The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Something to ponder EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Something to ponder EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Something to ponder EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Something to ponder EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Something to ponder EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Something to ponder EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Something to ponder EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Something to ponder EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Something to ponder EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Something to ponder EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Something to ponder EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Something to ponder EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Something to ponder EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Something to ponder EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Something to ponder EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Something to ponder EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Something to ponder EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Something to ponder EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Something to ponder EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Something to ponder EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Something to ponder EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Something to ponder EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Something to ponder EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Something to ponder EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Something to ponder EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Something to ponder EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Something to ponder EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Something to ponder EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Something to ponder EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Something to ponder EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Something to ponder EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Something to ponder EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Something to ponder EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Something to ponder EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Something to ponder EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Something to ponder EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Something to ponder EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Something to ponder EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Something to ponder EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Something to ponder EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Something to ponder EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Something to ponder EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Something to ponder EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Something to ponder EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Something to ponder EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Something to ponder EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Something to ponder EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Something to ponder EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Something to ponder EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Something to ponder EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    Something to ponder

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    Something to ponder Empty Something to ponder

    Post by කිත්සිරි ද සිල්වා Mon Jun 22, 2015 5:37 pm

    "කොළඹ නගරාධිපති මුසම්මිල් කොළඹ නාගරික සංවර්ධනය කනපිට පෙරලීමට පෙර........

    අද මවුබිම පුවත්පත වාර්තා කරන ආකාරයට කොළඹ නගරාධිපති මුසම්මිල් මහතා මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තහනම් කර ඇති කොළඹ නගරයේ පදික වෙළඳාමට නැවත අවසර දීමට පිඹුරුපත් සකසමින් සිටින බව වාර්තා වේ.

    පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ එක් සුවිශේෂී මහජන සේවාවක් වූයේ (කෙතරම් වංචා සහ දූෂණ මැද වුවද) ලංකාවේ මාර්ග සංවර්ධනය සහ කොළඹ නගරය විධිමත් කිරීමේ සහ අලංකාර කිරීමේ ක්රි(යාවලියයි.

    කොළඹ නගර ව්යාංපෘතිය යටතේ එතෙක් පාතාල මාෆියාවක්ව පැවති මුඩුක්කු සහ පැල්පත් කොළඹ නගරයෙන් ඉවත් කෙරුණු අතර අතහැර දමා තිබූ බිම් කොටස් සහ මඩවගුරු අලංකාර ජලාශ සහ මහජනයාට ඇවිද යා හැකි මං තීරු සහ උද්යාරන බවට පත් විය.

    මීට අමතරව පදික වෙළඳාම මුලුමනින්ම තහනම් වූ අතර මෙරට පදික ජනයාගේ අයිතියක් වූ කොළඹ නගරයේ පදික වේදිකා ලංකාවේ මහජනතාවට නිදහසේ ඇවිද යා හැකි ස්ථාන බවට පත් විය.

    මේ ක්රියයාවලියේ නියමුවා වූයේ හිටපු ආරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. නව රජයේ කාර්යභාරය විය යුත්තේ කොළඹ නගරයේ මේ සංවර්ධන ක්රිියාවලිය නිසිපරිදි නඩත්තු කිරීම සහ තවදුරටත් සංවර්ධනය කිරීම විනා එය කඩාකප්පල් කර පදිකයා වලපල්ලට ඇද දමාකොළඹ නගරයේ පදික වේදිකා නැවත පාදඩයන්ට බදු දීම නොවේ.

    පදික වේදිකාව යනු පදිකයාගේ අයිතියක් විනා පදික වෙළෙන්දාගේ, ගණිකාවගේ, ගැටකපන්නාගේ හෝ මංකොල්ලකාරයින්ගේ අයිතියක් නොවේ. අද පදික වේදිකාවේ තට්ටුවක් අටවා ගන්නා පදික වෙළෙන්දා හෙට පදික වේදිකාව හරස් කොට කුඩා කඩයක් අටවා ගනී. අවසානයට පදිකයාට ඉතිරි වන්නේ පදික වේදිකාවේ අඩිපාරක් පමණි. අනතුරුව පදික වෙළෙදුන්ගෙන් කප්පම් ගන්නා පාතාල චණ්ඩින් බිහි වන අතර පදික වේදිකාව නගරංකාර පදික වෙළෙන්දන්ගේ, වීදි ගණිකාවන්ගේ, ගැට කපන්නන්ගේ සහ කාන්තාවන්ගේ අඟපසඟ මිරිකන කුපාඩින්ගේ රජදහනක් බවට පත් වේ.

    කොළඹ නගරාධිපති මුසම්මිල් මහතා මෙන්ම මෛත්රීණපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නව රජයද හොඳින් සිහියේ තබා ගත යුතු කරුණක් වන්නේ ලක්ෂ 63 ක් වන මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දමා නව රජය බලයට පත් කළේ මහින්ද රාජපක්ෂ පාලනය විසින් සිදු කළ වැරදි නිවැරදි කිරීමට විනා එම පාලනය විසින් සිදු කළ යහපත් නිවැරදි දේවල් විනාශ කිරීමට නොවන බවය.

    පදික වේදිකාව මෙරට පදිකයාගේ අයිතියකි. පදික වේදිකාව පදිකයා සඳහා නිදහස්ව පැවතිය යුතුය. කොළඹ නගරාධිපති මුසම්මිල් හෝ වෙනත් අයෙකු මේ අයිතිය උල්ලංඝණය කරමින් කොළඹ නගරයේ පදික වේදිකා වෙළෙන්දන්ට පැවරීමට ක්රිවයා කරන්නේ නම් එයට එරෙහිව අරගල කිරීමට මෙන්ම එබඳු අඳබාල දේශපාලකයන්ට මැතිවරණයේදී අමතක නොවන පාඩම් ඉගැන්වීමටද මෙරට පුරවැසියාට හැකි බව මතක තබාගත යුතුය.

    මෙතරම් අසීරුවෙන් ගොඩනඟාගත් යහපාලනය වලපල්ලට යන්නේ මෙවැනි තකතීරු දේශපාලන තීන්දු නිසාය.

    එබැවින් කොළඹ නගරයේ පදික වේදිකා වෙළෙන්දන්ට බදු දීමට ගෙන යන ක්රි යාවලිය කොළඹ නගරාධිපති මුසම්මිල් මහතා විසින් වහා හකුලාගත යුතුය. එසේ නොවන්නේ නම් මහ මැතිවරණයේදී එයට පිළිතුරු දීමට මෙරට මහජනතාව නොපැකිලෙනු ඇත."


    https://www.facebook.com/boredwithoutwar/posts/432405576884640?fref=nf


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 6:49 pm