The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Coronavirus Updates
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyToday at 7:17 am by The Invisible

» HNB.N0000 (Hatton National Bank PLC)
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyToday at 7:11 am by The Invisible

» In the Meantime, Within Our Shores !
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyYesterday at 10:27 pm by කිත්සිරි ද සිල්වා

» Island-wide daytime curfews lifted from Tuesday – Presidential Secretariat
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyYesterday at 5:52 pm by Backstage

» Webinar on economy in Sinhala. Today.
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptySat May 23, 2020 4:53 pm by Backstage

» US Recovery? Some Americans Spent Stimulus Money on Toys While 4 Million Skipped Mortgage Payments
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptySat May 23, 2020 8:01 am by The Invisible

» නොසන්සිඳෙන ආශාව!
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyFri May 22, 2020 10:29 pm by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyFri May 22, 2020 8:39 pm by spw19721

» ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyFri May 22, 2020 5:03 pm by nihal123

» Asia virus latest: cyclone prompts infection fears; Korea football row over sex dolls
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyFri May 22, 2020 7:09 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyFri May 22, 2020 5:42 am by NIRMALSG

» JKH.N0000
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyThu May 21, 2020 9:08 pm by The Invisible

» Thread for News on International Markets
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyThu May 21, 2020 4:53 pm by The Invisible

» Webinar on Capital market tomorrow 6pm
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyThu May 21, 2020 12:49 pm by කිත්සිරි ද සිල්වා

» New polls show trouble for Trump and Republicans in GOP strongholds
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyWed May 20, 2020 10:29 pm by කිත්සිරි ද සිල්වා

» මහ මැතිවරණය ජුනි 20
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyWed May 20, 2020 9:16 pm by The Invisible

» NTB.N0000 (Nations Trust Bank PLC)
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyWed May 20, 2020 5:09 pm by The Invisible

» Ceylon Chamber proposes multi-sectoral approach for economic revival
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyWed May 20, 2020 4:22 pm by LSE

» Access Engineering AEL Technical Analysis
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyWed May 20, 2020 9:18 am by The Invisible

» ACL Cables
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyWed May 20, 2020 5:07 am by NIRMALSG

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyWed May 20, 2020 12:48 am by nihal123

» කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyTue May 19, 2020 5:37 pm by The Invisible

» විදෙස් ආයෝජන
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyTue May 19, 2020 5:34 pm by nihal123

» RCL - Royal Ceramics
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyMon May 18, 2020 10:16 pm by The Invisible

» LDEV - Lankem Developments
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyMon May 18, 2020 10:09 pm by The Invisible

» Hayleys MGT
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyMon May 18, 2020 9:55 pm by The Invisible

» Tokyo Cement
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyMon May 18, 2020 9:49 pm by The Invisible

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyMon May 18, 2020 8:00 pm by pathfinder

» Sri Lanka Bonds Win Fans After Becoming Worst Performer in Asia
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyMon May 18, 2020 10:52 am by serene

» Record price for Ceylon Tea…
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptySun May 17, 2020 10:22 am by The Invisible

» Sri Lanka tea prices soar despite COVID-19 disruptions
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptySun May 17, 2020 10:20 am by The Invisible

» පසුගිය සතියේ දී කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 3.5 ක ශුද්ධ විදේශීය ගලා යාමක්
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptySat May 16, 2020 4:45 pm by nihal123

» Am Sure He was Joking !
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptySat May 16, 2020 3:31 pm by slstock

» Films - To Watch List
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyThu May 14, 2020 9:44 pm by nirmal

» Thread for News on CSE and SL Economy
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyWed May 13, 2020 6:39 pm by nihal123

» කලකට පසු කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්. 2018 නොවැම්බර් මාසයෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම ප්‍රතිශතාත්මක වර්ධනය අද
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyWed May 13, 2020 6:38 pm by nihal123

