The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස Empty උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස

    Post by nihal123 Wed Jul 08, 2015 10:07 pm

    උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?නිශාන්ත කමලදාස

    ගෙවී ගිය යුගයේ උපාධියකට වටිනාකම ලැබුනේ ඒ උපාධිය සඳහා ඉගෙන ගනිද්දී ලැබූ දැනුම නිසා ය.
    දැනුම තිබුනේ ගුරුවරුන් ළඟ ය. ඒ දැනුම ලබා ගැනීමට එවැනි ගුරුවරුන් ඉන්නා ආයතනයකට යා යුතු විය. එසේ ගොස් ඔවුන්ගෙන් කරුණු අසා දැන අමතර පොත්පත් ද කියවා විභාගය සමත් විය යුතු විය. ඒ සමස්ත ක්‍රියාවලිය හරහා ලැබුනේ දැනුම ය.

    අදටත් එය වලංගු ද?

    දැනුම අන් බොහෝ දේ මෙන්ම කල් ඉකුත් වෙයි. එ් සත්‍යය හැමදාටම අදාළ විය. එහෙත් මෑතක් වන තුරු දැනුම කල් ඉකුත් වූයේ කාලයක් ගත වූ පසු ය.

    එහෙත් දැන් කිරි මෙන් එය ද ඉක්මණින් කල් ඉකුත් වීමට පටන් ගෙන තිබේ.

    ඊට අමතරව දැනුම දැන් තිබෙන්නේ මිනිසුන්ගේ හිස් තුළ නොවේ. පොත පතක අකුරු අතර ද නොවේ. අන්තර්ජාලය නැමැති සාගරයේ ය.

    එකම ප්‍රශ්නය ඇත්තේ කෙළින්ම පානය කළ නොහැකි වීමේ ය.

    අද උපාධි අධ්‍යයනක දී සිදු වන්නේ පසු කලෙක පානය සඳහා ජලය රැස් කර තැබීමට සමාන ක්‍රියාවක් නොවේ. අවශ්‍ය වූ විට මේ ලුණු සහිත ජලය පානීය ජලය බවට පත් කර ගැනීමේ ක්‍රියාවලිය ගැන දැන ගැනීමට සමාන එකකි.

    එහි දී වඩාත් අවධානය යොමුවනු ඇත්තේ දැනුම සම්බන්ධයෙන් නොවේ. කුසලතා සම්බන්ධයෙනි.

    අවශ්‍ය දැනුම ලබා ගැනීමේ හා ඒවා අදාළ දැනුම බවට පත් කර ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට හැකි කුසලතාවය ලඟා කර ගැනීම සම්බන්ධයෙනි. විශේෂයෙන් අන්තර්ජාලයේ අතරමං නොවී එහි ඇති අව්‍යාජ දැනුමට ප්‍රවේශ විය හැකි කුසලතාවය ළඟා කර ගැනීම සම්බන්ධයෙනි. එසේ ප්‍රවේශ වීමෙන් පසු ලබා ගන්නා ඒ දැනුම යොදා ගෙන ප්‍රායෝගික ප්‍රශ්නයන් විසඳීමට ඇති කුසලතාවය සම්බන්ධයෙනි.

    දැනුම පමණක් ලබා දෙන එහෙත් අප ඉහත සඳහන් කළ කුසලතා ලබා නොදෙන උපාධියකින් දැන් ඇති වැඩක් නැත.

    ඒ ගැන මානව සම්පත් කළමනාකරුවන්ගේ දැඩි අවධානය යොමු විය යුතු ය. ඊට අමතරව එය උපාධි දෙන ආයතනවල ද අවධානයට ලක් විය යුතු ය.

    උපාධි දෙන ආයතන පමණක් නොව උපාධි අපේක්ෂකයන් ද ඉදිරියේ උපාධි අපේක්ෂකයන් වීමට බලාපොරොත්තු වෙන අය ද මේ වෙනස් වී ඇති තත්වය ගැන සැළකිළිමත් විය යුතු ය. නැතිනම් වෙන්නේ සෙසු අය ජීවිතය ජයගන්නවා බලමින් තමන් වෙර වීරියෙන් මුදල් වියදම් කිරීමෙන් ලද උපාධි සහතිකය බල බලා හීල්ලීමට ය.

      Current date/time is Fri Nov 08, 2024 9:31 pm