The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
 ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි.

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

     ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි. Empty ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි.

    Post by nihal123 Mon Jun 22, 2015 7:34 am

    ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි.
    Monday, 22 June 2015 01:56


    (www.randora.lk-22/06/2015)-විදේශ් ගත ශ්‍රමික අරමුදල් ආකර්ශණය කිරිමේ අරමුණින් මෙරට පළමු වරට පත්‍රිකා විරහිත/නිර්ලේඛණ ඩොලර් සුරැකුම්පත් පියවිමේ /හුවමාරු කිරිමේ පහසුකම් ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර විෂයෙහිද ලබන මස සිට හදුන්වා දිමට පියවර ගන්නා බව මහ බැංකුව පවසයි.
    මේ සමගින් විධිමත් ද්විතියික වෙළෙඳ පොලක්ද හදුන්වාදෙන බව කියයි.

    මේ සම්බන්ධයෙන් රන්දොර කළ විමසිමකට පිළිතුරු වශයෙන් මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු පවසා සිටියේ නව තාක්ෂණ පහසුකම් සමඟම ඉදිරියේදි විවිධ මුදල් වර්ග වලින් මෙමශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර විෂයෙහි ආයෝජනය කිරිමේ හා ද්විතියික වෙළෙඳ පොල පහසුකම් ලබා දිමේ කටයුතුද ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවයි.

    “මේ සදහා වන මෘදුකාංග පද්ධතිය මේ වන විට සැකසෙමින් පවතිනවා.අපි විශ්වාශ කරනවා ලබන මස වන විට මෙය හදුන්වා දෙන්න.හැබැයි,මුලින්ම ඩොලර් වලින් පමණක් මෙම පහසුකම සලසා දෙන බව”,ද ඔහු කියා සිටියේය.

    පසුගිය 18 දා මහ බැංකුව පස් අවුරුදු ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුතුවක් මගින් ඩොලර් මිලියන 100 ක් රැස් කිරිමට මේ වන විට පියවර ගෙන ඇති අතර එය 25 දා තෙක් විවෘතව තබා 29 දා පියවිම් සිදු කිරිමටද පියවර ගෙන ඇති බව මහ බැංකුව පවසයි.

    මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුතු මගින් ඩොලර් බිලියනය ඉක්මවාද රැස් කර ගෙන ඇති අතරේ ජාතික සෛවරිත්ව බැදුම්කර මගින් රැස් කර ඇත්තේ ඩොලර් මිලියන 650 ක් පමණි.

    ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර සාපේක්ෂව පිරිවැය අඩු විනිමය අනුපාත අවදානම් නැති රාජ්‍ය ණය ක්‍රමවේදයක් නිසා විදේශ්ගත ශ්‍රමිකයින් ඉලක්ක කර වඩාත් ආකර්ෂණිය බදු විරහිත ආයෝජන අවස්ථා ලබා දිමේ අරමුණින් මෙම තාක්ෂණික පහසුකම් හදුන්වා දෙන බව මහ බැංකුව කියයි.

    අමතර තොරතුරු -

    ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර (SLDB)

    ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඇමෙරිකානු ඩොලර් මුදල් ඒකක වලින් රජය මගින් නිකුත් කරන හා අර්ධ වාර්ෂික පොලී අනුපාතය හය මාසික ලන්ඩන් අන්තර් බැංකු අර්පණ පොලී අනුපාතකයට (LIBOR) ස්ථීර ගණනයක් එක් කිරීමෙන් ලැඛෙන වෙනස් වන පොලී අනුපාතිකයකි. මෙහි ප්‍රතිලාභ ශ්‍රී ලංකාව තුළ බදු වලින් නිදහස් වේ. ප්‍රාදේශික පුරවැසියන් හා ආයතන, අනේවාසික ශ්‍රී ලාකීකයන් ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියන්, බලයලත් නියෝජිතයන්, ප්‍රාථමික වෙළඳුන් හා අනෙකුත් නිශ්චිත සමාගම් මෙම අයෝජනය සඳහා සුදුසුකම් ලබයි. අවම අයෝජන මුදල් ඇමෙරිකානු ඩොලර් 10,000කි.