» Caught in Providence
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyTue May 12, 2020 2:24 pm by කිත්සිරි ද සිල්වා

» Users Online
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyMon May 11, 2020 8:38 am by slstock

» RECOMMENCEMENT OF TRADING
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptySat May 09, 2020 11:25 am by The Invisible

» Sri Lanka forex reserves drop US$353mn to US$7.2mn in April
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyFri May 08, 2020 1:55 pm by The Invisible

» අසිරිමත් තෙමගුලක් ඔබ සියලු දෙන හට
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyFri May 08, 2020 12:25 am by Afourer

» මහබැංකු පොලි අනුපාතය පහළට
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyThu May 07, 2020 8:54 pm by The Invisible

» සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින්
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyThu May 07, 2020 10:22 am by nihal123

» The Wuhan virus lab at the heart of the US-China spat
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyWed May 06, 2020 3:33 pm by The Invisible

» COVID-19 වසංගතය හේතුවෙන් දකුණු ආසියාවේ දරුණුතම ආර්ථික බලපෑම ශ්‍රී ලංකාවට – The Economist කියයි
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyMon May 04, 2020 6:21 pm by nihal123

» තීන්ත කොන්ත්‍රාත්තුව
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyMon May 04, 2020 1:56 pm by nihal123

» Sri Lanka’s oil palm growers say ready for more ‘import substitution’ if allowed
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyMon May 04, 2020 11:45 am by The Invisible

» Sri Lanka high grown teas up, low growns ease in April 29/30 auction
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptyMon May 04, 2020 11:42 am by The Invisible

» Sri Lanka businesses call for labor law flexibility, deferred EPF in Coronavirus curfews
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptySun May 03, 2020 10:31 am by Expert

» Warren Buffett: ‘American magic’ will spur US economic recovery
මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව EmptySun May 03, 2020 9:20 am by කිත්සිරි ද සිල්වා

May 2020
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව

Go down

මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව Empty මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව

