලට ගොඩක් සතුටුයි..." අම්මා සතුටින් කිව්වා.
    අපි අවන්හලකට එකකට ගියා.ඒක ගොඩක් විශාල එකක් නොවුනත් නිස්කලංක සුව පහසු එකක්. අසුන් ගත්තට පස්සේ මෙනු එක අතට ගත්ත මම ඒක කියෙව්වේ අපට කෑමට යමක් ඇනවුම් කරන්න... ටික වෙලාවකින් අම්මා දිහා බලනකොට මම දැක්කා අම්මා මගේ දිහා බලාගෙන ඉන්නවා,ඇස් වල හීනියට කදුලු පටලයකුත් තිබුනා.
    "පුතා පොඩි කාලේ තාත්තා එක්ක රෑ කෑමට ගියාම මමයි මෙනු එක කියෙව්වේ" මද සිනාවක් සමග අම්මා කිව්වා.
    එදා අම්මයි මමයි ගොඩක් දේවල් කතා කලා.මම පොඩි දවස් වල විස්තර,අපේ පවුලේ විස්තර,අපේ අසල්වැසියෝ ගැන විස්තර,අම්මාගේ යාලුවෝ ගැන විස්තර වගේ ගොඩක් දේවල් අපි කතා කලා. අම්මා ගොඩක් හිනා වුනා...එයා ලොකු සතුටකින් ඉන්න බවක් පෙනුනා.
    අපි එන්න පිටත් වෙනකොට මධ්‍යම රාත්‍රියටත් කිට්ටු වෙලා.
    "පුතා කැමති නම් විතරක් අපි තව දවසක් මෙහෙම රෑ කෑමට යමුද"?" අම්මා හෙමීට ඇහුවා.
    "ඔව් අම්මේ අපි තව දවසක් යමු,මමත් ගොඩක් කැමතියි අම්මා එක්ක නිදහසේ කතා කරන්න" මම කිව්වා.
    ගෙදර ආවට පස්සේ බිරිද ඇහුවා රාත්‍රී ආහාරය කොහොමද කියලා.
    "ගොඩාක් හොදයි...කියන්න වචන නෑ,අම්මටත් ගොඩක් සතුටුයි...තව දවසක් අම්මව එක්කගෙන යන්න ඕනි" මම කිව්වා.
    නමුත් මගේ ඒ ආශාව ඉටු කර ගන්න ලැබුනේ නෑ..මොකද ඒ සතියේම අම්මා හදිසියේ මිය ගිය නිසා. අම්මගේ අවසන් කටයුතු අවසන් වෙලා අපි ගෙදර එන්න පිටත් වෙනකොට අම්මා ගොඩක්ම ලගින් ආශ්‍රය කල ඇගේ මිතුරිය මගේ ලගට ඇවිත් ලියුම් කවරයක් මගේ අතින් තිබ්බා,ගෙදර ආපු මම ඒ ලියුම් කවරේ විවෘත කලා.
    ලියුම් කවරේ ඇතුලේ තිබුනේ එදා අම්මයි මමයි රාත්‍රී ආහාරය සදහා ගිය අවන්හලේ වෙනත් බිල් පතක්. ඒත් එක්කම අමුනා තිබුනු සටහනක මෙහෙම තිබුනා
    පුතේ,
    මම තව රාත්‍රී ආහාර වේලකට ආසන වෙන් කලා.ඒත් මට පුතා එක්ක එන්න ලැබෙයිද දන්නේ නෑ,ඒත් මම ආසන දෙකක් වෙන් කලා එකක් පුතාට අනික පුතාගේ බිරිදට.
    එදා මගේ පුතා එක්ක ගත කරපු කාලේ මට කොච්චර වටිනවද කියන්න මට වචන නෑ පුතේ,මගේ පුතාට මම ගොඩක් ආදරෙයි.
    මට ඒ මොහොතේ වැටහුනා අපි ආදරේ කරන අය වෙනුවෙන් කාලය මිඩංගු කිරීමේ වැදගත් කම.
    ජීවිතේ අපිට තියන වැගත්ම දේ තමා අපේ පවුල.ඒ අය වෙනුවෙන් ඒ අයට අවශ්‍ය මොහොතේ කාලය වැය කරන්න අපට නොහැකි උනොත් ජීවිත කාලයම ඒ වෙනුවෙන් පසු තැවෙන්න අපට සිදු වෙවි. විශේෂයෙන් ඔවුන් ගේ තරුණ සමය අප වෙනුවෙන් කැප කර දැන් ජීවිතයේ සැදෑ සමය තනිවම ගෙවන අපේ මවුපියන් වෙනුවෙන්

    Sad
    From face book
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මම ඔයාට ගොඩක් ආදරෙයි... Empty Re: මම ඔයාට ගොඩක් ආදරෙයි...

    Post by කිත්සිරි ද සිල්වා Fri Sep 25, 2015 9:12 am

    Get the best, while they are still here than repent only when they are gone.
    Thanks Nihal. Very Happy


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    avatar
    roshana7549


    Posts : 280
    Join date : 2014-04-18

    මම ඔයාට ගොඩක් ආදරෙයි... Empty Re: මම ඔයාට ගොඩක් ආදරෙයි...

    Post by roshana7549 Fri Sep 25, 2015 1:09 pm

    Nice Article...
    pathfinder
    pathfinder
    Top contributor
    Top contributor


    Posts : 1450
    Join date : 2014-02-23

    මම ඔයාට ගොඩක් ආදරෙයි... Empty Re: මම ඔයාට ගොඩක් ආදරෙයි...

    Post by pathfinder Fri Sep 25, 2015 7:16 pm

    Good one Nihal thanks for sharing.
    avatar
    Nuinth
    Top contributor
    Top contributor


    Posts : 555
    Join date : 2014-02-28
    Location : Universe

    මම ඔයාට ගොඩක් ආදරෙයි... Empty Re: මම ඔයාට ගොඩක් ආදරෙයි...

    Post by Nuinth Sat Sep 26, 2015 6:04 am

    Really good one, thx for sharing.
    Leon
    Leon
    Top contributor
    Top contributor


    Posts : 1264
    Join date : 2014-03-11

    මම ඔයාට ගොඩක් ආදරෙයි... Empty Re: මම ඔයාට ගොඩක් ආදරෙයි...

    Post by Leon Sat Sep 26, 2015 6:45 am

    Thanks nihal for sharing. Eye opener.

      Current date/time is Sat Jul 27, 2024 5:16 am