- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සිංගප්පූරුවේ සහ අපේ දේශපාලනඥයින්ගේ වෙනස කුමක්ද ? –Video Interview
ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ.
ධීවර ගම්මානයක් ලෙස පැවති සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වීමට බලපාන ලද කරුණු කාරණා සාකච්ඡා කිරීමට වෙන්වන මෙම සාකච්ඡා මාලාවේ පළමු වැන්න මෙයයි.
මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ සිංගප්පූරුවේ දේශපාලනඥයින් සහ දේශපාලනය පිළිබඳවයි
1 http://www.adaderana.lk/biz/
(ලී ක්වාන් යූ ආදර්ශය 02) සිංගප්පූරුවේ සහ අපේ රාජ්‍ය සේවයේ වෙනස කුමක්ද ? –Video Interview
4th, 2015 0
ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ.
ධීවර ගම්මානයක් ලෙස පැවති සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වීමට බලපාන ලද කරුණු කාරණා සාකච්ඡා කිරීමට වෙන්වන මෙම සාකච්ඡා මාලාවේ දෙවැන්න මෙයයි.
මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳවයි.
2 http://www.adaderana.lk/biz/
- ලී ක්වාන් යූ රජයටත් උපදෙස් දුන් අපේ උපදේශක ඉංජිනේරුවරයා කියන කතාව මෙන්න -Video Interview
- උතුරු කොරියාව සම්බන්ධයෙන් රුසියාවේ පිළිවෙත කුමක්ද?
- සිංගප්පූරුවේ Ube ටෝක්යෝ සිමෙන්ති ගොඩ වැඩි කර ගනී
- සිංගප්පූරුවේ Ube, ටෝක්යෝ සිමෙන්ති හිමිකම අඩකින් අඩුකරයි
- The man and the hour An interview with the Elections Commissioner