- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොමාර්ෂල් බැංකුව මීයන්මාරයේ සහ මාලදිවයිනේ බැංකු දෙකකට අත තියයි
(www.randora.lk-01/06/2015)-ඇමෙරිකාණු ඩොලර් මිලියන 10 ක ආයෝජනයකින් මීයන්මාරයේ බැංකුවක් අත්පත් කර ගැනිමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇතැයි කොමාර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු අද උදැසන (01) රන්දොරට කීය.
මේ සදහා පුර්වගාමිව මේ සති අන්තයේ එරට කොමාර්ෂල් බැංකුවේ නියෝජ්‍යත්ව කාර්යාලයක් විවෘත කරන බවත් මෙවැනි නියෝජ්‍යත්ව කාර්යාල විවෘත කිරිම සදහා කොමාර්ෂල් බැංකුව සමඟ තවත් විදේශ බැංකු 05 කට එරට මහ බැංකු අනුමැතිය ලැබි ඇති බවත් ඔහු සදහන් කළේය
ඒ සමගින් මාලදිවයින් දූපත් සමුහයේ මුල්‍ය සේවා ආයතනයක් සහ ඒකාබද්ධව ස්වකිය අනුබද්ධිත සමාගමක් පිහිටුවා එහි බැංකු ව්‍යාපාර වලට පිවිසිමටද කොමාර්ෂල් බැංකුව මේ දිනවල සාකච්ඡා සිදු කරන බවත් කීය.
මෙහි සියයට 51 ක පාලන බලය මෙරට කොමාර්ෂල් බැංකුව සතු කර ගැනිමට අදහස් කරන බවද කීය.
එසේම ඉතාලියේ විදේ ශ විනිමය හුවමාරු මධ්‍යස්ථානයක් ළඟදිම අරඹන බවද කොමාර්ෂල් බැංකුව පවසයි.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: කොමාර්ෂල් බැංකුව මීයන්මාරයේ සහ මාලදිවයිනේ බැංකු දෙකකට අත තියයි
Finally we are waking up to the realities of the today's world.
- අටවන වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018
- බැංකු යනවා නම් උදෙන්ම යන්න – හෙට බැංකු වරුවයි
- ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොටස් වෙළෙඳපොළට
- NDB-DFCC ඒකාබද්ධයේ තවත් පියවරක් අද ඉදිරියට!සංවර්ධන ණයට NDB-DFCC ඒකාබද්ධයේ යෝජිත නව බැංකුව සමඟ යුනියන් බැංකුව ගැටෙති.
- මහ බැංකුව රු. බිලියන 60 ක බැඳුම්කර විකුණයි