Post by nihal123 on Sun Jun 21, 2015 9:55 pm

මේක ජාඇල පැත්තේ අපේ මිත්‍රයෙක් ගැන කතාවක්. අපි මිනිහට මිල්ටන් කියමු. මේ මිල්ටන් මීට අවුරුදු විස්සකට විතර කලින් ඉතාලියට ගිහින් රස්සාවල් කීපයක්ම කළා.ඒත් මිනිහගේ වියදම් රටාවේ හැටියට ලොකු ගාණක් ඉතුරු කර ගන්න බැරි වුණා. කොහොම හරි මිල්ටන්ගේ නෝනා සෑහෙන අරපිරිමැසුම්කාරී.ඒ හින්දා මිල්ටන් එවන සල්ලිවලින් සෑහෙන ගාණක් ඉතුරු කර ගත්තු නෝනා ප්‍රසිද්ධ රූපලාවන්‍යවේදිනියකගෙන් රූපලාවන්‍ය පාඨමාලාවකුත් හදාරලා ඩිප්ලෝමා සහතිකයකුත් හිමිකර ගත්තා. නමුත් නෝනාගේ තියන විශේෂත්වය තමයි ශරීර ප්‍රමාණයෙන් අපේ මිත්‍රයා වගේ තුන් හතර ගුණයක් විශාල වීම; කොටින්ම මිල්ටන්ගේ නෝනා ත්‍රීවීලර් එකකට නැග්ගම ආයිත් ඒකට නගින්න ඉඩ තියෙන්නේ වයස අවුරුදු දහයට අඩු පුංචි එකෙකුට විතරයි කියන කතාව හැමෝම දන්නවා. කොහොම හරි ඔන්න අපේ මිත්‍රයා පහුගිය දවස්වල නිවාඩුවකට ලංකාවට ආවට පසු අපේ මිත්‍රයාගෙන්  නෝනා බොහොම කාරුණික ඉල්ලීමක් කළා. ඒ තමයි දැන් දරුවොත් ලොකු හින්දා ආයිමත් රට නොගිහින් ලංකාවේ නතර වෙලා මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න කියන එක.
“මගෙ ළඟ ඉතුරු කරපු සල්ලි ටිකක් තියෙනවා; ඒකෙන් ඔයා ගොඩනැගිලි උපකරණ බිස්නස් එකක් පටන් ගන්න; එතකොට මටත් පුළුවන් ගෙදරම බියුටි සැලොන් එකක් පටන් ගන්න” නෝනා මිල්ටන්ට එහෙම කිව්වා.
කොහොම හරි ඉතින් අපේ මිත්‍රයත් මේ යෝජනාවට කැමති වුණා කියමුකෝ. ඊළඟට මතුවුණු මුල්ම ගැටලුව තමයි මේ ව්‍යාපාර දෙක සඳහා සුදුසු නම් යොදන එක; කොහොම නමුත් ඉතින් නමෝ විත්තියෙන්ම පටන් ගත්ත මේ බිස්නස් එකට සුපිරිතම නමක් යොදන්න ඕනේ හින්දා අපේ මිත්‍රයත් දැනට ඔය වගේ නම් යෙදීම් ගැන ලංකාවේ ප්‍රසිද්ධම නමක් තියන මහත්මියක් ළඟට ගිහින් බර ගාණක් වියදම් කරලා ඒ බිස්නස් දෙකට අපූරු නම් දෙකක් යොදා ගත්තා.
ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරයේ නම ‘මහමෙර’ රූපලාවන්‍ය ආයතනයේ නම ‘අලංකා’ කොහොම නමුත් මේ නම් දෙක ගැන හුඟක් සතුටට පත්වුණු හින්දා එදා හැන්ඳෑවේ ගෙදර එන ගමන් අතරමග පරණ යාළුවෝ කීප දෙනෙක්ම මුණගැහුණු අපේ මිත්‍රයා එදා ගෙදර එනකොට රෑ දහයත් පහුවෙලා.
“තුක් නොදකින් මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව“ මිල්ටන් දොරකඩට එනකොටම ගේ ඇතුළේ ඉඳලා මාංශ පර්වතයක් වගේ පෙරළි පෙරළි ඉස්තෝප්පුවට ආපු නෝනා අත් දෙකත් ඉණේ ගහගෙන කේන්තියෙන් බෙරිහන් දුන්නා.
“ඔයා ඔහොම යටිගිරියෙන් පිප්පුවට මං ගිය වැඩේ නම් හරි ගියා නෝනේ; නිකම් ‍නෙවෙයි මල් හතටම හරි ගියා” මෙහෙම කියපු අපේ මිත්‍රයා “මෙන්න බලන්නකෝ කෙල්ලෙ ඔයාගෙ සැලොන් එකට දාපු නම මල්හතටම ගැළපෙනවා නේද? කියලා සාක්කුවෙන් ඇදපු තුණ්ඩු කෑල්ලක් නෝනාගේ අතේ තිබ්බා. මේ තුණ්ඩු කෑල්ල අතට ගත්තු නෝනා සර්පයෙක් අතට ගත්තා වගේ ඒක පැත්තකට විසි කරලා ගේ ඇතුළට ගිහින් කොස්ස උස්සාගෙන එනකොට කලබල වුණු අපේ මිත්‍රයා බිම වැටුණු තුණ්ඩුව අතට අරගෙන ඒක කියවලා බැලුවා “මහමෙර”


http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=46215&catid=74&Itemid=98
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6243
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව Empty Re: මදැයි උදේ නම් දාන්න ගිය මිනිහා ගෙදර එන වෙලාව

Post by කිත්සිරි ද සිල්වා on Sun Jun 21, 2015 10:04 pm

" ආ කුණු මෝල බහිනවද ? " කියපු කොන්දොස්තරට උනවැඩේම තමා.  Very Happy
Good one Nihal and thanks.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8467
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum