The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි Empty වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි

    Post by nihal123 Wed Sep 09, 2015 6:49 am

    වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි
    Written by Randora LK Editorial Board Published in ආර්ථීකවාණිජ-හා-මූල්‍ය Tuesday, 08 September 2015 11:02

    පසුගිය රජය සමයේ Friday Forumහරහා රටේ යහ පාලනය වෙනුවෙන් හඩ නැගු හිටපු අවිවා NDB හා ලංකා වාණිජ මණ්ඩල ප්‍රධානි චන්ද්‍ර ජයරත්න මහතා වහා මහ බැංකුවේ ප්‍රතිසංස්කරණ සිදු කිරිමේ අවශ්‍යතාවය පෙන්වා දේ.
    සාර්ව ආර්ථීක අවදානම් මැඩ්ම සදහා මෙම ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව හෙතෙම වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක මංගල යාපා වෙත ලිපියක් ලියමින් අවධාරණය කර සිටි.

    ඔහු මෙම තත්ත්වයන් අවධාරණය කර සිටින්නේ දශකයකටත් අඩු කාලයක් තුල රට තෙවන වරටත් ගෙවුම් ශේෂ අර්බුදයක ලක් වෙමින් පවතින වතාවරණයකදිය.

    ඩබිලිව්.ඒ විජේවර්ධන,ආර්.එම්.බි සේනානායක වැනි රටේ ප්‍රමුඛ ආර්ථීක විශ්ලේෂකයින් හා බුද්ධි මණ්ඩප මෙම ගෙවුම් ශේෂ අර්බුදයන් ගැන කල්තියා අනතුරු අඟවා තිබු අවස්ථාවක මෙවැනි තත්ත්වයක් හට ගැනිම අවාසනාවන්ත බව පවසයි.

    මේ අනුව මෙම ලිපිය මගින් චන්ද්‍ර ජයරත්න මහතා අවධාරණය කර සිටින්නේ වාණිජ මණ්ඩලයේ ආර්ථීක උපදේශන ඒකකය මගින් නිසි ආර්ථීක අවදානම් පිළිබඳ ස්වකිය උපදේශනය හා විමසුම් ඇස පුළුල් කළ යුතු බවයි.

    සම්පුර්ණ ලිපිය මෙන්න


    Mangala Yapa ,
    Secretary General/ Chief Executive Officer,
    Ceylon Chamber of Commerce
    50, Nawam Mawatha,
    Colombo 2.

    Dear Mangala,

    CCC Advocacy and Membership Advisory Requested

      With amber signals of an economy under stress becoming evident in the review of several key economic indicators, as recently reported in news alerts, (some of which are attached), and also detailed in several articles published in the media by W.A Wijewardena, Path Finder Foundation and R.M.B. Senanayake, I believe it will be timely for the Ceylon Chamber of Commerce and / or the Economic Intelligence Unit of the CCC, to engage in membership advisory services and present its voice of advocacy, in highlighting the priority need for effectively managing the critical and vulnerable economic variables and have in place an assurance of effective risk management strategies to be implemented in the event any such material risks crystallize.
    I believe special attention of the Ceylon Chamber team needs to be focused in the above advisory and voice of advocacy initiative in regard to the under noted economic management issues and potential risk management strategies;
    1. Effectively managing Balance of Payments ; averting any potential crisis ; and having in place an international immediate drawdown arrangement in the event of an unforeseen situation;
    2. Effectively managing exchange rate and inflation risks, especially those negatively impacting on value adding export and local manufacturing sectors, as well as the cost of living impact on vulnerable segments of society;
    3. External debt repayment and roll over commitments/plans, whilst continuing to restructure the shorter tenor and high cost external debt;
    4. Managing effectively the credit growth with focus in supporting value adding sectors and effectively managing the expansion in state sector credit growth;
    5. Effectively managing the country credit rating and country risk premiums;
    6. Reviewing the potential ill effects of continuous draw downs on currency swap arrangements with the R.B.I.;
    7. Restructure and re-organization of the Central Bank; eliminating potential future risks of losses ; and focusing its resources and capability to its defined roles;
    8. Fiscal deficit management with more efficient and effective revenue raising measures and effectively managed spends and resource allocations;
    9. Higher economic growth fueled by effective investment and trade promotions with increased FDI flows and expansion of external trade
    10. More effective controls and management actions aimed at curtailing the growing informal economy and minimization of risks of money laundering
    With Warm Regards
    Yours Sincerely,
    Chandra Jayaratne

      Current date/time is Sun Jul 14, 2024 11:16 am