    සීඝ්‍රයෙන් ප්‍රසාරණය වන මූල්‍ය කෂේත්‍රය තුළ අද වන විට බැඳූම්කර වෙළඳපළ යන්න ඉතා ප්‍රචලිත මෙන්ම අත්‍යවශ්‍ය අංගයකි. ශ්‍රි ලංකාවේ බැඳූම්කර වෙළඳපල 1990දි ආරම්භ වූ අතර එය වර්තමානයේ
    · භාණ්ඩාගාර බැඳූම්කර
    · සාංගමික බැඳූම්කර
    ·
    යන ණය උපකරණ වර්ග දෙකෙන් සමන්විතය. භාණ්ඩාගාර බැඳූම්කර රජයේ භාණ්ඩාගාරය වෙනුවෙන් ශ්‍රි ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තූමේන්තූව විසින් දෙසතියකට වරක් වෙන්දේසි මාර්ගයෙන් නිකූත් කරනු ලැබේ. භාණ්ඩාගාර බැඳූම්කර නිකූත් කිරීමේ අරමූණ වන්නේ රාජ්‍ය වියදම් සදහා මුදල් සැපයීම හා ණය සුරැකුම් වෙළඳපල සංවර්ධනය කිරිමයි. සාංගමික බැඳූම්කර පෞද්ගලික අංශය විසින් ඔවුන්ගේ අරමුදල් සපුරා ගැනීම සඳහා නිකුත් කරන අතර ලංකාවේ 1996දී ප්‍රථම ප්‍රසිද්ධ සාංගමික ණයකර නිකුත්ව සිදුවිය. අද වනවිට වෙළඳපල යටිතළ පහසුකම් වර්ධනය හා තාක්ෂණ වර්ධනයත් සමග නිර්ලේඛණ ගත අයුරින් බැඳූම්කර නිකුත් කිරීම සිදුකෙරේ. සියල්ල පරිගණක ගත කොට ඉතාකෙටි කාලයක් හා ගනුදෙනු කිරිමේ හැකියාව අද ඇත.

    2001 වසර භාණඩාගාර බැඳූම්කර සම්බන්ධයෙන් ඇති වැදගත්කම වැඩිවිමට අදාළ තවත් හේතුවක් වුයේ සංවර්ධන බැඳූම්කර හදුන්වාදිමයි. එම බැදුම්කර කොටස් දෙකින් නිකුත් කරන ලද අතර පරිණත කාලය වසර දෙකක් විය.

    වර්ෂ 2003 - 2004වෙළඳපළට සුවිශේෂිම කාලසිමාවක් හිමිවිය වඩාත් වේගවත් කාර්යක්ෂම තත්වයක් කරා බැඳූම්කර වෙළඳපල වර්ධනය විමේ අඩිතාලම යොදනු ලැබුවේ මේ මේ කාලයේ දිය. ඒ අන්තර් බැංකු ගෙවිම් හා පියවිම් සඳහා පහසුකම් සපයනු ලබයි. ලංකා සෙට්ල් පද්ධතිය හදුන්වාදිමෙනි. බැදුම්කර සම්බන්ධයෙන් වැදගත් වුයේ එම පද්ධතියේ උප කොටසක් වන රාජ්‍ය සුරැකුම්පත් ගණුදෙනු පියවන ලබන පත්‍රිකා රහිත රුපියල් සුරැකුම්පත් පියවිමේ පද්ධතියකි. මෙම ක්‍රමය හදුන්වා දිමට පෙරාතුව බැඳූම්කර සමග සහතිකයක් ද මිළදි ගන්නාට ලබාදිම සිදු වු නමුත් එය මේ සමග නිමා විය. සියලූ ගණුදෙනු පරිගණකගත කිරිමත් සිදු විය. මෙය බැදුම්කර වෙළඳපොළ වර්ධනයට ඉමහත් බලපැමක් කරනු ලැබු සිදුවිමකි.


      Current date/time is Sat Oct 26, 2024 3:47 pm